නීති වෙනස් කරේ නැති උනාට ප්‍රතිපත්ති සමාජවාදී , වාමංශික වෙන්න පුලුවන්එකට තමයි බන් ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ. එහෙම කවුරුවත් කිව්ව පලියට මේවා ලේසියෙන් වෙනස කරන්න බැ කියල ඕන එකෙක්ට තේරෙනවා. අනික පාර්ලිමේන්තුවට ගෙනල්ල ඕවා සම්මත කරන්න ඕනේ. ඕනේ නම් supreme court එකටත් යන්න පුළුවන්. අනික කාගේවත් කට වචනේ නෙවෙයි නේ බන් constitute කියන්නේ. එහෙනම් ඉතින් gota utra pro වෙන්න ඕනේ. උන් එලියට දාපු policy reports වල උබට එහෙම මොනවා හරි chk උනාද?
අනික ආණ්ඩු වෙනස් වෙන පලියට change වෙන්න නැති වෙන්න රටක් උනාම clearly policies define කරලා achive කරන්න goal එකක් තියෙන්න ඕනේ short term or long term.
කවුද බන් ඔය චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දෙන පරතිපත්ති ප්‍රකාශ සුරංගනා කතා විශ්වාස් කරන්නේ ??
ඕව නිකන් ඒ වෙලවට මිනිස්සු රවට්ටන්න ලියන පොත් නේ .
උන් බලේට ආවම තමයි උන්ගේ ඇත්ත ප්‍රතිපත්ති එන්නේ .


