රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මේවට උත්තර දෙන්න නෙවෙයි හිනාගිහින් පුක පැලෙන එක නවත්තගන්න ඕන මුලින්
    utto mona rateth udee janaya hika wenawa. man adahas kale eka. ubata eka wihilu unata USA jeewath wena us born citizenlata unge rajaye tax +w wiyadam epa wela inne. newyok wala ipadichcha ekekta newyork walin idamak ganna ba.,
    me wagema froum thiyenawa owa gana katha karana. gihn balapam
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    උබට හොදටම sure ද හොරකම නෙමෙයි ප්‍රශ්නේ කියල . දැන් බලපන් විදේශ ආයෝජනයක් එනවා අදිවේගී මාර්ගයක් හදන්න . එතකොට රටට ඩොලර් එන්නේ නැද්ද? එනවා . එතකොට මේහේ ඒවා හදන්න බාර ගන්න මහා එකාල මොකද කරන්නේ ? 1 km හදන්න යන ඇත්ත වියදම 100 නම් මුන් දානවා ඒක 600 කියල . එතකොට එක හොර කම නේද ? දැන් ඔය උදා හරනේ රටට එන හැම විදේශ ආයෝජනයකටම apply කරලා බලපන් උබට තේරෙයි හොරකම තමයි ඉස්සෙල්ලම නවත්තන්න ඕනේ කියල
    ඔය කිසිම දෙයක් ඔප්පු කරලා නැහැ
    බිලියන ගනම් හොරකම කරා කියන එක හැම දේශපාලන පක්ෂයකම විරුද්ද පාර්ශවයට කරන චෝදනාවක්

    මේ රටේ දරුණු ආර්ථික කඩාවැටීමට හේතුව හොරකම් කර කියන එක කිසිම ආර්ථික විශ්ලේෂණයකින් පෙන්නලා දීල නැහැ.
    ආර්ථික කඩාවැටීමට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපති කියන එක අංක ගනිතයෙන්ම පෙන්නලා දීල තියෙනවා. IMF වැඩ පිලිවෙලෙනුත් කරන්නේ, අර්තිකය හරි පාරට ගෙනෙම
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඔය කිසිම දෙයක් ඔප්පු කරලා නැහැ
    බිලියන ගනම් හොරකම කරා කියන එක හැම දේශපාලන පක්ෂයකම විරුද්ද පාර්ශවයට කරන චෝදනාවක්

    මේ රටේ දරුණු ආර්ථික කඩාවැටීමට හේතුව හොරකම් කර කියන එක කිසිම ආර්ථික විශ්ලේෂණයකින් පෙන්නලා දීල නැහැ.
    ආර්ථික කඩාවැටීමට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපති කියන එක අංක ගනිතයෙන්ම පෙන්නලා දීල තියෙනවා. IMF වැඩ පිලිවෙලෙනුත් කරන්නේ, අර්තිකය හරි පාරට ගෙනෙම

    https%3A%2F%2Fcms-image-bucket-production-ap-northeast-1-a7d2.s3.ap-northeast-1.amazonaws.com%2Fimages%2F_aliases%2Farticleimage%2F2%2F2%2F3%2F7%2F46427322-3-eng-GB%2Fsri-lankas-corruption-perceptions-index-score.png

    image-2024-08-23-220244165.png

    image-2024-08-23-224119605.png

    IMF country report :baffled:
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඇයි දැන් රනිල් ඇවිල්ලා රට හදලද තියෙන්නේ ? අනේ නිකං පලයන් බං යන්න විහිලුවක් නොවී
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    මේ රටේ දරුණු ආර්ථික කඩාවැටීමට හේතුව හොරකම් කර කියන එක කිසිම ආර්ථික විශ්ලේෂණයකින් පෙන්නලා දීල නැහැ.
    ආර්ථික කඩාවැටීමට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපති කියන එක අංක ගනිතයෙන්ම පෙන්නලා දීල තියෙනවා. IMF වැඩ පිලිවෙලෙනුත් කරන්නේ, අර්තිකය හරි පාරට ගෙනෙම
    හොරකම සහ වැරදි ආර්තික ප්‍රතිපත්ති කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත බන්. හොරකම මූලික කරගත්ත ආණ්ඩුකරනයෙන් තමයි අතෑරල දාපු ආර්තිකය හැදෙන්නෙ.