රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl:මටත් එපා වෙලා තියෙන්නේ. එත් අජිත් පැරකුම්ගේ හොද ලිපියක් දැක්කහම....අපරාදේ කියල හිතුන නොදා ඉන්න

    මට නම් එපා වෙලා තියෙන්නෙ,අපේක්ශකයො රොත්තයි,අරු නෙමේ මු,මු නෙමේ එනිත් එකා, එකත් නෙමේ වෙන එකෙක්,............. පිස්සු බන්.ඔහොම පුලුවන්ද දේශපාලනේ කරන්ඩ :confused::confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රනිල් දිනන්න බැරි නිසා තමයි ෆොන්සේකාට දුන්නේ.1993 රනිල් ශ්‍රීම දිසානයකට දුන්නේ ඒකත් පරදින එකක්.ඒ වගේම 1999 සහ 2005 රනිල්ට දිනන්න පුලුවන්කම තිබුන නිසා ඉල්ලුවා.නමුත් කොටි ඒක කෑවා දෙපාරක්ම.චන්ද්‍රිකාට බෝම්බ ගහන්න ඕන නම් පැරදුනාට පස්සේ තිබුනා.රනිල් පරද්දන්න තමයි මුන් බෝම්බ ගැහුවේ.කොටි රනිල්ට බයයි.ඒකනේ 2002 දිනපු ගමන් කොටි අවි බිම තිබ්බේ.රනිල් යනකම්ම කොටි තුවක්කු පුකේ ගහගෙන හිටියේ.නමුත් මේ පාර රනිල්ට දිනන්න පුලුවන්.ඒකනේ රනිල් බය නැතිව ඉදිරිපත් වෙන්න යන්නේ.ජේවිපි හෙල උරුමය ෆොන්සේක චන්ද්‍රිකා ඔක්කොම රනිල්ට සහාය දුන්නොත් රනිල් චන්ද ලක්ෂ අසූවක්වත් ගන්නවා.නමුත් වෙන එකෙක් දැම්මොත් දිනුවත් යන්තම් දිනන්නේ.
    රනිල් ඉන්න කම් කොටි තුවක්කු පුකේ ගහගෙන හිටිය කියලා කිව්වට උන් අනිත් පැතිවලින් විස නැතුව යන්න පුළුවන් රටක් හැදුවා උන් උන්ගේම රේගුවක් හැදුවා කැත නැතුව උන් මඩු පල්ලි අවටත් උන්ගෙ රේගුව ක්‍රියාත්මක කරගෙන ගියා උන්ගෙ පොලිසිය උන්ගෙ උසාවි බැංකු මන්නාරමේ හදාගෙන උන් දාපු සෙල්ලම් කොළඹ ඉඳලා බලන්න බැහැ යන්න තිබ්බා සාම ගිවිසුම කාලේ යාපනේට ලොල් ඕමන්තෙන් එහාට යනකොට කැත නැතුව සිංහල රේඩියෝ ලයින් අපේ පැත්තෙ අහන්න එපා වහපන් කියන්න සිංහල සිංදු වහපන් කියන්න තරම් පවර් එකක් කැත නැතුව දීල තිබ්බා කැත නැතුව රනිල් හිටිය නම් ආණ්ඩුවට විරුද්ධව හමුදාව අවි ගන්න තිබ්බා මචං මොකද හමුදාව බල්ලට දාලා හතුරව ලොකු කරගත්ත දේශපාලන පටිපාටියක් තමයි රනිල්ගෙ තිබුණේ හමුදා කඳවුරු ඉස්සරහට කොටි ඇවිල්ලා හූ කියලා රෙද්ද උස්සල චූ කරලා අහසට වෙඩි තියලා යන සංස්කෘතියක් තමයි රනිල් හදල තිබ්බේ උඹල අහල බලපන් ඒකාලේ රාජකාරි හිටපු හමුදාවේ උන් කොච්චර කළකිරීමෙන්ද හිටියෙ කියලා විදුරු කාමරවලින් එලියට බැහැලා.එතකම් අපිත් හොඳ UNP කාරයෝ තමයි මචං රනිල්ගෙ වැඩ දැකල තමයි අපිටත් පොරව එපා උනේ මචන්
    තවත් ඕන නැහැ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය. ක්‍රම දෙකෙම වාසි අවාසි තියනවා. මේ දෙකම නිකන් ලබාගන්න බෑ. යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. උදාහරණයක්‌ විදිහට යුද්දයක් කරනවානම් හමුදා සෙබළුන්ගේ ජිවිත, අධික යුද වියදම්, ත්‍රස්ත ප්‍රහාර නිසා ඇතිවන සිවිල් ජිවිත හානි, ආර්ථික හානිය වගේ දේවල් තමා කැපකිරීම්.

    සාම ගිවිසුමකදීනම් කැපකරන්න වෙන්නේ උඹ කියනවා වගේ අනිත් පැත්තෙන් වෙන සමහර වැරදිවලට ප්‍රතිප්‍රහාර නොකර සිටීම/අවම ප්‍රහාර එල්ල කිරීම, සහ උන් ඉල්ලන අසාධාරණ දේවල්වලින් සමහරක් අකමැත්තෙන් හරි පිළිගන්න වෙන එක තමයි. ඒ හින්දා මං හිතන්නේ නෑ රනිල් හිතලා කොටියව ලොකු කරගත්ත කියලා. රනිල්ට ඒ වෙලාවේ රට තිබ්බ තත්වය හැටියට සහ සාම ගිවිසුම් රැකගැනීම උදෙසා සමහරවිට යම් යම් දේවල් කැපකරන්න සිද්දවුණා වෙන්න පුළුවන් නේද?
     
    කැප කරන්න ඕන දේවල් තියෙනවා බන් කරන්න ඕන නැති දේවල් තියෙනවා
    ඌ කරපු මගුලෙන් උනේ කොටි තවත් ශක්තිමත් උනා උන් පිටරටවලින් බඩු ගෙනාවා ප්ලේන් ගෙනාවා තව ටික කාලයක් තිබ්බ නම් සාම ගිවිසුම අපිත් ඉතුරු වෙලා ඉන්න එකක් නැහැ මචං මහින්දත් සාම ගිවිසුම සාම කතා ඉස්සරහට ගෙනියන්න ට්‍රයි කළා අන්තිමේදී කොටි කරපු දේ දැක්කනෙ අන්තිමේ උන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දුන්නා ලොල්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රනිල් අපෙක්ශකය උනොත් විතරයි මහින්දව පරද්දන්න පුලුවන්.
    බයිය වෙනුවට තව නොදන්න බයියෙක් දැම්මොත් මිනිස්සු කියයි දන්න බයිය හොදයි කියල.
    හැබයි රනිල් ඊලගට පිහිටවන ආන්ඩුවටත් නායකත්වය දෙන්න ඔනි.එක නොදන්න බයියෙක්ට නොයව.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රනිල් ඉන්න කම් කොටි තුවක්කු පුකේ ගහගෙන හිටිය කියලා කිව්වට උන් අනිත් පැතිවලින් විස නැතුව යන්න පුළුවන් රටක් හැදුවා උන් උන්ගේම රේගුවක් හැදුවා කැත නැතුව උන් මඩු පල්ලි අවටත් උන්ගෙ රේගුව ක්‍රියාත්මක කරගෙන ගියා උන්ගෙ පොලිසිය උන්ගෙ උසාවි බැංකු මන්නාරමේ හදාගෙන උන් දාපු සෙල්ලම් කොළඹ ඉඳලා බලන්න බැහැ යන්න තිබ්බා සාම ගිවිසුම කාලේ යාපනේට ලොල් ඕමන්තෙන් එහාට යනකොට කැත නැතුව සිංහල රේඩියෝ ලයින් අපේ පැත්තෙ අහන්න එපා වහපන් කියන්න සිංහල සිංදු වහපන් කියන්න තරම් පවර් එකක් කැත නැතුව දීල තිබ්බා කැත නැතුව රනිල් හිටිය නම් ආණ්ඩුවට විරුද්ධව හමුදාව අවි ගන්න තිබ්බා මචං මොකද හමුදාව බල්ලට දාලා හතුරව ලොකු කරගත්ත දේශපාලන පටිපාටියක් තමයි රනිල්ගෙ තිබුණේ හමුදා කඳවුරු ඉස්සරහට කොටි ඇවිල්ලා හූ කියලා රෙද්ද උස්සල චූ කරලා අහසට වෙඩි තියලා යන සංස්කෘතියක් තමයි රනිල් හදල තිබ්බේ උඹල අහල බලපන් ඒකාලේ රාජකාරි හිටපු හමුදාවේ උන් කොච්චර කළකිරීමෙන්ද හිටියෙ කියලා විදුරු කාමරවලින් එලියට බැහැලා.එතකම් අපිත් හොඳ UNP කාරයෝ තමයි මචං රනිල්ගෙ වැඩ දැකල තමයි අපිටත් පොරව එපා උනේ මචන්
    තවත් ඕන නැහැ
    පොන්සියො උන්ගේ බැංකු රේගු පොලිසි 1994 ඉඳලම තිබුනා.‍තෝ ඒක දන්නේ නැද්ද?
    සිංහල සිංදු නොදාගෙන හරි ඒ කලේ කොටින්ගේ පලාත්වලට ගිය එකත් ලොකු දෙයක්.රනිල් ඉන්න කාලේ ආමි කෑම්ප් එක ඉස්සරහ හුජ්ජ කරා කියන ඒවා ආන්ඩුවේ බොරු.ඒවා චන්ද්‍රිකා මහින්දලා බලේ ඉන්න කාලේ වුන දේවල්.රනිල් ඉන්න කාලේ ඔය සෙල්ලම් දැම්මනම් කොටින්ව පොල් සම්බල් කරනවා
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    monawa wunath kee denek nan meyata po**ya kiyala bannada lamai nathi nisa.ewa nan jara wada deshapalanaya mona wunath.mokada ohoma kiyana kota lamai nathi lankawe inna anith demawpiyoth kochchara duk wenawa adda.lamai athi nathi eka deshapalanayata adala nahane.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කැප කරන්න ඕන දේවල් තියෙනවා බන් කරන්න ඕන නැති දේවල් තියෙනවා
    ඌ කරපු මගුලෙන් උනේ කොටි තවත් ශක්තිමත් උනා උන් පිටරටවලින් බඩු ගෙනාවා ප්ලේන් ගෙනාවා තව ටික කාලයක් තිබ්බ නම් සාම ගිවිසුම අපිත් ඉතුරු වෙලා ඉන්න එකක් නැහැ මචං මහින්දත් සාම ගිවිසුම සාම කතා ඉස්සරහට ගෙනියන්න ට්‍රයි කළා අන්තිමේදී කොටි කරපු දේ දැක්කනෙ අන්තිමේ උන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දුන්නා ලොල්

    කොටින්ගේ ප්ලේන් ටික 1999 ඉඳන් තිබුනා.ඒවර සාක්ෂි ඇත.කොටි ශක්තිමත් වුනා නම් උන් 2005 රනිල් පරද්දන්නේ නෑ.කොටි සංවිධානය දෙකට කැඩුනා.මතබේද ආවා.උන්ට හම්බවෙන ආධාර අඩු වුනා.මොකද ඩයස්පෝරා යුද්ධයක් නැත්නම් සල්ලි දෙන්නේ නෑ.
    ච්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය. ක්‍රම දෙකෙම වාසි අවාසි තියනවා. මේ දෙකම නිකන් ලබාගන්න බෑ. යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. උදාහරණයක්‌ විදිහට යුද්දයක් කරනවානම් හමුදා සෙබළුන්ගේ ජිවිත, අධික යුද වියදම්, ත්‍රස්ත ප්‍රහාර නිසා ඇතිවන සිවිල් ජිවිත හානි, ආර්ථික හානිය වගේ දේවල් තමා කැපකිරීම්.

    සාම ගිවිසුමකදීනම් කැපකරන්න වෙන්නේ උඹ කියනවා වගේ අනිත් පැත්තෙන් වෙන සමහර වැරදිවලට ප්‍රතිප්‍රහාර නොකර සිටීම/අවම ප්‍රහාර එල්ල කිරීම, සහ උන් ඉල්ලන අසාධාරණ දේවල්වලින් සමහරක් අකමැත්තෙන් හරි පිළිගන්න වෙන එක තමයි. ඒ හින්දා මං හිතන්නේ නෑ රනිල් හිතලා කොටියව ලොකු කරගත්ත කියලා. රනිල්ට ඒ වෙලාවේ රට තිබ්බ තත්වය හැටියට සහ සාම ගිවිසුම් රැකගැනීම උදෙසා සමහරවිට යම් යම් දේවල් කැපකරන්න සිද්දවුණා වෙන්න පුළුවන් නේද?

    උබ කියන එක හරි බන්. එත් රනිල්ගේ සම ගිවිසුමේ ගොඩක් අඩුපාඩු තිබුනා. එකේ ස්වය්න්පලන අයිතිය කොටින්ට නිල නොවන රාජ්ජයක් දීම වගේ වැඩක්. එකෙන් රනිල් ඔක්කොම කගත්ත බන්. රනිල් ගේ වෙන වැරැද්දක් නැහැ. හැබැයි රනිල් හැදුවේ විසදන්න කොහොම හරි. ච්න්ද්රිකල වගේ වවාගෙන කෑවේ නැහැ.

    ඔය තීරණය නැත්තම් රනිල් ගොඩක් වෙලාවට මහින්දට වඩා හොදයි. දැක්මක් තියන නායකයෙන්. හැබැයි මේ යන විදියට ආණ්ඩුවක් අරන් යන්න රබිල් එක්ක හොරු සෙට් වෙන්ව . එතින් ආයිත් මහින්ද වගේ හොරකමට තායි රට යන්නේ. මම නම් කියන්නේ රනුත් එපා මහින්ද කොහොමත් එපා. විකල්ප බලවේගයකට සුලුවච්යෙන් හරි එකතු වෙමු කියලා

    රනිල් වගේ හිටපු ජයලත් ජයවර්දන වගේ උන් තමයි යටින් කොටින්ට උදවු කලේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොන්සියො උන්ගේ බැංකු රේගු පොලිසි 1994 ඉඳලම තිබුනා.‍තෝ ඒක දන්නේ නැද්ද?
    සිංහල සිංදු නොදාගෙන හරි ඒ කලේ කොටින්ගේ පලාත්වලට ගිය එකත් ලොකු දෙයක්.රනිල් ඉන්න කාලේ ආමි කෑම්ප් එක ඉස්සරහ හුජ්ජ කරා කියන ඒවා ආන්ඩුවේ බොරු.ඒවා චන්ද්‍රිකා මහින්දලා බලේ ඉන්න කාලේ වුන දේවල්.රනිල් ඉන්න කාලේ ඔය සෙල්ලම් දැම්මනම් කොටින්ව පොල් සම්බල් කරනවා
    අනේ පලයන් බන් අපි ඒ කාලේ ඕවල ගියානේ
    බැරෙක්කෙටම එක හමුදාකාරය ගානට දාලා තිබුණේ
    අපි මේවා ඇස් දෙකින් දැකපුවා බන්
    ආණ්ඩුවේ එකෙක් කිව්වා රෙද්දක් නැහැ
    හමුදාවේ අය එක්ක කතා කරාම උන් කිව්වා දේවල්
    කොළඹ ඉඳලා වැඩක් නැහැ ඒ කාලේ එහෙට ගිහින් නොබැලුව බන්
    උන් ආයුධ අරගෙන තමයි බාලදක්ෂ ඇඳුම් ගහගෙන හිටියේ
    එකත් සිද්ධස්තානයක බන් ලොල්
     
    waligamaya

    Well-known member
  • monawa wunath kee denek nan meyata po**ya kiyala bannada lamai nathi nisa.ewa nan jara wada deshapalanaya mona wunath.mokada ohoma kiyana kota lamai nathi lankawe inna anith demawpiyoth kochchara duk wenawa adda.lamai athi nathi eka deshapalanayata adala nahane.
    නරේන්ද්‍රසින්හ මොඩි කසා බැදලත්නැ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කැප කරන්න ඕන දේවල් තියෙනවා බන් කරන්න ඕන නැති දේවල් තියෙනවා
    ඌ කරපු මගුලෙන් උනේ කොටි තවත් ශක්තිමත් උනා උන් පිටරටවලින් බඩු ගෙනාවා ප්ලේන් ගෙනාවා තව ටික කාලයක් තිබ්බ නම් සාම ගිවිසුම අපිත් ඉතුරු වෙලා ඉන්න එකක් නැහැ මචං මහින්දත් සාම ගිවිසුම සාම කතා ඉස්සරහට ගෙනියන්න ට්‍රයි කළා අන්තිමේදී කොටි කරපු දේ දැක්කනෙ අන්තිමේ උන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දුන්නා ලොල්

    උඹ එහෙම කිව්වොත් මචන් මටත් අහන්න පුළුවන් යුද්ද කාලේ හමුදා ජිවිත දහස් ගානක් කැපකිරීම හරිද? කීදෙනෙක් ආබධිත වුනාද? කියලා. එත් කැපකිරීම් කියන්නෙ මචන් ආසාවට කරන දේවල් නෙමෙයි අකමැත්තෙන් කරන දෙයක්.

    ඒ වුනාට සාම කාලයේන් අපිටත් වාසි නොලැබුණා කියන්න බෑ. ආර්ථිකය යලි පනගහලා ගත්තේ ඒ කාලේ. අනිත් එක කරුණා සාමය නිසා තමයි කැඩුනේ. යුද්දයක් ඒ වෙලාවේ තිබ්බනම් කරුණා කැඩෙයිද? අන්තර්ජාතිකව අපිටත් සහය ලැබුනා ඔය දවස්වල. රනිල් දිගටම සාම ගිවිසුම පවත්වාගෙන යන්න අරමුණු කරගෙන හිටියද නැද්ද කියලනම් මං දන්නේ නෑ මචන්. හැබැයි මහින්දට යුද්දේ කරගෙන යන්න රනිල්ගේ කාලේ තිබ්බ සාම ගිවිසුමත් උදව් වුනා කියලා තමයි මං හිතන්නේ. ඒක යුද්දේ අවසන් කාලේ අන්තරජාතික බලපෑම ආවත් දරුණුවට ආවේ නැති එක හේතුවක්. මොකද එතකොට අපිට කියන්න පුළුවන් කමක් තිබ්බා අපි සාමයට උත්සහාකළා හැබැයි කොටින් ඒකට ගරු කලේ නෑ කියලා. අනිත් එක රනිල් හමුදාව විසුරුවේ නෑනේ සාමය කියලා.

    මට අන්තිමේට කියන්න තියෙන්නේ මචන් රනිල් කියන්නේ 100% හොඳ හරි 100% බුද්දිමත්ව වැඩකරපු කෙනෙක් නෙමෙයි. එත් මේ වෙලාවේ මහින්ද වෙනු‍වට ඉන්න විකල්පය රනිල් නෙමෙයිද? (ව්ධායක ජනපති ලෙස හෝ වි. අගමැති විදිහට ලෙස)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොටින්ගේ ප්ලේන් ටික 1999 ඉඳන් තිබුනා.ඒවර සාක්ෂි ඇත.කොටි ශක්තිමත් වුනා නම් උන් 2005 රනිල් පරද්දන්නේ නෑ.කොටි සංවිධානය දෙකට කැඩුනා.මතබේද ආවා.උන්ට හම්බවෙන ආධාර අඩු වුනා.මොකද ඩයස්පෝරා යුද්ධයක් නැත්නම් සල්ලි දෙන්නේ නෑ.
    ච්
    කොටි දෙකට කැඩුනේ උන්ගේ ප්‍රශ්න නිසා මිසක් රනිල් කරපු හුයන්නක් නිසා නෙවෙයි බන් රනිල් ගැන නම් පැහැදීමක් නැහැ කොහොමත් පොරට හොඳ දැනුමක් පරිණත බවක් තියෙනව වෙන්න පුළුවන් නායකත්වයක් නැහැ යුද්දයක් කරල ජය ගන්න තරම් ආත්මෂක්තියකුත් නැහැ හමුදාවේ උන් කොහොමත් පොරට කැමති නැහැ ගිහින් අහපන් හමුදාවේ උන්ගෙන් මගෙන් අහන්න එපා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පොදු අපේක්ෂකයා එන්නේ විධායක ජනපතිදුරය අහෝසි කරන්නනම් රනිල් පොදු අපේක්ෂකයා වෙන එකක් නෑ මට හිතන්නේ. හැබැයි සහයෝගය දක්වයි මහින්දව පරද්දන්න. එහෙම පරද්දලා ව්‍යවස්ථාව සංශෝධනය කලොත් විධායක අගමැතිධුරයට රනිල්ට මහා මැතිවරණයකින් පත්වෙන්න පුළුවන් එජාපයේ නායකයා නිසා.

    හැබැයි පොදු අපේක්ෂකයා එන්නේ විධායකයේ අනිසි බලතල අයින් කරලා විධායක ජනාධිපති දුරය තවදුරටත් පවත්වාගෙන යන්නම් රනිල් පොදු අපේක්ෂකයා වෙයි.

    කොහොමත් රනිල් කියන්නේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් සහ මහින්දට වැඩිය අවංක මිනිසෙක්.

    මසුරන් කතාව නමුත් නුගත් බහුතරයට මෙක තෙරුම් කරන්න අපහසුයි, ඔවුන්ට ඔනේ හරක් හොටෙක් වුනත් එල කොල්ලෙක් ගමේ බයියෙක්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොටින්ගේ ප්ලේන් ටික 1999 ඉඳන් තිබුනා.ඒවර සාක්ෂි ඇත.කොටි ශක්තිමත් වුනා නම් උන් 2005 රනිල් පරද්දන්නේ නෑ.කොටි සංවිධානය දෙකට කැඩුනා.මතබේද ආවා.උන්ට හම්බවෙන ආධාර අඩු වුනා.මොකද ඩයස්පෝරා යුද්ධයක් නැත්නම් සල්ලි දෙන්නේ නෑ.
    ච්

    මචන් කන්න දෙන්න පුලුවන් නමුත් මේ අයට මොලය දෙන්න බැහැ නොවැ.

    රනිල් උතුරු ජන්දය නැතිවත් මහින්දට ඉතා කරට කර සටනක් දුන්නා එදා කොටියා කොටි ගානක් අණ්ඩුවේ සල්ලිත් අරගෙන රනිල්ව ජනපති විම වැලැක්වුවා එහෙම නොවුනානම් අදටත් රනිල් ජනපති. එ විතරක් නෙමෙයි බැරිවෙලාවත් ජන්දිකා පර්ලිමෙන්තුව විසිරුවා හැරියෙ නැතිනම් UNP එක ගොඩාක් දුර ගමනක් ගිහින්
     
    එක නිසා මොනවා කිව්වාත් උසස් දෙවල් පහත් මනසකට තෙරුම් කර දිය නොහැකි හරියට නිවන වැනි දෙයක් අපි වගේ ගිහි සුඛවිහරනවාදි මනසකට තෙරුම් ගත නොහැක්කාක් මෙන් එ නිසා දෙසේ හැටියට වැසෙ කියලා කරුව පොදු අපෙක්ශකයා කොට සියලුම බලවෙග එකතු කර වෙනමම ලංජනයක් යටතේ වෙනමම පෙරමුනක් ලෙස මේ දේශපාලන වියරුව පරජය කිරිම සදහ පෙල ගැසෙන්න.

    අප පරාජය කරන්නට යන්නේ යුද්දය දිනු ජනාධිපති නොව නිතීය බල්ලාට දැමු එකාතිපතිත්වයයි !!!! :yes:
     
    • Like
    Reactions: PMUB

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් කන්න දෙන්න පුලුවන් නමුත් මේ අයට මොලය දෙන්න බැහැ නොවැ.

    රනිල් උතුරු ජන්දය නැතිවත් මහින්දට ඉතා කරට කර සටනක් දුන්නා එදා කොටියා කොටි ගානක් අණ්ඩුවේ සල්ලිත් අරගෙන රනිල්ව ජනපති විම වැලැක්වුවා එහෙම නොවුනානම් අදටත් රනිල් ජනපති. එ විතරක් නෙමෙයි බැරිවෙලාවත් ජන්දිකා පර්ලිමෙන්තුව විසිරුවා හැරියෙ නැතිනම් UNP එක ගොඩාක් දුර ගමනක් ගිහින්

    කොටින්ට සාම ගිවිසුම හෙනහුරාවක් වෙලා උන්නේ පොන්ස්.ඒක නිසා නොව උන් රනිල්ට ජනාදිපති වෙන්න තිබුන චාන්ස් එකට දෙපාරක් කලේ.රනිල් විධායක ජනාධිපති වුනා නම් කොටි විනාශ කරන්න යුද්ධ කොරන්න ඕන නෑ බූරුවො.උන් උන්ම කොටවලා උන් උන්ම නහින විදිහට ගේම සෙට් වෙනවා.එතකොට ආමි එකට තියෙන්නෙ ඉතිරි වුන ඒවා අතුගාලා දාන්න.එහෙනම් බොල පොන්සියි හමුදාවේ කොල්ලන්ගේ ජීවිත සහ රටේ සල්ලි ඉතිරු වෙනවා. යූන්පි එක 1987 කොටි විනාශ කරන්න ඉන්දියන් හමුදාව ගෙනාවේ
    තව උපාය ශීලි පිලිවෙලකට.මහින්දලා තමයි එදත් කොටි ශක්තිමත් කරේ.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උබ කියන එක හරි බන්. එත් රනිල්ගේ සම ගිවිසුමේ ගොඩක් අඩුපාඩු තිබුනා. එකේ ස්වය්න්පලන අයිතිය කොටින්ට නිල නොවන රාජ්ජයක් දීම වගේ වැඩක්. එකෙන් රනිල් ඔක්කොම කගත්ත බන්. රනිල් ගේ වෙන වැරැද්දක් නැහැ. හැබැයි රනිල් හැදුවේ විසදන්න කොහොම හරි. ච්න්ද්රිකල වගේ වවාගෙන කෑවේ නැහැ.

    ඔය තීරණය නැත්තම් රනිල් ගොඩක් වෙලාවට මහින්දට වඩා හොදයි. දැක්මක් තියන නායකයෙන්. හැබැයි මේ යන විදියට ආණ්ඩුවක් අරන් යන්න රබිල් එක්ක හොරු සෙට් වෙන්ව . එතින් ආයිත් මහින්ද වගේ හොරකමට තායි රට යන්නේ. මම නම් කියන්නේ රනුත් එපා මහින්ද කොහොමත් එපා. විකල්ප බලවේගයකට සුලුවච්යෙන් හරි එකතු වෙමු කියලා

    රනිල් වගේ හිටපු ජයලත් ජයවර්දන වගේ උන් තමයි යටින් කොටින්ට උදවු කලේ.

    විකල්ප බලවේගයක් කියපන් මචන්. මං එකතුවෙනවා. මොකද මට රනිල් මහින්දට වැඩිය හොඳ වුනාට රනිල්ගෙත් අඩුපාඩු තියනවා. එත් ප්‍රශ්නය 2015 කියන මැතිවරණ අවුරුද්ද තුල දිනන්න පුළුවන් එජාපෙ හැර වෙන විකල්ප බලවේගයක් රටේ බිහිවෙයිද කියන එකයි. ඉතින් එහෙම විකල්ප බලයක් පෙන්නේ නැති නිසා එජාපයට සහ රනිල්ට මං මේ දවස්වල සප් එක දෙනවා. රනිල් එක්කත් හොරුන්ගෙන් කොටසක් සෙට් වෙයි සමහරවිට. හැබැයි මහින්දගේ කාලේ වගේ ජරා විදිහට රට කන්න ඉඩ දෙන එක්ක නෑ. මොකද මහින්දයට උගේ සෙට් එක පාලනය කරගන්න බැරි උගෙත් හොරවැඩ තියන නිසා. එත් රනිල්ට එහෙම හොරකන් කරන්න උවමනාවක් නෑ මං දන්නා තරමින්. අනිත් එක මං හිතන්නේ නෑ රනිල් නීතියට මහින්ද වගේ අතපොවයි කියලා. අන්තිමේට කියන්නේ ඉතින් අසිමිත හොරකම වෙනුවට සිමාසහිත හොරකම් වෙන ආණ්ඩුවක් ගේන්න උදව් කරනවා කියලා තමයි මචන්. :lol: :(

    එත් රනිල් බලයට පත්වෙලා ආර්ථිකය ගොඩගත්තොත් සහ අධාපයනය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් දියුණු කලොත් තවදුරටත් හොරුන්ට ඡන්දේ නොදෙන ජනතාවක් බිහිවෙයි. එහෙමවුනොත් එදාට මටත් උඹටත් කටක් ඇරලා හොඳයි කියන්න පුළුවන් නායකයෙක් සහ ආණ්ඩුවක් බලයට පත්කරගන්න පුළුවන් වෙයි.
     
    Similar threads