රනිල් පොරක් තමයි!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුපිරි මොලේ 🤭🤭

    අපෙන් ගිණි පොලියට ණය අරන් ඔතන උබලා වරායක් හදපන් හරිය! ඊට පස්සේ ණය ගෙවන්න බැරි උනාම ණයට හිලව් වෙන්න ඔක අපිටම සින්න කරපන්! තේරුණාද?
     
    • Like
    Reactions: War Fighter

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    බැසිල් රාජපක්ෂ, විමල් විරවංශ, විමලවීර දිසානායක, තිස්ස කුට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ,සනත් නිශාන්ත,චාමර සම්පත්, S. B. දිසානායක,ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, නිමල් සිරිපාල වගේ අය අතර රනිල් පොරක් වගේ පේනව. නමුත් ලලිත් අතුලත්මුදලි, ගාමිනි දිසානායක වගෙ අය ලග කුරු මිට්ටෙක්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හරිහමන් නායකයෙක් නං යාලුවට මහබැංකුව කොල්ල කන්න දෙන්නෙ නෑ..
    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ ( reference එක්ක).

    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් බොන්ඩ්ස් ගැන මෙලෝ සසරක් දැනේ නැති අතිබහුතරයක් මිනිස්සු හිතන්නේ හොරු ටිකක් ඇවිත් බැංකුවක් කඩලා මලුවල සල්ලි දාගන ගියා කියලා. පව් යකෝ මේවගේ නුගත් හැතිකරයක් !
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ලංකාවේ උන්ට ඕනේ රට දියුණු කරන එකෙක් නෙවේ..ලංකාවේ උන්ට ඕනේ උන්ට ආතල් දෙන එකෙක්.. රට හදන්න පුළුවන් එකෙක් ආවද කියලා..ජාතික ආලේ පෙන්නලා ආතල් එකක් දුන්නොත් අන්න ඒකා තමා උන්ගේ නායකයා.. අපේ ලංකාවේ උන්ගේ වහල් ගති යනකන් ලංකාව ඔහොම්මම තමා..:yes:
     
    • Like
    Reactions: IMMuhandiram

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    බැසිල් රාජපක්ෂ
    විමල් විරවංශ
    විමලවීර දිසානායක
    තිස්ස කුට්ටිආරච්චි
    නාමල් රාජපක්ෂ
    සනත් නිශාන්ත
    චාමර සම්පත්
    එස් බී දිසානායක
    ගාමිණී ලොකුගේ
    රෝහිත අබේගුණවර්ධන
    නිමල් සිරිපාල
    MOkkuda me :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොනිලා කොච්චර පොරක්ද කියනවනම් ජනාදිපතිවරනයක් එනකොට පොදු අපේක්ෂකයෝ හිගමනේ යනවා... 😂 බලන්න ඒ මහා ගුපියන්ගේ පක්ෂයේ මහා පොරට වෙන දේ...චන්දයක් එනකොට කොන්ද පනනැතුව මලමුත්තර පහවෙලා නිවට නියාලු වෙලා පොදු අපේක්ෂකයෝ හිගලා පිං තනතුරක් ගන්නවා. පොර පිනා වෙන ලස්සන බලන්න.:ROFLMAO:
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොරක් නේන්නම්.
    නැත්තම් අමාරුවෙන් ගත්ත බලය අවුරුදු 4කින් විරුද්ද පක්සේට යන විදියට වැඩ කරයිද?

    පොහොට්ටුවෙ උන්ට බඩ පලන් මැරෙන්න ලැජ්ජහිතෙයි රනිල් ලව්ව ඇරවනකොට

    පොහොට්ටුවට ලස්ස 69චන්දෙ දීල හදපු ආන්ඩුවෙ නායකයො ලව්වා ඒ චන්දදායකන්ව තමන්ට පාවාගෙන ඇරීම ඓතිහාසික ඛේදවාචකයක්නෙ.. රනිල් මාර පොරක් තමයි
    🤭🤭🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොනිලා කොච්චර පොරක්ද කියනවනම් ජනාදිපතිවරනයක් එනකොට පොදු අපේක්ෂකයෝ හිගමනේ යනවා... 😂 බලන්න ඒ මහා ගුපියන්ගේ පක්ෂයේ මහා පොරට වෙන දේ...චන්දයක් එනකොට කොන්ද පනනැතුව මලමුත්තර පහවෙලා නිවට නියාලු වෙලා පොදු අපේක්ෂකයෝ හිගලා පිං තනතුරක් ගන්නවා. පොර පිනා වෙන ලස්සන බලන්න.:ROFLMAO:
    මොනවා උනත් පොර අගමැති උනොත් අනිත් උන්ගෙ සරම් කැඩෙනවා. බලපන් බැසිල් ගෝටා ගැන කියපු ඒවා. අන්තිමට පොන්නයා කියපු එකාව ගෙන්න උනා අමාරුවෙන් හදාගත්ත අආන්ඩුව ගොඩ දාන්න .
     
    • Haha
    Reactions: IMMuhandiram

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ ( reference එක්ක).

    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් බොන්ඩ්ස් ගැන මෙලෝ සසරක් දැනේ නැති අතිබහුතරයක් මිනිස්සු හිතන්නේ හොරු ටිකක් ඇවිත් බැංකුවක් කඩලා මලුවල සල්ලි දාගන ගියා කියලා. පව් යකෝ මේවගේ නුගත් හැතිකරයක් !
    Aththa. Maha bankuva maha daval kaduva kiyalane un kiyanneth.

    පොහොට්ටුවෙ උන්ට බඩ පලන් මැරෙන්න ලැජ්ජහිතෙයි රනිල් ලව්ව ඇරවනකොට

    පොහොට්ටුවට ලස්ස 69චන්දෙ දීල හදපු ආන්ඩුවෙ නායකයො ලව්වා ඒ චන්දදායකන්ව තමන්ට පාවාගෙන ඇරීම ඓතිහාසික ඛේදවාචකයක්නෙ.. රනිල් මාර පොරක් තමයි
    🤭🤭🤭

    Ranil UNP yojana tika dunnata passe paaduve idiy. Mun eyage godak policies reject karalane dan erila inne. Samahara interviews baluvama Ranil dan horen aathal ekak gannava vagey.
    ------ Post added on Mar 25, 2022 at 10:37 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහින්ද නන්දේ සජිත් වගේ දේෂපාලකයෝ එක්ක බැළුවාම රනිල් කොහොමත් සුපිරි පොරක් තමයි! දේෂපාලනයට එන්න ඔනේ උගත් බුද්ධිමත් මිනිස්සු මිසක් කුඩුකාරයෝ ඩිල් කාරයෝ බාර් කාරයෝ නෙමෙයි වැදගත් උන් ටිකක් ....... ලංකාවේ පාර්ලිමේනතුවේ ඉන්න 225න් මහත්මා දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්! (අනුර ගැන කියන්න බෑ සමහර විට අනුරටත් බලේ ගත්තාම මොලේ ඇලේ යන්නත් පුළුවන්)

    ඔන්න පුතේ පලවෙනිපාරට මගේ දේෂපාලන අදහස දැම්මා (දැන් රිදිච්ච උන් ඇවිත් බනියි කොළුකාරයා කියලා:P)
    🤣🤣🤣
     
    • Haha
    Reactions: Die-hard