රනිල් පොරොන්දු ඉටුකරයිද

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රනිල් පොරොන්දු ඉටුකරයිද

    අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.
    එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්රමාත්යවරයාට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අග්රාමාත්යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරිමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩයිකලනාදන් කියා සිටියේය.
    දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
    එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් අතර ද දැඩි උණුසුම් තත්ත්වයන් හට ගත් බවද සඳහන්ය.
    1. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්රම ව්යවස්ථාව 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.
    2. හමුදාව සතුව ඇති උතුරු නැගෙනහිර සියළු ඉඩම් ජනතාව වෙත ලබාදිය යුතුයි.
    3. සිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබාදිය යුතුයි.
    4. අතුරුදන් වූවන්ට හිමිව ඇත්තේ අතුරුදන්වුවන්ගේ කොමිසම පමණයි… ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අතුරුදන්වුවන්ගේ පවුල්වලට සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර පළාත් සඳහා දකුණෙන් රැකියා පත්වීම් ලබාදීම වහාම නතර කළ යුතුයි.
    8. උතුරු නැගෙනහිරට අයත් දිස්ත්රික්ක 8 සඳහා දෙමළ දිස්ත්රික් ලේකම්වරුන් පත්කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී අදාළ අදාළ පළාත් සභාවල මතයට ගරු කළ යුතු අතර පළාත් සභාවල ව්යාපෘති සඳහා ප්රමුඛත්වය ලබාදිය යුතුයි.
    10. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.-nethnews.lk

    http://nethnews.lk/article/52962
     
    Last edited:
    • Like
    Reactions: somalal

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,765
    113
    හස්තිශෛලපුර
    අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.
    එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්රමාත්යවරයාට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අග්රාමාත්යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරිමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩයිකලනාදන් කියා සිටියේය.
    දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
    එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් අතර ද දැඩි උණුසුම් තත්ත්වයන් හට ගත් බවද සඳහන්ය.
    1. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්රම ව්යවස්ථාව 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.
    2. හමුදාව සතුව ඇති උතුරු නැගෙනහිර සියළු ඉඩම් ජනතාව වෙත ලබාදිය යුතුයි.
    3. සිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබාදිය යුතුයි.
    4. අතුරුදන් වූවන්ට හිමිව ඇත්තේ අතුරුදන්වුවන්ගේ කොමිසම පමණයි… ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අතුරුදන්වුවන්ගේ පවුල්වලට සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර පළාත් සඳහා දකුණෙන් රැකියා පත්වීම් ලබාදීම වහාම නතර කළ යුතුයි.
    8. උතුරු නැගෙනහිරට අයත් දිස්ත්රික්ක 8 සඳහා දෙමළ දිස්ත්රික් ලේකම්වරුන් පත්කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී අදාළ අදාළ පළාත් සභාවල මතයට ගරු කළ යුතු අතර පළාත් සභාවල ව්යාපෘති සඳහා ප්රමුඛත්වය ලබාදිය යුතුයි.
    10. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.
    – nethnews.lk

    උබ බොරු නිව්ස් එකක් නම් මචන් දාල තියෙන්නේ උබට ලොකු කෙස් එකක් වෙයි... :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොන්දේසි දාන්න දෙයක්නෑනෙ බන් අමුතුවෙන් කොහොමත් ඔවා කරගෙන යනවනෙ .:confused::confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    10. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.

    මොනාද බං අපිට නැති උන්ට තියෙන දේශපාලනික ප්‍රශ්න? මේ විසඳුම් ඕනැයි කියන්නේ :eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    30226755_1681315615239421_106392130687444501_n.jpg
     
    Similar threads