රනිල් පෝලින් නැති කල විදිහ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අවුරුද්දේ හැම කාලෙකම බඩු මිල ඵකම ගාණකට තියෙන රටක් කියපංකෝ මටත් යන්න..😹😹😹

    සමහර විට 2025 ලෝකේ වෙන රටවලිනුත් ලංකාවට මිනිස්සු ඵයි ජෙප්පෝ බලේ ගත්තොත්..මොකද ඔය ගාණට බඩු මිල අඩු වෙයිනේ ලංකාවෙත්..😹😹😹

    මෝඩ අඩු කුලේ ජෙපි අාතල්..😹😹😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මමත් අහන්නේ ඒක තමයි. රනිල් පිර්‍ටරට ගිහින් මහන්සියෙන් හම්බු කරපුවාද දන්නෑ?
    කවුද කිව්වේ ඌ හම්බ කරා කියලා . ඌ ඉන්නේ මැනේජ් කරන්න විතරයි නේ .
    කොහොම හරි පිළිගන්න ඕන දෙයක් තමයි ඌ ගත්තේ නැවකට සල්ලි දෙන්න වත් සංචිත තිබ්බේ නැති රටක් . දැන් ඊලගට එන එකාට හම්බෙන්නේ ඩොලර් බිලියන 6ක් එක්ක .
    චතුරංගයගේ ද කොහෙද කටින් පැන්න එහෙම ගත්ත ගමන් වැටෙන්නේ නෑ , දැන් සංචිත බිලියන 6කට කිට්ටු වෙන්න තියනව කියන කතාව . උනුත් දන්නවා දැන් තිබ්බට වඩා රටේ පැත්තෙන් හොද තැනක තියනවා කියලා . අර මිනිස්සුන්ට කන්න වෙලා තියන කට්ට උලුප්පන එක තමයි උන් කරන්නේ . මිනිස්සුන්ට අමාරුයි ජිවත් වෙන්න . උන් ආවම ඒක නැති කරනවා කියලා නේ කියන්නේ ... 🥱
     
    • Like
    Reactions: dxx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිම් හැදුවෙත් රනිල් පොලිම් නැති කරෙත් රනිල්.
    2015 රනිල් ආන්ඩුව කරේ නැත්තම් ගොඩක් දුරට මේ තත්වේ එන්නෙ 2025 වගේ. රනිල් කරේ අවුරුදු 5ක් පොලිම් ඉක්මන් කරලා දුන්න එක
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    FB-IMG-1726159134011.jpg
    කීයට ගිහින්ද ඔය ගාණට බැස්සෙ. 🤣 මැදින් එ‍්කත් එක්ක තුනම ලියල දාපන් පුතී.
     
    • Haha
    Reactions: dxx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද කිව්වේ ඌ හම්බ කරා කියලා . ඌ ඉන්නේ මැනේජ් කරන්න විතරයි නේ .
    කොහොම හරි පිළිගන්න ඕන දෙයක් තමයි ඌ ගත්තේ නැවකට සල්ලි දෙන්න වත් සංචිත තිබ්බේ නැති රටක් . දැන් ඊලගට එන එකාට හම්බෙන්නේ ඩොලර් බිලියන 6ක් එක්ක .
    චතුරංගයගේ ද කොහෙද කටින් පැන්න එහෙම ගත්ත ගමන් වැටෙන්නේ නෑ , දැන් සංචිත බිලියන 6කට කිට්ටු වෙන්න තියනව කියන කතාව . උනුත් දන්නවා දැන් තිබ්බට වඩා රටේ පැත්තෙන් හොද තැනක තියනවා කියලා . අර මිනිස්සුන්ට කන්න වෙලා තියන කට්ට උලුප්පන එක තමයි උන් කරන්නේ . මිනිස්සුන්ට අමාරුයි ජිවත් වෙන්න . උන් ආවම ඒක නැති කරනවා කියලා නේ කියන්නේ ... 🥱
    බිලියන් 5.2ක් වගේ මතක. ඕක සංචිතයක් විදියට තියනවද නැත්තං වෙන විදියකට තියනවද කියල කවුද දන්නේ? මේකේ ඉන්න හාමුට කඩේ යන සෙට් එකෙන් ඇහුවා. එකෙක්වත් දන්නෙ නෑ ආපු විදිය. අඩුගානෙ හාමු දන්නවද දන්නෙත් නෑ :lol:

    කොහොමත් ලංකාව අච්චාරුවක් කරගන්න අහල පහල රටවල් කැමති නෑ. ඒකයි මේ විදියට හරි ලංකාව ගොඩ ගිහින් ඉන්නේ. නැතුව හාමු කරපු කෙහෙල් මලක් නිසා නෙවෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    බිලියන් 5.2ක් වගේ මතක. ඕක සංචිතයක් විදියට තියනවද නැත්තං වෙන විදියකට තියනවද කියල කවුද දන්නේ? මේකේ ඉන්න හාමුට කඩේ යන සෙට් එකෙන් ඇහුවා. එකෙක්වත් දන්නෙ නෑ ආපු විදිය. අඩුගානෙ හාමු දන්නවද දන්නෙත් නෑ :lol:

    කොහොමත් ලංකාව අච්චාරුවක් කරගන්න අහල පහල රටවල් කැමති නෑ. ඒකයි මේ විදියට හරි ලංකාව ගොඩ ගිහින් ඉන්නේ. නැතුව හාමු කරපු කෙහෙල් මලක් නිසා නෙවෙයි
    ඉතිං බන් ඔය ටික ගෝට ඉද්දි කරල දෙන්න තිබ්බ නේ අහල පහල රටවල් වලට

    උබ කියන විදියට ඊලගට මොකා පත් උනත් අවුලක් නෑ එහෙනම්
    අහල පහල රටවල් ටික අපිට වැටෙන්න දෙන්නේ නැතුව බේර ගනි නේ… :rofl:
    සීලරතනට හරි නාමල්ට හරි දුන්නත් අවුලක් නෑ..වටේ උන් අපිව බේර ගනි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිං බන් ඔය ටික ගෝට ඉද්දි කරල දෙන්න තිබ්බ නේ අහල පහල රටවල් වලට

    උබ කියන විදියට ඊලගට මොකා පත් උනත් අවුලක් නෑ එහෙනම්
    අහල පහල රටවල් ටික අපිට වැටෙන්න දෙන්නේ නැතුව බේර ගනි නේ… :rofl:
    සීලරතනට හරි නාමල්ට හරි දුන්නත් අවුලක් නෑ..වටේ උන් අපිව බේර ගනි
    කොහොමත් හාමු නැතුව පොල්ලෙල්ලක් හිටියත් ණය නොගෙවනකල් මේ විදියට ඉන්න පුලුවන්. දැනටත් වටේ එවුන් නිසා තමයි බේරිලා ඉන්නේ. ඉන්දියාව මේ සැරෙත් බජට් එකෙන් මෙහෙට සල්ලි වෙන් කරගෙන :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    කොහොමත් හාමු නැතුව පොල්ලෙල්ලක් හිටියත් ණය නොගෙවනකල් මේ විදියට ඉන්න පුලුවන්. දැනටත් වටේ එවුන් නිසා තමයි බේරිලා ඉන්නේ. ඉන්දියාව මේ සැරෙත් බජට් එකෙන් මෙහෙට සල්ලි වෙන් කරගෙන :lol:
    ණය ගෙවන්න තමයි ඔය සංචිත ටික ඕනේ . තව ඕනේ .
    ඕව ටික වියදම් කරන්න බෑ එහෙම ඕන ඕන විදියට .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඒක ඇත්ත මචන්. මේක දැක්කද?

    https://manthri.lk/imf_tracker
    ඉතින් දැන් අර තියරි ප්‍රඥයෝ ටික ඇවිත් imf එකට බැරි වෙලාවත් කෙලෙව්වොත් මොකද කරන්නේ ??
    දැනට IMF එකේ හරියට යනවා . සමහර ටාගට් එකේ expect කරපු ගානට වඩා කරල තියනව . මිනිස්සුන්ට අමාරු වෙලා තියන එක හරි .
    දැන් මිනිස්සු චූන් කරනන් කියලා ඕක ට කෙලෙව්වොත් මොකද වෙන්නේ ?
    ඒ අස්සේ චන්ද 3ක් තියනවා . රුපියල් බිලියන 3000+ යනවා කියලා කියන්නේ . මරුතු වෙද්දී තුනම තියනවා .
    ස්ටේජ් වල අරව වැඩි කරනවා අඩු කරනවා කියලා එක එකා පොරොන්දු දිදී යනවා . ඔය එන චන්ද ටාගට් කරල ඒ පොරොන්දු ඉෂ්ට කරා කියලා පෙන්නන හදයි . ඊට පස්සේ ආයිත් හොම්බෙන් යයි .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් දැන් අර තියරි ප්‍රඥයෝ ටික ඇවිත් imf එකට බැරි වෙලාවත් කෙලෙව්වොත් මොකද කරන්නේ ??
    දැනට IMF එකේ හරියට යනවා .
    දැනටත් කෙලවන්න දෙයක් නැහැනෙ. පොහොට්ටු පල්හොරු රැල පිරිවරාගෙන හාමුට කරන්න බැරි දේවල්නෙ ඔතනින් එහාට තියෙන්නේ

    දැන් මිනිස්සු චූන් කරනන් කියලා ඕක ට කෙලෙව්වොත් මොකද වෙන්නේ ?
    උන් කියනවනෙ එහෙම කෙලවන්නෑ කියල. විස්වාස කරන්න බෑ තමයි. හැබැයි ඔතන ඉන්න මොකා මොනවා කිව්වත් විස්වාස කරන්න බැරි එකේ උන් කියන එකට විතරක් වැඩි අවිස්වාසයක් දෙන්න හේතුවක් නෑ

    ස්ටේජ් වල අරව වැඩි කරනවා අඩු කරනවා කියලා එක එකා පොරොන්දු දිදී යනවා . ඔය එන චන්ද ටාගට් කරල ඒ පොරොන්දු ඉෂ්ට කරා කියලා පෙන්නන හදයි . ඊට පස්සේ ආයිත් හොම්බෙන් යයි
    මෝඩ පුතා ස්ටේජ් වල දීපු පොරොන්දු දැක්කද? අන්න ඒවට පොඩ්ඩක් කට ඇරපන්කෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මෝඩ පුතා ස්ටේජ් වල දීපු පොරොන්දු දැක්කද? අන්න ඒවට පොඩ්ඩක් කට ඇරපන්කෝ
    මම ඔක්කොම උන්ගෙ පොරොන්දු ගැන කිව්වේ
    හැබැයි ඔතනින් NPP එකට චන්දෙ දෙන උන් සහන බලාපොරොත්තු වෙනව වැඩි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැබැයි ඔතනින් NPP එකට චන්දෙ දෙන උන් සහන බලාපොරොත්තු වෙනව වැඩි..
    උන් වැඩිහරියක් බයියොනෙ බන් :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    උන් වැඩිහරියක් බයියොනෙ බන් :D
    කවුරු හරි . උන්ව චූන් කරේ නැත්නම් මහමතිවරණේ දිනන්න බෑ . ඒක නිසා මේක දින්නොත් ඒ දිනපු ගමන් උන්ට මැජික් පෙන්නන්න වෙන්ව .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු හරි . උන්ව චූන් කරේ නැත්නම් මහමතිවරණේ දිනන්න බෑ . ඒක නිසා මේක දින්නොත් ඒ දිනපු ගමන් උන්ට මැජික් පෙන්නන්න වෙන්ව .
    කවුරු දින්නත් මැජික් පෙන්නන්න වෙනවා. හාමු චන්දෙ බලාගෙන දැනටම සහන මල්ලක් දීලා තියන එකේ හාමු ආවත් හාමුටත් මැජික් පෙන්නන්න වෙනවා ඉතුරු ටික ඇදගෙන යන්න. දැනටත් කයිය ගැහුවට පාස්පෝට්, ලයිෂන් දීගන්න සල්ලි නෑ