කවුද කිව්වේ ඌ හම්බ කරා කියලා . ඌ ඉන්නේ මැනේජ් කරන්න විතරයි නේ .මමත් අහන්නේ ඒක තමයි. රනිල් පිර්ටරට ගිහින් මහන්සියෙන් හම්බු කරපුවාද දන්නෑ?
කීයට ගිහින්ද ඔය ගාණට බැස්සෙ.
බිලියන් 5.2ක් වගේ මතක. ඕක සංචිතයක් විදියට තියනවද නැත්තං වෙන විදියකට තියනවද කියල කවුද දන්නේ? මේකේ ඉන්න හාමුට කඩේ යන සෙට් එකෙන් ඇහුවා. එකෙක්වත් දන්නෙ නෑ ආපු විදිය. අඩුගානෙ හාමු දන්නවද දන්නෙත් නෑකවුද කිව්වේ ඌ හම්බ කරා කියලා . ඌ ඉන්නේ මැනේජ් කරන්න විතරයි නේ .
කොහොම හරි පිළිගන්න ඕන දෙයක් තමයි ඌ ගත්තේ නැවකට සල්ලි දෙන්න වත් සංචිත තිබ්බේ නැති රටක් . දැන් ඊලගට එන එකාට හම්බෙන්නේ ඩොලර් බිලියන 6ක් එක්ක .
චතුරංගයගේ ද කොහෙද කටින් පැන්න එහෙම ගත්ත ගමන් වැටෙන්නේ නෑ , දැන් සංචිත බිලියන 6කට කිට්ටු වෙන්න තියනව කියන කතාව . උනුත් දන්නවා දැන් තිබ්බට වඩා රටේ පැත්තෙන් හොද තැනක තියනවා කියලා . අර මිනිස්සුන්ට කන්න වෙලා තියන කට්ට උලුප්පන එක තමයි උන් කරන්නේ . මිනිස්සුන්ට අමාරුයි ජිවත් වෙන්න . උන් ආවම ඒක නැති කරනවා කියලා නේ කියන්නේ ...![]()
ඉතිං බන් ඔය ටික ගෝට ඉද්දි කරල දෙන්න තිබ්බ නේ අහල පහල රටවල් වලටබිලියන් 5.2ක් වගේ මතක. ඕක සංචිතයක් විදියට තියනවද නැත්තං වෙන විදියකට තියනවද කියල කවුද දන්නේ? මේකේ ඉන්න හාමුට කඩේ යන සෙට් එකෙන් ඇහුවා. එකෙක්වත් දන්නෙ නෑ ආපු විදිය. අඩුගානෙ හාමු දන්නවද දන්නෙත් නෑ
කොහොමත් ලංකාව අච්චාරුවක් කරගන්න අහල පහල රටවල් කැමති නෑ. ඒකයි මේ විදියට හරි ලංකාව ගොඩ ගිහින් ඉන්නේ. නැතුව හාමු කරපු කෙහෙල් මලක් නිසා නෙවෙයි
කොහොමත් හාමු නැතුව පොල්ලෙල්ලක් හිටියත් ණය නොගෙවනකල් මේ විදියට ඉන්න පුලුවන්. දැනටත් වටේ එවුන් නිසා තමයි බේරිලා ඉන්නේ. ඉන්දියාව මේ සැරෙත් බජට් එකෙන් මෙහෙට සල්ලි වෙන් කරගෙනඉතිං බන් ඔය ටික ගෝට ඉද්දි කරල දෙන්න තිබ්බ නේ අහල පහල රටවල් වලට
උබ කියන විදියට ඊලගට මොකා පත් උනත් අවුලක් නෑ එහෙනම්
අහල පහල රටවල් ටික අපිට වැටෙන්න දෙන්නේ නැතුව බේර ගනි නේ…
සීලරතනට හරි නාමල්ට හරි දුන්නත් අවුලක් නෑ..වටේ උන් අපිව බේර ගනි

ණය ගෙවන්න තමයි ඔය සංචිත ටික ඕනේ . තව ඕනේ .කොහොමත් හාමු නැතුව පොල්ලෙල්ලක් හිටියත් ණය නොගෙවනකල් මේ විදියට ඉන්න පුලුවන්. දැනටත් වටේ එවුන් නිසා තමයි බේරිලා ඉන්නේ. ඉන්දියාව මේ සැරෙත් බජට් එකෙන් මෙහෙට සල්ලි වෙන් කරගෙන![]()
ඒක ඇත්ත මචන්. මේක දැක්කද?ණය ගෙවන්න තමයි ඔය සංචිත ටික ඕනේ . තව ඕනේ .
ඕව ටික වියදම් කරන්න බෑ එහෙම ඕන ඕන විදියට .
ඉතින් දැන් අර තියරි ප්රඥයෝ ටික ඇවිත් imf එකට බැරි වෙලාවත් කෙලෙව්වොත් මොකද කරන්නේ ??
දැනටත් කෙලවන්න දෙයක් නැහැනෙ. පොහොට්ටු පල්හොරු රැල පිරිවරාගෙන හාමුට කරන්න බැරි දේවල්නෙ ඔතනින් එහාට තියෙන්නේඉතින් දැන් අර තියරි ප්රඥයෝ ටික ඇවිත් imf එකට බැරි වෙලාවත් කෙලෙව්වොත් මොකද කරන්නේ ??
දැනට IMF එකේ හරියට යනවා .
උන් කියනවනෙ එහෙම කෙලවන්නෑ කියල. විස්වාස කරන්න බෑ තමයි. හැබැයි ඔතන ඉන්න මොකා මොනවා කිව්වත් විස්වාස කරන්න බැරි එකේ උන් කියන එකට විතරක් වැඩි අවිස්වාසයක් දෙන්න හේතුවක් නෑදැන් මිනිස්සු චූන් කරනන් කියලා ඕක ට කෙලෙව්වොත් මොකද වෙන්නේ ?
මෝඩ පුතා ස්ටේජ් වල දීපු පොරොන්දු දැක්කද? අන්න ඒවට පොඩ්ඩක් කට ඇරපන්කෝස්ටේජ් වල අරව වැඩි කරනවා අඩු කරනවා කියලා එක එකා පොරොන්දු දිදී යනවා . ඔය එන චන්ද ටාගට් කරල ඒ පොරොන්දු ඉෂ්ට කරා කියලා පෙන්නන හදයි . ඊට පස්සේ ආයිත් හොම්බෙන් යයි
මම ඔක්කොම උන්ගෙ පොරොන්දු ගැන කිව්වේමෝඩ පුතා ස්ටේජ් වල දීපු පොරොන්දු දැක්කද? අන්න ඒවට පොඩ්ඩක් කට ඇරපන්කෝ
උන් වැඩිහරියක් බයියොනෙ බන්හැබැයි ඔතනින් NPP එකට චන්දෙ දෙන උන් සහන බලාපොරොත්තු වෙනව වැඩි..

කවුරු හරි . උන්ව චූන් කරේ නැත්නම් මහමතිවරණේ දිනන්න බෑ . ඒක නිසා මේක දින්නොත් ඒ දිනපු ගමන් උන්ට මැජික් පෙන්නන්න වෙන්ව .උන් වැඩිහරියක් බයියොනෙ බන්![]()
කවුරු දින්නත් මැජික් පෙන්නන්න වෙනවා. හාමු චන්දෙ බලාගෙන දැනටම සහන මල්ලක් දීලා තියන එකේ හාමු ආවත් හාමුටත් මැජික් පෙන්නන්න වෙනවා ඉතුරු ටික ඇදගෙන යන්න. දැනටත් කයිය ගැහුවට පාස්පෝට්, ලයිෂන් දීගන්න සල්ලි නෑකවුරු හරි . උන්ව චූන් කරේ නැත්නම් මහමතිවරණේ දිනන්න බෑ . ඒක නිසා මේක දින්නොත් ඒ දිනපු ගමන් උන්ට මැජික් පෙන්නන්න වෙන්ව .