රනිල් බොරු ගොඩක් කියයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අනුරට හැරෙන්නවත් බැරි විස්තරාත්මක විග්‍රහයක් සහ රටේ ජනාධිපති කෙනෙකුට තිබිය යුතු දැනුම පෙන්නන හොඳ වැඩසටහනක්

    අනුන්ගෙන් යපිල ගෝඨාට උපදෙස් දුන්න වගේ එක එක අයගෙන් උපදෙස් අරන් කෙලවන්න ඉක්මනින්ම යන අනුරයියට හැදෙන්න නම් කාලයක් නැහැ

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මුට මොලේ තියනකොට බලේ නැහැ. බලේ තියනකොට මොලේ නැහැ :rolleyes:
    උඹ ගිය සතියේ ආතල් එකක් ගන්නකොට දැනුනේ නැද්ද ඒ මනුස්සය නිසා තමයි අඩුගානේ එහෙම වියදම් කරන්න පුළුවන් වුනේ කියල
     
    • Haha
    Reactions: kasun_kbp

    vito

    Well-known member
  • May 5, 2008
    10,943
    1
    12,248
    113
    අදාළ නෑ නේ
    උඹ ගිය සතියේ ආතල් එකක් ගන්නකොට දැනුනේ නැද්ද ඒ මනුස්සය නිසා තමයි අඩුගානේ එහෙම වියදම් කරන්න පුළුවන් වුනේ කියල
    රනිල්ගෙන් කොහෙද බන් අපට සල්ලි හම්බවෙන්නෙ :lol:
    හිරිකොතේ කොලු බලකායට නං එහෙම ගෙවනවා ඇති
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    සීයා ( එ කාලෙ මැදිවයසෙ ) 2001දිද කොහෙද ජෙපි-චන්දිරිකා ආන්ඩුවෙන් කෙලවපු රට බාර ගනිද්දි ආර්ත්ක වර්දන වෙගෙන නෙගටිව්!
    මිනිහා 2004දි ද කොහෙද යද්දි එක හදල ගියෙ - මැන්ට යන්න උනෙ මිලෙනියම් සිටි එකෙ ඉදපු ගොන් වහන්සෙලා ටිකක කුදලන් යැම! එකෙන් වැඩීම අවාසිය උනෙ යු-එන්-පි එකෙට. එක දැන දැන වෙන්න ඇරියා කියල හිතාන ඉන්න ගොබිලන්ගෙ මොලෙ කචල්!

    ආයෙ 2015 ආන්ඩුව අරන් යාන්තම් ශෙපක් දාන් එද්දි බොම්බ ගහල දැම්මා!

    ආයෙ 2022 කෙල වෙච්ච වෙලාවෙ අරන් අවුරුදු දෙකෙන් ගෙමක් ගහල දුන්නා!


    ලප කුමාර ඇවිල්ලා දැන් මාස 6ක් වෙනවා. කෙදිරිය විතරයි! මාස 6ටම කලෙ බඩු මිල වැඩි කරපු එක විතරයි!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    GmeElkgaIAAv0Lh
     
    • Haha
    Reactions: malakadss

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මොලේ තියනකොට බලේ නෑ
    බලේ තියනකොට මොලේ නෑ.....
    උන්ගෙ වැඩවලටනම් කවදත් මොලේ වැඩ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    කොච්චර දැනුම, අත්දැකීම් තිබුනත් වැඩක් තියෙනවද පෙනී හිටින්නෙ හොරු, වන්චාව වෙනුවෙන් නම්?