රනිල්-මම තනිව නාමයෝජනා දෙනවා..්

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
රනිල්-මම තනිව නාමයෝජනා දෙනවා..්


"අගමැතිකම දෙන බව
වේදිකාවේ නොකිවුවොත් මම තනිව
නාමයෝජනා දෙනවා.. – රනිල්"
එළැඹෙන ජනාධිපතිවරණය සදහා ක්රියාක්මක වන
ප්රචාරක රැස්වීම්වලදී මෛත්රීපාල සිරිසේන
මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අගමැති ධූරය
තමන්ට ලබාදෙන බව නිශ්චිතව ප්රකාශ නොකරන්නේ නම්
තමන් මෙම මැතිවරණ ව්යාපාරයෙන් ඉවත් වන බව එජාප
නායක රනිල් වික්රමසිංහ මහතා පූජ්ය මාදුළුවාවේ සෝභිත
හිමියන්ට පවසා තිබේ.
-lankacnews-

දැන් හොදහැටි පැහැදිලියි, චන්ද්රිකාගෙ හැර
විපක්ෂයෙ සියලූ ම අයගේ (රනිල්,
සිරිසේන, ‍‍ෙෆාන්සේකා ඇතුලු) ඡන්දේ මනාප
වැටෙන්නෙ ජනාධිපති මහින්දට කියල.
මේගොල්ලො හැමෝම ගාව ක්රියාත්මක වෙන්නෙ තමන්ටම
අනන්ය වූ න්යාය පත්ර.
 
Last edited:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,667
    5,513
    113
    Far Cry 4, eke Compresed PC Game Link ekak tiyanawada?

    10696332_954288427933059_26793535976469897_n.jpg


    Link eka Hamuna Onnan Kiyanda..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගෙදරට වෙලා පින් බත් ගිල ගිල මේකෙ චන්ද වැඩ කරනවට වඩා හොද නැද්ද බන් මාමිගෙ බැනර් එල්ලන්න ගස් වල කනු වල නැග්ගානම් .එක්ස්පීරියන් ගන්න .අඩුම ගානෙ චන්දෙන් පස්සෙ පොල් කඩන ජොබ් එක හරි කරන්න පුලුවන්
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපායට ඉන්ටවල්.........
    අපායට ඉන්ටවල් කථාව එකළ අප නායක විජේවීරයන් සහභාගි වු රැස්වමි වලදී ඇසිය හැකි වුවකි. එය ඔහුගේම වචන වලින්.........
    සහෝදරවරුනි, සහෝදරියනි, අපේ රටෙි සමහර දෙනා මිය ගියායින් පස්සේ යන්නේ අපායට කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිකන්ම නෙවෙයි. වැරදි වැඩ කළාමයි. අපායට යන්න වෙන්නේ. මෙි නිසා අපේ රටෙි දේශපාලඥයෝ නමි යන්නේ අපායටම තමයි. කලින් ගිය අයත් එහේ තමයි ඇත්තේ. දවසක් අපේ රටෙි දේශපාලනය කරලා, ජනතාවට ගිනි ගෙඩි දීලා බොරු කියලා වංචා කරලා දුෂණ කරලා මැරකමි කරලා වැජඹුණු දේශපාලඥයෙක් (මෙි මෑත යුගයේදී) පරලොව සැපත් වුණා. අපේ දුප්පත් අමිමලා තාත්තලා නමි මැරෙන එකනේ වෙන්නේ. මෙි ගොල්ලෝ පරලෝ සැපත් වෙනවා. ඒ හාදයත් අනික් කටිටිය වගේම සුපුරුදු අයුරින්ම අපායට ගියා. මෙි යෝදයා මෙහේ හිටිද්දී කරපු හොරකමි, පගා ගහපුවා, මිනී මරපුවා, විරුද්ධවාදීන්ගේ ඔලු පලපුවා කෙළවරක් නැහැ.. මෙි නිසා අපායත් මුන්ට හොද වැඩියි.
    අපායට ගිය ගමන් මෙි හාදයව කැදෙවිවා යම රජ්ජුරුවෝ. කැදවලා යම රජ්ජුරුවෝ කියනවා තමුන් ලංකාවෙි ඉන්න කාලෙදී බොහෝම අපරාධ කළා. ඒවායේ සීමාවක් නැහැ. මෙි නිසා තමුන්ට මෙහේ තියෙන දඩුවමි මදි. මට තමුනට දෙන්න දඩුවමක් තෝරා ගන්නත් බැහැ. මෙි හින්දා දැනට තමුන් කැමති දඩුවමක් තමුන්ම මෙහේ ඇවිදලා තෝරා ගන්නවා. කියලා දැන් මෙි හාදයා ලංකාවෙි කරපු කෙළි මතක් කර කර අපායේ ඇවිදිනවා සැහැල්ලු දඩුවමක් සොයාගන්න. නැත්නමි දඩුවමි ලැබෙන එකටත් පොඩි පගාවක් දීලා ෂේප් වෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ලංකාවෙදි වගේ. මෙහෙම යනකොට මෙයා දැක්කා එක කාමරයක මිනිහෙක්ව කටු ඉඹුල් ගහේ නග්ගනවා. හාපෝ ඒන නමි බැහැ. මෙි මිනිහා ඒකට බයේ තමන් කරපු අපරාධ මතක් වෙවී ඉස්සරහට ගියා. එතන නට නටා තිබුණ ලෝදිය හැලියකට මිනිහෙක්ව දානවා. ඒක බලන්නත් බයයි. දැන් මෙි යකාටත් බය දැනෙනවා. තව තැනක යමපල්ලෝ මිනිහෙක්ව දෙකට ඉරනවා. මෙහෙම ඉස්සරහට යනකොට හොද කාමරයක් මෙි හාදයා දැක්කා. ළංවුණා හොදට. බැලුවා තවත් හොදට ඒ කාමරය දිහාවෙි. ඒකේ ඉන්න සියලුම දෙනා හොදට සිගරටි බොනවා. හැබැයි හැම දෙනාම කරවටක් ගිලිලා හිටියේ ගදම ගද ගහන අසුචි වලක. ඔලුව විතරක් එළියට දාගෙන සිගරටි බොනවා. මෙි හිටපු මන්ත්‍රිතුමා කල්පනා කළා ලංකාවෙි මම දේශපාලනය කරද්දී කාපු තරමක් කෑවෙි ජරාව. ඒ තරමිම ජරාව කාපු මට මෙික මොන ජරාවක්ද? ගද ටිකක් තිබුණත් ඒක මට හුරැයි කියලා හිතලා මෙි දඩුවම හොදයි කියලා තෝර ගත්තා. ඊට පස්සේ යම රජ්ජුරුවෝ ළගට දුවල ගිහින් කිවිවා. යම රජතුමනි පහළොවෙි කාමරේ කටිටිය අසුචි වළක ගිලිලා සිගරටි බොනවා. ඒ දඩුවම මට හොදයි කියලා. ඉතින් යම රජ්ජුරුවොත් කට කොණකින් හිනාවෙලා මෙි හාදයව භාර දුන්නා යමපල්ලෝ දෙන්නෙකුට.
    යමපල්ලෝ මෙි මිනිහව අරන් ගියා පහළොවෙි කාමරේට. ගිහින් ඒකේ අසුචි වලට දාලා සිගරටි එකකුත් දුන්නා. මෙි මිනිහත් අසුචි ගොඩෙි කරවටක් ගිලිලා සිගරටි එක බොන ගමන් කල්පනා කළා ලංකාවෙදි තමන් කරපු දේවල් ගැන. මෙහෙම විනාඩියක් දෙකක් ගියා. ඒ එක්කම යමපල්ලෙක් පහළොවෙි කාමරයට ඇවිත් බෙල් එකක් ගහලා මෙහෙම කෑ ගැහුවා. අවුරුදු පහකට වරක් උඔලාට දෙන විනාඩි පහේ ඉන්ටවල් එක ඉවරයි. ඒ හින්දා දැන් ඔලුවෙන් හිටගනිල්ලා කියලා. ඒ කියන්නේ මෙි කටිටිය අසුචි ගොඩෙි ඉදගෙන සිගරටි බීලා තියෙන්නේ ඉන්ටවල් එකට. එදා ඉදන් ආපහු අවුරුදු පහක්ම දඩුවම.
    මෙි වගේම නිදහස ලැබුණයි කියන 1948 ඉදලම අපේ අමිමලා තාත්තලාටත් අපායට ඉන්ටවල් එකක් ලැබුණා. තමුන්නාන්සේලාට මතක ඇති. අවුරුදු පහකට වතාවක් මහ මැතිවණයක් එනකොට මෙි ඉන්ටවල් එක අපිටත් ලැබෙනවා. ඒ මැතිවරණයේදී ජය ගන්න ඔිනෑ කොළපාට ධනපතීන්ද නිල්පාට ධනපතීන්ද යන්න තීරණය කරන්න අපට භාර දීලා ඒ කාලයේදී විතරක් අපිට ඉන්ටවල් එකක් දෙනවා....

    from Facebook


    ඉතින් ඉතිහසේ අතල්ම ඉන්ටවල් එක තමයි දැන් ලැබිලා තියෙන්නේ. මොටර් සයිකල් ලැබෙනවා. පඩි වැඩිවෙනවා. අපේම සල්ලිවලින් බුරියනි දන්සල් ලැබෙනවා, පොස්ටර් ගැහුවොත් කැමයි. සුදියයි දේකට අමතරව කුලියත් ලැබෙනවා. හැබැයි ඉන්ටවල් එකේ අතල් එකේ තරමටම මැතිවරනයෙන්ව්පස්සේ ලැබෙන දඩුවම බරපතලකම ඝන යට සමානුපතිකවේ
    :eek:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :yes: best advice ever!!

    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63




    So what is the CamelToe


    is a slang term the appearance of an embryo(the start point) in a woman's genital region resulting from tight fitting clothes(like tight pants) when they not wear panties


    So Why that's called CamelToe

    Coz

    Look at the equality of these two pictures (in the Woman's Pic look at her
    Vagina and the Camel's Pic look at the Toe) and this term's Origin
    is the Weather Man movie according to some sites


    Weather Man Movie




    Pics





    download5810016.jpg



    AND THIS

    cameltoe1244737444.jpg






    Some Pic collection got from Internet


    SuperCamelToe.jpg



    117719344_595e87dece.jpg



    cameltoe.jpg


    sharapova-camel-toe.jpg



    sharon-stone-camel-toe.jpg



    miss-canada-camel-toe-3.jpg



    heidi_klum_camel_toe.jpg




    a Video got from Youtube







    -By Core 2010/04/14
    Notice this is not a Copy Paste Letter so put the Reference when you copy mine and when you want to see CamelToes
    just Search on Google or Youtube you can find Dozen
    Heeee