රනිල් මැතිඳුගේ ජනපති වීමේ දෙවන සැලැස්ම

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    රනිල් මැතිඳට ජනපති ජනපතිවරණයෙන් ජනපති විය නොහැකි වියහොත්.
    ඔහු අනුරට ටික කලක් ජනපති කම් කිරීමට ඉඩදී ඉන්පසු පලවා හැරීමට සිතා සිටින්නේ දැයි සැක සිතේ.
    ඔහු සජිත්ට විරුද්ධ බැවින්,
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හරිනිලා එක්ක ජෝගි නටන්න පටන් ගත්තම ලපය පලවාහරින්නේ රනිල් නෙවෙයි. උන්ගේ පක්ෂේ ඇතුලෙම ඉන්න හඳුන් ලාල් විජිත සෙට් එක.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    රනිල් මැතිඳට ජනපති ජනපතිවරණයෙන් ජනපති විය නොහැකි වියහොත්.
    ඔහු අනුරට ටික කලක් ජනපති කම් කිරීමට ඉඩදී ඉන්පසු පලවා හැරීමට සිතා සිටින්නේ දැයි සැක සිතේ.
    ඔහු සජිත්ට විරුද්ධ බැවින්,
    උදේම විනෝද සමය බැලුවද? :ROFLMAO:
    සජ්ජට විරුද්දයි නම් මරික්කාර් මොකද රනිල් ලග කරන්නේ? :ROFLMAO:
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    උදේම විනෝද සමය බැලුවද? :ROFLMAO:
    සජ්ජට විරුද්දයි නම් මරික්කාර් මොකද රනිල් ලග කරන්නේ? :ROFLMAO:
    ඒ වීඩියෝව පරණ එකක්ලු.

    ඒ සිද්ධීයෙන් වෙන්නෙත් සජ්ජා පල්වීම නේද?

    රනිල්ට අවශ්‍ය තමන් ජනපති නොවෙනවා නම් අනුර ජනපති නොවෙන්න වැඩ සැලැස්වීම.

    ඉන්පසු අනුරයා එලවා ගෙන නැවතත් වැඩ බලන ජනපති වීම.