රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........
අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........
අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
එතකොට මචං ඔය දෙපැත්තෙම ඉන්න ඒ කාලේ මිනී මරපු සෙට් එක ......පේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා. ඒ නිසා රනිල්ට දඬුවම් කරමු

පිස්සුද බං , උන් තැඹිලි විකිණුවා

The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.
->පේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා, රනිල්ට දඬුවම්නම් අනුරයා ජීවිතේට දෙන්නේ නැහැ දෙන්නා යාළුවෝ හින්දා. ඔය කාලේ මිනී මරපු එවුන්ගෙන් දැනට ඔය පක්ෂ දෙකෙන් ඉතුරු වෙලා ඉන්නේ බොහොම සුළු පිරිසක්රනිල් මිනී මැරුවා , ප්‍රේමදාස මිනී මෑරුවා ........
අනේ විජේවීර මහත්තයා විතරක් අහිංසක විදියට තැඹිලි විකිණුවා ජේවීපී එක එක්ක පව්
උබත් UNP & සනිල් කොච්චර සුද්ද කරන්න හැදුවත් උන්ගේ අත්වැල සෑහෙන්න ලේ තියෙනවා. අනික 83 කළු ජුලිය හදලා සිරිල් මැතිව් වගේ ලයිසන් UNP මැරයෝ දාලා මුලින්ම මිනිස්සු පුච්චලා මැරුවේ කවුද කියලා රටේ ගොඩක් අයට තාම මතකයි.
සී. ඒ. චන්ද්‍රප්‍රේම එවකදී “තඩි ප්‍රියන්ත” නමින් ප්‍රකටව සිටි අතර, 40,000ක් දෙනා ඝාතනයට ලක් වූ සිංහල තරුණ කැරැල්ලක් සමයේ කැරලිකරුවන් සේ සැකකළවුන් ඉලක්ක කොට රාජ්‍ය හමුදාවන් සමග ක්‍රියාකළ නාඳුනන සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් වූ මහජන විප්ලවකාරී රතු හමුදාවේ (PRRA – ප්‍රා) ප්‍රමුඛ සාමාජිකයකු වශයෙන් හෙතෙම ක්‍රියා කළේය. ඝාතන සහ බලහත්කාරී අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ප්‍රා සංවිධානයට ස්වකීය වාර්තා මගින් චෝදනා කළ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට ප්‍රා සංවිධානය විසින් නිරන්තරයෙන් මරණ තර්ජන එල්ල කරන ලදී.
nopennuwata minihath hitha athulen mari mari upadinawa athi karapu dewal mathak weddiපේමෙයත් මැරිලා, විජේවීරත් මැරිලා. ඒ නිසා රනිල්ට දඬුවම් කරමු