රනිල් මේ රට අර්බුදයෙන් ගොඩ ගනීද?

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    treasury එකේ බිලියන් 7ක් විතර තියෙද්දී, රටත් නෝර්මල් විදියට දුවද්දී චන්දෙවත් දිනාගන්න බැරි වෙච්ච එකා එනවා නැට්ටටම කෙල වෙච්ච රට ගොඩ දාන්න. බයියෝ ෆුල් හොල්මන් ටොයියො ෆුල් ඔෆ් හෝප්ස් 😂
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    294059323_434446358557876_9032464539413308425_n.jpg
     
    • Like
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කරයි පම්කක්...😂

    හයපාරක් අගමැති වෙලා ඉදලා මහා බැංකුව කැඩුව එකාව ශුවර් කරන්න පුලුවන් ද බන් 😑
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    කරයි පම්කක්...😂

    හයපාරක් අගමැති වෙලා ඉදලා මහා බැංකුව කැඩුව එකාව ශුවර් කරන්න පුලුවන් ද බන් 😑
    හයපාරක් අගමැති වෙලා හිටපු එකාට ජෙප්පෙක්ට නෝන්ඩි නොවී බැංකුව කඩාගන්න බැරි උනානේ 😂 මූට කවුද මිස්ටර් ක්ලීන් කියන්නේ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Korai Pakak Muta Bale nathi kalenam Plan thiyenawa Rata goda danna
    Awahama Aseeru kaala gaga haminenna hadanawa
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    Korai Pakak Muta Bale nathi kalenam Plan thiyenawa Rata goda danna
    Awahama Aseeru kaala gaga haminenna hadanawa
    ඒ දවස්වල කරපු ඉන්ටර්විව් දෙක තුන මම හෙන ගැම්මෙන් බැලුවා. අර යුක්‍රේන් රශියා අවුල ගැනත් ප්‍රොෆෙශනල් විදියට එක්ස්ප්ලේන් කරා. බලය හම්බුනාට පස්සෙ එහෙම් පිටින්ම ගොබ්බයෙක් වෙනවනේ.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අනුර සුලග පොන්නයව ජනාධිපති කරමු🤣.
    රනිල් ගෙ බැරිකම් වහන්න තියෙන්නෙ මේ වගේ උත්තරනම් ඉතින් කතා කරලා වැඩක් නෑ ෆේල් කුක්කෙක් තමයි🤣
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    රනිල් ගෙ බැරිකම් වහන්න තියෙන්නෙ මේ වගේ උත්තරනම් ඉතින් කතා කරලා වැඩක් නෑ ෆේල් කුක්කෙක් තමයි🤣
    1658115730105.jpeg

    විජාතික බලවේග පන්නමු🤣.ආසන 50 ගානේ ඉදන් 3 ට ගෙනාපු ලපය පාස් පොන්නයා ජනාධිපති කරමු🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරට තමයි පුලුවන්............. ඒත් අනුර බයයි වගේ නේ ?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අනුරට රට තියා ගෙදර වත් පාලනය කරගන්න බැහැ 🤣
    Fail ජීවිතයක් ඕක🤩
    රටින් පැනලා හිඟන්නෙක් වගේ ඉන්න එකාට කඩේ යන එකෙක් වගේ. වෙලාවට පඩි වැටෙනවද බන්? නහයෙන් අඬන්න ඕනෙද නැත්තන්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    treasury එකේ බිලියන් 7ක් විතර තියෙද්දී, රටත් නෝර්මල් විදියට දුවද්දී චන්දෙවත් දිනාගන්න බැරි වෙච්ච එකා එනවා නැට්ටටම කෙල වෙච්ච රට ගොඩ දාන්න. බයියෝ ෆුල් හොල්මන් ටොයියො ෆුල් ඔෆ් හෝප්ස් 😂
    අර්බුදය හදපු කෙනා එක නැතිකරන්න දන්නේ නැති වෙන්න විදිහක් නැහැ නේ

    මල්ලිලා රැවටුනා නේද?
     
    • Like
    Reactions: johnferna678

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හයපාරක් අගමැති වෙලා හිටපු එකාට ජෙප්පෙක්ට නෝන්ඩි නොවී බැංකුව කඩාගන්න බැරි උනානේ 😂 මූට කවුද මිස්ටර් ක්ලීන් කියන්නේ

    $97 ගැස් එකත් $130ට ද කොහෙද අරන් 6 Billion වගේ කාල කියන්නෙ සාගල එක්ක ක්ලීන් මෑන්.😑

    දුක කියන්නෙ ඉතිං මූට පලු යන්න බැන්න පොහොට්ටුකාරයොන්ගේ එකම ගැලවුම්කාරයා මූ උන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    රටින් පැනලා හිඟන්නෙක් වගේ ඉන්න එකාට කඩේ යන එකෙක් වගේ. වෙලාවට පඩි වැටෙනවද බන්? නහයෙන් අඬන්න ඕනෙද නැත්තන්.
    අනුර ගැන කථා කළාම කඩේ යන එකෙක් ලු 🤣🤣
    අනේ අනුරය ට කියපං කෝ ප්‍රාදේශීය සභාව ක් දිනලා පෙන්වන්න කියලා 🤩
    ඒකත් බැහැ
    එක තමා ඌට Fail කියලා කියන්නේ 😀
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ගන්නව පකක්.
    නාකි පකාට කරන්න පුලුවන් තව ණය, ආධාර, හිඟමන් ටිකක් අරන් එදාවේල අමාරුවෙන් ෂේප් කරන්න විතරයි. ඒකත් ෂුවර් නෑ දැන් නං.
     
    • Like
    Reactions: hasithayad