රනිල් මේ රට අර්බුදයෙන් ගොඩ ගනීද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    treasury එකේ බිලියන් 7ක් විතර තියෙද්දී, රටත් නෝර්මල් විදියට දුවද්දී චන්දෙවත් දිනාගන්න බැරි වෙච්ච එකා එනවා නැට්ටටම කෙල වෙච්ච රට ගොඩ දාන්න. බයියෝ ෆුල් හොල්මන් ටොයියො ෆුල් ඔෆ් හෝප්ස් 😂
    Batalanda 2.0
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම UNP කාරයෙක් නෙමේ
    ඒ වුනාට වැඩ බැරි රනිලගෙයි, සිරිසේනගේ ආණ්ඩුව කරන කලෙත් රටේ ඩොලර් බිලියන 6,7 තිබ්බනේ
    මේ යක්කු ආපු ගමන් කොහොමද ඔය ඔක්කොටමයි රටේ තිබ්බ ගෝල්ඩ් රෙසෙව් ටිකටත් එක්කම කෙල වුනේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    293821407_434488871886958_3021796374823622744_n.jpg