රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා

Feb 3, 2014
860
125
0
රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා

යෝෂිතලා අත්අඩංගුවට ගැනීම පිළිබඳ බුකියේ රනිල්-මෛත්‍රී අනුගාමිකයින් දාන පෝස්ට් දැක්ක ම හිතෙනවා, රටේ අටෝරාවක් ප්‍රශ්න පැන නැගී තිබෙන විටත් ඒ පිළිබඳ කිසිම කතාවක් නැතිව රාජපක්‍ෂ කෙනෙකු අත්අඩංගුවට ගැනීම ම මේ පුද්ගලයින් ව මොනතරම් 'චූන්' කරන කාරණයක් ද කියල. මෙහෙම සිල්ලර දෙයකින් මේ අයගේ 'යහපාලන දොළදුක' සංසිඳුවන්න හැකිනම් මේ කෙනෙක් අඩංගුවට ගන්න තිබ්බේ මීට කලින් කියල හිතෙනවා. අඩුම තරමින් එහෙම කළා නම් අද මේ ආණ්ඩුව රට තල්ලු කරල තියෙන ආර්ථික අගාධය පිළිබඳ නිනව්වක් මේ අයගේ ඔළුවට එනවා. දින දින ඉහළ යන විරැකියාව, තේ හා රබර් කර්මාන්තය බිමට සමතලා වී ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටීම, ගොවි තැනට පොහොර නැතිව මහමග අතර මං වූ ගොවීන්ගේ ඛේදවාචකය, රට පුරා නැවතුණු සංවර්ධන ව්‍යාපෘථි, විදෙස් ආයෝජකයින් ව්‍යාපාර අකුලා ගැනීමෙන් කොටස් වෙළඳපොල කඩා වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් ඩොලර් පිටට යාමෙන් මෙහි විදේශ සංචිත සීඝ්‍රයෙන් පහළ යෑමට සාපේක්‍ෂ ව රුපියල කඩ‍ා වැටීම. රුපියල බාල්දුවීම නිසා තවදුරටත් ඩොලර් වැඩි වැඩියෙන් රටින් පිට යෑම, ඊට විසඳුමක් ලෙස බෙල්ජියම් ජාතිකයෙකුගේ පුද්ගලික කලු සල්ලි ලංකාවට ගෙනවිත් රටේ ආර්ථික ස්ථාවරත්වය ජාවාරම් කාරයින්ට උගස් කිරීම වැනි එකී නොකී සියළු ප්‍රශ්න පිළිබඳ මේ අනුගාමිකයින්ගේ ඇස් අරෙනු ඇත.
ආණ්ඩුව දෙමළ ජාතිවාදීන් පිනවීමට යාම හරහා රටේ ඇතිවෙලා තියෙන ජාතික භේදභින්න වීම ගැන නම් මේ අයගේ අවධානය කොහොමටත් යොමුවෙන්නේ නැහැ. මොක ද අද රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා ඉන්නේ 83 කළ ජූලිය මෙහෙයවපු පිරිස් හා ඔවුන්ගේ දරුවන් නිසා.

12592350_10208977374499373_6100556929587186025_n.jpg

ඒ වගේම මේවෙනකොට ගූnp මඩ unit එක රනිල්ගේ අණ පරිදි පෙරේදා රැස්වී කියා සිට ඇත්තේ හැකිතාක් මඩ ගසන ලෙසටයි...
12687960_1962989717259593_4976478051762398895_n.jpg

940852_968149599932403_1785622509046265471_n.jpg

12642891_968094749937888_6756989822386281192_n.jpg

ඉහත මඩ ගසනුයේ පදනම් විරහිතවය... ඒ වගේම යෝෂිත csn සභාපතිත් නොවේ..මේ වීඩියෝව නරඹන්න... පළිගන්නේ මෙහෙමයි.. හේතුව හුසේන්

ඒ මඩ අතර ඉතා සංවේදී රුප පළකරමින් ඒ ම්නිමරුම් වලට මහින්ද රජ පක්ෂට චෝදනා කරන ලෙසට උපදෙස් දී ඇත.. එවන් පින්තුර කීපයක් පහතින් දක්වමි..
https://scontent-hkg3-1.xx.fbcdn.ne...=530dff0d3c244a6dc71b03d9c802fdf6&oe=5731F236
12654211_968045599942803_6566157195402069203_n.jpg

මඩ වලට තව දුරටත් මිනිස්සු රැවටෙයි කියලා මේවා හදන එවුන් හිතන් ඉන්නේ... පව්
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රොෂේන් චානකව මැරුවේ මහින්ද.
රතුපස්වල කොල්ලව මැරුවේ මහින්ද.
හැබැයි යුද්ධේ කරේ රණවිරුවොයි සරත් ෆොන්සේකයි...
ඇඹිලිපිටියේ බඩ දරුවෙක් එක්ක අම්මා කෙනෙක් අනාථ කරේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
කොටදෙනියාවේ කොල්ලව ගෙනිහින් උගේ චරිතේ දුෂණය කරලා වෙන එකෙක්ට දස වද දීලා ඌව සමාජෙන් කොන් කරලා දැම්මේ පොලිසිය.ඒක කරේ ජනාධිපති නෙමෙයි...
කැම්පස් වල කොල්ලෝ කෙල්ලොන්ට ටවුන් හෝල් එක මැද බැටන් පොලු වලින් ගැහුවේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
එක්නැලිගොඩ කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ..
ෆොන්සේකා හිරේ දැම්මේ සුදු කොඩි නඩුවකින් මුළු හමුදාවම පාවලා දෙන්න හදපු නිසා කියලා මතක් කරලා දෙන්න ඕනි නැහැ...
තාජුදින් කියන එකා බිලා කෙළගෙන වාහනේ හප්පගත්තා.අදටත් ඌව මැරුවා කියලා ඔප්පු කරගන්න බැරි උනා.හැබැයි උඹ ඔය සියල්ල ගැන හෙන දුකෙන් ඉන්නවා.උඹ සියල්ල දත් එකා...
උඹ ඇස් දෙකෙන් දැකලා ඔක්කොම..
මාරයි බන්.
තාමත් FB එකේ උන් ගොසිප් වල උන් උඹට මවා පාලා දීපු ලෝකය තාම නැති වෙලා නැහැ නේද අවුරුදු එකහමාරක් සත 5 ක දෙයක් ඔප්පු කරගන්න බැරි වෙලත්?
මේකද බන් උඹේ චින්තනය?

හුජ්ජ පොන්න පැටව් මේකත් මතක තියාගනින්...
 
jonhrcm

Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe

    :D