රනිල් මොකටද මේ එන්න හදන්නේ

ThunderCats

Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    අද අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකරන විශේෂ දේශනයේ සජීව විකාශය.....

    ලොක්කා චොපර් එකේ එන ටික ඉදං ලයිව් ගහලා. මොකක්ද මේ දෙන්න හදන පණිවිඩය ?

    338185413_792961475581465_4143981319925223061_n.jpg

    338843808_232786529276599_2572231480877586039_n.jpg

    338962892_933265264466197_6475671423516322692_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගිහින් ඤානක්කගෙ සැපදුක් බලන් වරෙන් කියල රාජපස්ස කෙනෙක් අණ කරන්න ඇති :lol:
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රනිලා සජෙබේ කඩනවා..අසරණ සජියාව බිත්තියට හේත්තු කරලා දානවා.. පොහොට්ටුව කඩනවා මයිනා ඇතුලු පිරිසට අරින්න පටන් ගන්නවා... වසර අවසාන වෙද්දි හදිසියේ ම parliment election කැඳවනවා.. ඒ වෙනකොට අනිත් පැත්තෙන් පොරක් ඉස්මතු වෙනවා ඒ තමා රුවන්.. දේශපාලන මිතුරන් කොහොම උනත් ලේ නෑකම් වලට සලකනවා... වියරු වැටෙන රාජපස්ස වරුන් අතින් අසරණ හාමු අපාගත වෙනවා...
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රනිලා සජෙබේ කඩනවා..අසරණ සජියාව බිත්තියට හේත්තු කරලා දානවා.. පොහොට්ටුව කඩනවා මයිනා ඇතුලු පිරිසට අරින්න පටන් ගන්නවා... වසර අවසාන වෙද්දි හදිසියේ ම parliment election කැඳවනවා.. ඒ වෙනකොට අනිත් පැත්තෙන් පොරක් ඉස්මතු වෙනවා ඒ තමා රුවන්.. දේශපාලන මිතුරන් කොහොම උනත් ලේ නෑකම් වලට සලකනවා... වියරු වැටෙන රාජපස්ස වරුන් අතින් අසරණ හාමු අපාගත වෙනවා...
    Matat hitena deyak tamai Namal enakan kade balaganna Ranil aaawa qwata loweth oka aaye hambantota ekekta nam labenne naa. Harsha, Eran set eka ranila paththata aapu gaman sajiyath anatha wenawa.