හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
    යකෝ එහෙම වෙඩි තිබ්බේ නෑති හින්දා ලොකේ වටේ රවුම් ගහලා කොහේ හරි තෑනකට යන්න පුලුවන් වුනා. කොල්ලන්ට වෙඩි තිබ්බා නම් එක්කෝ ගඩාෆි වගේ නහිනවා නෑත්නම් ලන්කාවම සොහොනක් වෙනවා.. ඌට උඹට වඩා පොඩ්ඩක් හරි මෝලේ තියෙන හින්දා පෑනලා ගියා. ජීවිතේ බේරුනා, දෑන් හොරකම් කරපු සල්ලි වලින් ආතල් එකේ ඉන්න තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ

    ඒකනේ

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න

    හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා.




    giphy.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    දැන් ගිය එකා පස්සෙ එලවන්නෙ අහවල් රෙද්දකටද නඩුවක් දාල වරෙන්තුවක් අරගෙන පස්සෙන් ගියා නන් හරි නැත්තන් 2015 මහින්ද ජනේලෙ එල්ලුව එකේ අනික වෙයි.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මුන් වගේ උන් තමා අර කැලණියේ නයා ගෙනාපු දාතු බලන්න පෝලිමේ ගියේ :D
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
    එහෙමවත් තීරණයක් ගන්න පුළුවන් එකෙක් යැ බන් ඌ. පබයෙක්නේ තනිකර. දැන් ඉතින් මොනා කරන්නද. ජිවිතේ බේරගන පැනල හරි යන්න පුළුවන් උනානේ. මොනවා උනත් ඒ ටිකම ඇති නේ.

    ඒ අතින් මොනවා උනත් රනිල මරුනේ බන්. ගෝල් පෙස් එකේ හෙලිකොප්ටර් කරකවල අරගලේ උන් කොර කරලා දැම්මනේ. රෑ වෙද්දී බලපන්කො පාර්ලිමේතුව ලඟදි එලව එලව ගහපු හැටි සෙට් එකට. පහුවදා වෙද්දී මන්දිර ටික අරගලේ උන්ම බාර දුන්නනේ. අන්න ගැම්ම! කොහෙද මේ ගෝට ට කොන්දක් නැතුව ගියානේ!

    නැද්ද මන් කියන්නේ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    :lol:

    Lasantha Wickrematunga ට තියලා තියෙන්නේ ගෝටා එපා කියද්දිද ?
     
    • Sad
    Reactions: malakadss

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
    jewitheta hoda thirana gattu nethi kenak janathipathi karane...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මාර රචනාව... ලොක්ක මන්දිරෙන් ගියේ කලින්ම. forces යාලුවෙක් ඉන්නවනම් අහපන් හිටියේ කොහෙද කියල. ආයුද වලට පතුරම් නොදී හිස් මැගසින් දීපු කතාවනම් හරි.
     
    • Haha
    Reactions: malakadss

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
    Ethakota modayo gootawa international criminal kenek wenawaneh..ethkota kohomada aye computer operator job ekawath karanne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :lol:

    Lasantha Wickrematunga ට තියලා තියෙන්නේ ගෝටා එපා කියද්දිද ?

    a karapu paw walata thamai sakkili wesa balla pana baye penala giye, oya ballata marenakan USA visa labenna hoda naha. thaththa kenek nethi duka lamai kee denekuta denna athida oya paraya, a wagema okatath daru pawul ekka sathutin inna labenne ne me ratata karapu aparadeta.

    okata kade giya @nicjosh83 @erozan @N A K A M U R A @2osama wage bath balayo nam dan hari ham kemak bimak nathuwa polin wala katta kana aathi
     
    • Love
    Reactions: monson

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
    කොන්ද පණ නෑ නේද ?