රනිල් මොකටද මේ එන්න හදන්නේ

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    රනිලා සජෙබේ කඩනවා..අසරණ සජියාව බිත්තියට හේත්තු කරලා දානවා.. පොහොට්ටුව කඩනවා මයිනා ඇතුලු පිරිසට අරින්න පටන් ගන්නවා... වසර අවසාන වෙද්දි හදිසියේ ම parliment election කැඳවනවා.. ඒ වෙනකොට අනිත් පැත්තෙන් පොරක් ඉස්මතු වෙනවා ඒ තමා රුවන්.. දේශපාලන මිතුරන් කොහොම උනත් ලේ නෑකම් වලට සලකනවා... වියරු වැටෙන රාජපස්ස වරුන් අතින් අසරණ හාමු අපාගත වෙනවා...
    etta oka thama wenne ..
    aragale kalae UNP set eka ..eyalata oni wela tibbe missed weccha chaance eka
    pohottuwata shot eka dena gaman innne..

    unp page eka balapan ruwan watinma enawa lassanata
     
    • Like
    Reactions: Thari87

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මුළු රටේම බා න්ධා ගාරේ
    පහුගිය වසර 10 යම
    සල්ලි තියෙන්නේ නාමල්ට


    රනිල්ට ඕන බලේ

    ඉතුරු ටික හිත ගනින්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Matat hitena deyak tamai Namal enakan kade balaganna Ranil aaawa qwata loweth oka aaye hambantota ekekta nam labenne naa. Harsha, Eran set eka ranila paththata aapu gaman sajiyath anatha wenawa.
    දැන් මේ පටන් ගත්තේ parliment සතිය..හොඳ හොඳ පිල් මාරු ටිකක් බලා ගන්න අපේ ඇස් පිං කරලා තියෙයි.. ගොඩක් දුරට සජියට විපක්ෂ නායක කමත් නැති වෙයි බහුතරය පෙන්න ගන්න බැරි උනොත්... හාමු පලි ගන්නවා සැරට ම ඕකට කරපු දේ සජියට කරලයි පස්ස බලන්නේ වටින් ගොඩින් ඇහෙන කතා ඉතින්... ගින්නක් නැතුව දුමකුත් ඇති වෙන්නේ නැනේ...

    etta oka thama wenne ..
    aragale kalae UNP set eka ..eyalata oni wela tibbe missed weccha chaance eka
    pohottuwata shot eka dena gaman innne..

    unp page eka balapan ruwan watinma enawa lassanata
    රාජපස්සලා වියරු වැටෙමින් ඉන්නේ දැන් දැන්.. රනියා ගානට බහුතරේ අරන් parliment එක විසිරුවොත් කොහොමද... අරුන් ටිකට කෙළ වෙලා ම යනවා.. මාලිමාවට කොහොමත් බහුතරයක් ගන්න බැනේ.. දැන් දැන් විසිරිලා ගියා unp කාරයෝ සජබෙන් කැඩිලා ආයි එනවා.. උතුර ගාණට රනියා හදා ගන්න ගමන්... මුස්ලිම් ඡන්ද ටිකත් ගලවලා ගනි පොරගේ පැත්තට.. ඒකත් දැන් ලස්සනට වෙන ගමන්.. මට දුක එරොසන් වගේ එවුන් කක්කුසි කටා කියලා බැන්න එවුන්ටත් අන්තිමට සර් කියන්න වෙන එකට
    ------ Post added on Apr 4, 2023 at 2:03 PM
     
    • Like
    Reactions: Thiefx

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,221
    8,220
    113
    M-Town
    අද අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකරන විශේෂ දේශනයේ සජීව විකාශය.....

    ලොක්කා චොපර් එකේ එන ටික ඉදං ලයිව් ගහලා. මොකක්ද මේ දෙන්න හදන පණිවිඩය ?




    338185413_792961475581465_4143981319925223061_n.jpg


    338843808_232786529276599_2572231480877586039_n.jpg


    338962892_933265264466197_6475671423516322692_n.jpg

    දේශපාලනය කරන්න ඉස්සෙල්ලා ගෑනි වටේ යන එක නවත්ත ගනින් හුත්තිගේ පුතෝ 😅🤭

    https://elakiri.com/threads/එළකිරිය...uest-එකක්-දාලා-ඕයි-🤣🤣🤣.2100235/#post-28760848