රනිල් යාළුවා කිව්වා නේද

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1728235955022.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,131
    113
    දැන්ම අතේ ගහන්න කලබල වෙන්න එපා. අයින් කලේ නෑ කියලා නිව්ස් එක ඇවිල්ලා තියෙන්නෙ. 🤭 🤭

    "හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බවත්, එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙ⁣නෙකු මේ වන විටත් ආරක්ෂාවට සිටින බවත්, වැඩබලන පොලිස්පති කියයි."
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අයියෝ මම හිතුවෙ මහ බැංකුව හොරා කෑව එක බලන්න පරීක්ශන වත් පටන් ගන්න කිව්වා කියලා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන්ම අතේ ගහන්න කලබල වෙන්න එපා. අයින් කලේ නෑ කියලා නිව්ස් එක ඇවිල්ලා තියෙන්නෙ. 🤭 🤭

    "හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බවත්, එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙ⁣නෙකු මේ වන විටත් ආරක්ෂාවට සිටින බවත්, වැඩබලන පොලිස්පති කියයි."
    ඔයාට අපු බුජ්ජි වාර්තාව කොහෙන්න්ද ආවේ කියල දාන්න පුලුවන්ද