දැන්ම අතේ ගහන්න කලබල වෙන්න එපා. අයින් කලේ නෑ කියලා නිව්ස් එක ඇවිල්ලා තියෙන්නෙ.
ඔයාට අපු බුජ්ජි වාර්තාව කොහෙන්න්ද ආවේ කියල දාන්න පුලුවන්දදැන්ම අතේ ගහන්න කලබල වෙන්න එපා. අයින් කලේ නෑ කියලා නිව්ස් එක ඇවිල්ලා තියෙන්නෙ.![]()
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බවත්, එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙනෙකු මේ වන විටත් ආරක්ෂාවට සිටින බවත්, වැඩබලන පොලිස්පති කියයි."
ඔයාට අපු බුජ්ජි වාර්තාව කොහෙන්න්ද ආවේ කියල දාන්න පුලුවන්ද
හොදයි සල්ලි අපරාදෙ. ඕනිනම් ගෙවලා ගන්න පුලුවන් දැන්