මෙන්න මහ බැංකු හොරා පැනලා යනවා පොන්නයිනේ

.Thanks AKD මොනා උනත් ලපයා කෙලෙහිගුන දන්න මනුස්සයා

.
14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් රට යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.
රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.
එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.