රනිල් ලයිස්තුවෙන් යලි එයි..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානම් වන බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට යෝජනාවක් අද දිනයේදී එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලීමට නියමිතව ඇත.

    ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා පුද්ගලයකු නම් කිරීමට මැතිවරණ කොමිසමෙන් එජාප මහ ලේකම්වරයා තවත් අමතර සතියක ඉල්ලා ඇත.

    ඒ අනුව බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා නම් කරනු ඇතැයි වාර්තා වෙයි.

    මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තමනට තනතුරක් ලබා දෙන්නැයි පාර්ශව කිහිපයක් පාර්ශවයන් ඔස්සේ ඉල්ලීම් සිදුකර ඇති බවයි.

    9C6F5B06-8E7C-44D4-8F01-730DB19A1581.jpeg

    https://lankacnews.com/රනිල්-ලයිස්තුවෙන්-යලි-එය/
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රනිල්ව ගෙදර යවන්න හිතුවා මදි බොල ලැයිස්තුවෙන් එනවා භූතයා ඔන්න බලපන් බොරුද කියලා :ROFLMAO: :ROFLMAO: :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    JR Awa wage ranil awilla aluth viwasthawak ratata hadunwala dila kiyai "mata meken karanna bari ganiyek minihek karanna vitharai kiyala kiyai"
    athithaya repeat wenawa
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    රනිල් මැරෙන්න කලින් තමන්ගෙ ජීවිත කතාව ලියන්න පුලුවන් නන් හොදයි.
     
    • Like
    Reactions: D_Mad