රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    ඔය ඉස්සර කට උල්කරලා, අර company එකේ ගණන් මේ supplierගේ ගණන් කිය කිය සන්සන්දනය කරලා, අඩු price එක තියෙද්දි වැඩි price supplierට order එක දුන්නා කොමිස් එකට ගගා උඩ බිරුවේ මේ වගේ ඒවා වෙන්න ඇති. Price එක විතරක් පෙන්නලා මිනිස්සු ඇන්දුවා. ඇත්තම කතාව price එක පොඩ්ඩක් වැඩි උනත් වෙන considerations හින්දා අඩුම එකට දෙන්න බැරි අවස්ථාවල දීලා ඇති කලින් ආණ්ඩු කාලේ. ඒවා හොරකම් විදිහට හුව දක්වන්න ඇති පචයා.

    ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල් අඟුරු ගෙනල්ලා නැව් 25න් මෙතෙක් ආපු නැව් 9 පාඩුව බිලියන 8.6.

    දවසට 135MW අඩුවෙන් output එක එන්නේ ලක්විජය එකෙන්. අඩුව පුරවන්න මේ තෙල් නැති අස්සේ දවසට ඩීසල් ටොන් 1000ක් දෙන්න ඕනේ CEB එකට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Dance Celebrate Sticker
    කයිතන්ගේ කයිය බලකාය
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    මම වෙනුවෙන් ඉන්න මගේ එළකිරි ගුපියෝ දිහා බලන්
    සීයයි ආච්චියි සිංගප්පූරුවේ ඉඳන් බලන් මද සිනහ පානවා ඇති ඒ මිනිස්සු දෙන්න 🙂

    ඉක්මනට හොඳ කරන් එන්න සර් ඇන්ඩ් මැඩම්,
    බයට නෙවෙයි ගියේ කියලා ඔප්පු කරමු ජෙප්පොන්ට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බයියන්ගේ සහ ටොබයියන්ගේ විලාපය.......
    මැද දාර ඩෝබියෙක් හේදීමට එක් වෙයි

    මම වෙනුවෙන් ඉන්න මගේ එළකිරි ගුපියෝ දිහා බලන්
    සීයයි ආච්චියි සිංගප්පූරුවේ ඉඳන් බලන් මද සිනහ පානවා ඇති ඒ මිනිස්සු දෙන්න 🙂

    ඉක්මනට හොඳ කරන් එන්න සර් ඇන්ඩ් මැඩම්,
    බයට නෙවෙයි ගියේ කියලා ඔප්පු කරමු ජෙප්පොන්ට
    තව ටිකක් කේස් එක වෝස්ට් වෙන්න කියලා නේද පතන්න ඕනේ
    තඹුත්තේගමයා බල්ලෙක් වගේ පාරේ ගුටි කාලා මැරිලා ඉන්නවා වගේ දේවල් නම් හිතෙන් මවා ගන්න එපා මිතුරේ ගඩාෆි වගේ
    එවා සැර වැඩි
    ------ Post added on Mar 16, 2026 at 10:54 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    උඹ රනිල් බෙට්ටක් දැම්මත් ඒක ලෙවකාලා රහයි කියනවා සුවර්
    ඇයි බන් එච්චර වහල්???

    ලොවින්න දෙන නිසාද පොන්ස්
    හරිම අසොබනයි මේ මිනිස්සු,
    රට ගොඩ ගත්තු මනුස්සයාගේ ගූ කැවට අවුලක් නෑ නේ..
    මහා තිරිසන් කොමෙන්ට් මේවා නම්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල් අඟුරු ගෙනල්ලා නැව් 25න් මෙතෙක් ආපු නැව් 9 පාඩුව බිලියන 8.6.

    දවසට 135MW අඩුවෙන් output එක එන්නේ ලක්විජය එකෙන්. අඩුව පුරවන්න මේ තෙල් නැති අස්සේ දවසට ඩීසල් ටොන් 1000ක් දෙන්න ඕනේ CEB එකට

    යුද්දෙ තිබ්බේ නැත්තම් ඔය ඔක්කොම නැව් ආපහු යවලා,. දඩත් ගහලා මෙසේත් ගහල, පුටුවටත් ගහල, පුංචි අම්මාටත් ගහල.. :lol: :lol:🤌

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,489
    2,941
    113
    ඔවු බන්, බිස්නස් කරනකොට ඕව හිතන්න පුරුදු වෙනවා, බඩු වෙලාවට ලැබෙයිද, නැත්ද, දෙන්නේ කවුද, දෙන්න පුළුවන් කාටද ඒ වගේ හිතන්න පුළුවන් වෙනවා. එතකොට ලාභය කියන්නේ ඔය මුලික වියදමේ වාසිය විතරක් නෙවෙයි කියල තේරෙනවා. නමුත් මුන්ට ඒවා ගැන තේරුමක් නැහැ. ඇත්තටම එච්චර මොළේ අඩුයි කියල හිතනවට වැඩිය මෙතන හොරකමක් වෙලා කියල හිතෙනවා. මොකද එක වඩාත් විය හැකි දේ.
    උන්ගේ තියෙන්නේ කෝපි කඩේ කයිවාරු කතා විතරයි. කයියෙන් රට හදන්බ කියාපු බඩු ටික.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරිම අසොබනයි මේ මිනිස්සු,
    රට ගොඩ ගත්තු මනුස්සයාගේ ගූ කැවට අවුලක් නෑ නේ..
    මහා තිරිසන් කොමෙන්ට් මේවා නම්..
    කජු රනිලා රට ගොඩ ගත්තේ වත් නාකි මයිනා රට සමෘදිමත් කලේවත් නෑනේ මිතුරේ
    ඇයි කණ්නාඩියකින්ම බලන්නේ හැම වෙලේම
    තව ටිකක් සර්ච් කලොත් නාකි මයිනට මම බැන්න එවාත් හොයා ගන්න පුළුවන්. සහ පොඩි මයිනටත්
    තඹුත්තේගම කොට පොන්සියාට බනින හැම එකාම ටොයියෙක් වත් බයියෙක්වත් වෙන්න ඕනේ කියලා නියමයක් නෑ
    පුද්ගලිකව ජෙප්පන්ට අකමැති මිනිස්සුත් ඔය කුලකේ ඉන්නවා
    ඒත් මන් ආසම තඹුත්තේගමයා බල්ලෙක් වගේ පාරක ඉන්නවා දකින්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    කජු රනිලා රට ගොඩ ගත්තේ වත් නාකි මයිනා රට සමෘදිමත් කලේවත් නෑනේ මිතුරේ
    ඇයි කණ්නාඩියකින්ම බලන්නේ හැම වෙලේම
    තව ටිකක් සර්ච් කලොත් නාකි මයිනට මම බැන්න එවාත් හොයා ගන්න පුළුවන්. සහ පොඩි මයිනටත්
    තඹුත්තේගම කොට පොන්සියාට බනින හැම එකාම ටොයියෙක් වත් බයියෙක්වත් වෙන්න ඕනේ කියලා නියමයක් නෑ
    පුද්ගලිකව ජෙප්පන්ට අකමැති මිනිස්සුත් ඔය කුලකේ ඉන්නවා
    ඒත් මන් ආසම තඹුත්තේගමයා බල්ලෙක් වගේ පාරක ඉන්නවා දකින්න
    🤭 අම්මෝ ඇත්ත අනේ, මුන්ට ඔවා තේරෙන්නේ නෑ..
    මට හිතෙන්නේ රනිල් මොකක්ම හරි කරයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    🤭 අම්මෝ ඇත්ත අනේ, මුන්ට ඔවා තේරෙන්නේ නෑ..
    මචං මට තාමත් හිතෙන්නේ රනිලා මෙච්චර ගූ කර ගන්න එකක් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනිවා අනිවා.. 🫡🤗
    මචං අපි ආයේම රනිලා නැත්නම් සිරිව හරි ගේමුද
    මේ පචයට ලපන් ගහන්න කියලා
    තව දෙයක් මචං පැලවත්තෙන් කොච්චර ගෙවනවද පරණ පොස්ට් සර්ච් කරනවට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    මචං අපි ආයේම රනිලා නැත්නම් සිරිව හරි ගේමුද
    මේ පචයට ලපන් ගහන්න කියලා
    තව දෙයක් මචං පැලවත්තෙන් කොච්චර ගෙවනවද පරණ පොස්ට් සර්ච් කරනවට
    500යි මචං
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    පාඩුයි
    පට්ට ගේමක් ගහලා පරණ ඒවා හොයලා දානවට අතින් පාඩුයි
    තෙක්නොලෝජියා නේ මචං.. දැන් ai
    Ranil සර් තමයි ඉන්ටර්නෙට් දුන්නෙත් අපිට 😎🙏
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තෙක්නොලෝජියා නේ මචං.. දැන් ai
    Ranil සර් තමයි ඉන්ටර්නෙට් දුන්නෙත් අපිට 😎🙏
    නෑ නේහ්
    ඒ උනාට කමක් නෑ කොටාගේ කැම්පේන් එක කරන් පලයන්
    උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    නෑ නේහ්
    ඒ උනාට කමක් නෑ කොටාගේ කැම්පේන් එක කරන් පලයන්
    උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු
    හරි... 😎 ඕනේ උනොත් tag කරපං රීච් අඩුයි වගේ නම් 🙏
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරි... 😎 ඕනේ උනොත් tag කරපං රීච් අඩුයි වගේ නම් 🙏
    මම අද උඹවත් දා ගත්තා. දැන් ඉන්නවා යාවජිව ඩෝබියෝ 4ක් වගේ
    අර චීන ගෑනු ගහන පෝන් අරන් පම්පෝරි ගහන ඒ සි ගේ පුතා නම් @Bitter Truth තේරුමක් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    මම අද උඹවත් දා ගත්තා. දැන් ඉන්නවා යාවජිව ඩෝබියෝ 4ක් වගේ
    අර චීන ගෑනු ගහන පෝන් අරන් පම්පෝරි ගහන ඒ සි ගේ පුතා නම් @Bitter Truth තේරුමක් නෑ
    Thanks 😎