රනිල් වයසයි නම් ටිල්වින් තරුණ ද

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113
    JVP එකේ ඉන්නේ ඔක්කොම pension වයසේ තරුණ කොල්ලෝ :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉන්න හැමෝම නාකි බන්.දැන් නාකි මයින බලපන්කො.ඇවිදින්න පණ නෑ.ඒත් දාල යන්නෙ නෑ.

    අපි වෙනුවෙන් නේද මේ කියල - හොමතගයු......!
    images


    පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 54 යි......
    1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස බෙලිඅත්ත අසුනින් වැඩි ඡන්ද 6626කින්ද,
    වාසුදේව නානායක්කාර මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් කිරිඇල්ල අසුනින් වැඩි ඡන්ද 6180කින් මෙලෙස තේරී පත්වූහ.

    1970 මැයි 27 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වූ ලාබාලතම මන්ත්‍රීවරයා වූ අතර එවිට ඒ මහතාගේ වයස අවුරුදු 23කි.
     
    • Like
    Reactions: lilman