අප විපක්ෂනායක ගරු රනිල් ව්ක්රමසිංහයන් වතු කම්කරු ජනතාව සමඟ එක්වෙමින් තෝසේ රසවිඳීමට අද නෝර්වුඩ් වතු යායට පැමිණ ඇත.මේ සඳහා වතු කම්කරු ජනතාව විසින් තෝසේ වලට අමතරව ඉඩලි ,උලුදු වඩේ , පරිප්පු වඩේ ,නාන් රොටි ,ඉඳියාප්පන් , අලබොන්ඩා සමඟ පරිප්පු කරි , මස් කරි , සාම්බාරු , අමුමිරිස් සම්බල් , කිරිහොදි ආදී විවිධ ආහාර වර්ගවලින් සංග්රහ කිරීමටද අමතක නොකලේය.
![]()
lol ma tama me pora hithan inne demala muslim chanda tika labunama goda yanna puluwan kiyala. practical naa ban mahindaya ekka happenna baa muta. Ranilata chande denne naa samanya sinhala minissu


