රනිල් ව්ක්‍රමසිංහයන් තෝසේ රසවිඳිමින්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අප විපක්ෂනායක ගරු රනිල් ව්ක්‍රමසිංහයන් වතු කම්කරු ජනතාව සමඟ එක්වෙමින් තෝසේ රසවිඳීමට අද නෝර්වුඩ් වතු යායට පැමිණ ඇත.මේ සඳහා වතු කම්කරු ජනතාව විසින් තෝසේ වලට අමතරව ඉඩලි ,උලුදු වඩේ , පරිප්පු වඩේ ,නාන් රොටි ,ඉඳියාප්පන් , අලබොන්ඩා සමඟ පරිප්පු කරි , මස් කරි , සාම්බාරු , අමුමිරිස් සම්බල් , කිරිහොදි ආදී විවිධ ආහාර වර්ගවලින් සංග්‍රහ කිරීමටද අමතක නොකලේය.:):)



    Ranil-in-Norwood-www.nethfm.com00012.jpg


    lol ma tama me pora hithan inne demala muslim chanda tika labunama goda yanna puluwan kiyala. practical naa ban mahindaya ekka happenna baa muta. Ranilata chande denne naa samanya sinhala minissu
    :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා ඔය වගේ පොන්න ආතල් තමා ගන්නෙ ඉස්සර හිටන්ම..
    මූට මානසික ලෙඩක් තියෙනවා..
    එක්කො පාර පුරාම ගිහින් වාහන වල හෝන් ගහවි දොර ඇර ඇර..
    ඕකුන් දේශපාලනයට සුදුසුද බං.. මොන පොන්න කැරියොද..
    ලංකාවෙ හරියට දේශපාලනය කරන එකෙක් ඉන්නවද..
    කතාවෙන් නම් රංජන් සුපිරියි.. ක්‍රියාවෙන් කොහොමද දන්නෑ..
    ඔක්කොම එකයි.. බොරුකාරයොයි, මානසික පිස්සොයි, අංගවිකලයොයි..
    කොමඩි ෆිල්ම් එකක් ගහන්න හොඳයි ඔක්කොම උන් දාලා..
    :rofl: