රනිල් ව්ක්‍රමසිංහයන් තෝසේ රසවිඳිමින්
අප විපක්ෂනායක ගරු රනිල් ව්ක්‍රමසිංහයන් වතු කම්කරු ජනතාව සමඟ එක්වෙමින් තෝසේ රසවිඳීමට අද නෝර්වුඩ් වතු යායට පැමිණ ඇත.මේ සඳහා වතු කම්කරු ජනතාව විසින් තෝසේ වලට අමතරව ඉඩලි ,උලුදු වඩේ , පරිප්පු වඩේ ,නාන් රොටි ,ඉඳියාප්පන් , අලබොන්ඩා සමඟ පරිප්පු කරි , මස් කරි , සාම්බාරු , අමුමිරිස් සම්බල් , කිරිහොදි ආදී විවිධ ආහාර වර්ගවලින් සංග්‍රහ කිරීමටද අමතක නොකලේය.

ගරු රනිල් වික්‍රමසිංහයන් ආහාර ගන්නා අයුරු පහල සිට බැලීමට විශාල ජනතාවක් ඒකරාශී වී සිටියහ.

වතු කම්කරුවන්ට ජයවේවා.....! එක්සත් ජාතික පක්ෂය දිනේවා....!

Last edited: