රනිල් වැඩ අරබයි-බුද්ධිකට,ශිරාල්ට පක්‍ෂය &#3501

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් වැඩ අරබයි-බුද්ධිකට,ශිරාල්ට පක්‍ෂය &#3501

    UNP.jpg

    මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවූ බව එක්සත් ජාතික පක්‍ෂය නිවේදනය කරයි.

    පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක්ද පැවැත්වේ.


    ඔන්න මම එහෙම රනිල්ට කියුවෙ නැ බුද්ධිකට,ශිරාල්ට පක්‍ෂය තහනම් කරන්ඩ කියල එක් හන්ද -rep එපෝ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක හොද නිවුස් එකක්නෙ නැද්ද කවුරැවත් බලන්නෙ? අපේ රනිල් මහත්තයගෙ වරැණෙ.අභිත නායකයාට ජය වේවා - නොසැලෙන නායකත්වය :lol::lol::lol::baffled:

    RanilWickramasingheTalk.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ බුද්ධිමත් තිරනය ගැනිම සමිබන්ධයෙන් අපි රනිල් නායකතුමාට උත්තමාචාරය දැක්විය යුතුය. ඔය ගැමිමටම සජිත්වත් එළවල පකෂය දිනවිමේ ගමන ආරමිබ කරමු. උප-නායකකත්වය අපි රවිට දෙමු. නායකතුමනි එයා කිළිනෙචිචිය මැදවචිචිය තියෙන තැන දන්නෙ නැත් උනාට ඇමරිකාවයි ඒරොප්පෙයි තියෙන තැන දන්නවනේ.:lol::lol::lol: එ මදැ.
    රනිල් දිනේවා- සදා විපක්ෂ නායකයා වේවා .....
    නායකත්වය රැක ගමු - මහින්දට කඩෙි යමු.... :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    BuddhikaPathirana.jpg

    41569_132203575437_2801788_n.jpg


    පවි අප්පා වෙච්ච විනසෙ. ඒකාධිපති නායකත්ව වියරැව නිසා වැලේ වැල් නැති වෙයි :yes:
    පාක්ෂිකයෝ රනිල් සමගයි. හැබැයි කියන්ඩත් බැ මහින්දවත් කියුවද් දන්නෙ නැ ඔකුන් දෙන්න එලවපන් රනිල් කියල :lol::lol::lol:
    මහදැන මුත්තයි ගෝලයො රොත්තයි මේ කොහි යන්නේ- වලටයි යන්නෙ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කරන ලද මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධි පතිරණ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක මහතා වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් පක්ෂය හරහා බිහි වුණු මහජන නියෝජිතයින් ඉවත් කර පක්ෂය සුරක්ෂිත කල නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    බුද්ධික පතිරණ සහ ශිරාල් ලක්තිලක යන මන්ත‍්‍රීවරුන් පක්ෂ ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් ඔවුන් පක්ෂ සමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කරන බවට ඊයේ එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේය.

    ලබන 27 වනදා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී එම මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ.

    sajith-preema_200_220.jpg
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අපේ වාසනාව

    :yes::yes:අපේ වාසනාව................. නෑ නෑ :shocked::shocked:මහින්දගේ වාසනාව........
     
    • Like
    Reactions: erozan