රනිල් වැඩ අරබයි-බුද්ධිකට,ශිරාල්ට පක්ෂය ත
මාතර දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්රී ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් කරන ලද ප්රකාශයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද පැවැත්වේ.
ඔන්න මම එහෙම රනිල්ට කියුවෙ නැ බුද්ධිකට,ශිරාල්ට පක්ෂය තහනම් කරන්ඩ කියල එක් හන්ද -rep එපෝ.

Last edited: