රනිල් වැඩ පෙන්නයි, උද්දමනය අඩු වෙයි, ස්ටීව් හැන්කේ මීක් නෑ..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යා මහාචාර්ය ස්ටීිව් හැන්කේ මහතා විසින් උද්ධමන ලයිස්තුව අනුව ශ‍්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසිමින් සිටී.

    දැනට මාස තුනකට පෙර මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව නවතම උද්ධමන දර්ශකයේ පසුවන්නේ හත් වැනි ස්ථානයේය.

    මෙම ලයිස්තුවේ ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණි.

     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලයිට් වතුර බිල් එහෙම එනකොට හික් ගැවිලා යයි . ඉතියෝපියාවේ සෙට් එකම එක පාරම මිනිස්සු මේ පාර නම් කිඔුලන්ට කන්න දායි වගේ යන විදියට. :lol:
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    කොලපාට ත්‍රිකෝනෙ උඩට හැරිලා තියෙන්නෙ කියලා පේන්නෙ නෑනේ ද?
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ලංකාවේ උද්දමනය අඩු වෙලා නෑනේ. වෙන රටවල් 4කට අපිට වඩා කෙල වෙලා.

    අපිටත් කෙල වෙලා, උන්ටත් කෙල වෙලා තියෙන්නේ.
    apata th vadi vela apitavada unta vadivela
     
    • Like
    Reactions: Tyrion Lannister