ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යා මහාචාර්ය ස්ටීිව් හැන්කේ මහතා විසින් උද්ධමන ලයිස්තුව අනුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසිමින් සිටී.
දැනට මාස තුනකට පෙර මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව නවතම උද්ධමන දර්ශකයේ පසුවන්නේ හත් වැනි ස්ථානයේය.
මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණි.