රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Boomithel. Aduwata dunna kiyala malu aduwata denneth nah, bus gasthu adu karanneth nah ne.. aduwata boomithel kalawan karala bus duwala loku labayak un gannawa.... Hamoma balanne sahana aran apitama kelinna.. eka hinda. Sahana denne nathi eka hondai . Mechchara kalayak sahan dunnai kiyala mey rata hadilath nah ne
    භූමිතෙල් හොයාගන්නවත් නැතිව තිබුනේ, බස් කාරයෝ ඉස්සරවත් එච්චර ඕව කලාවන් කලේ නෑ, ලාවට ටිකක් දැම්ම විතරයි.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Yako mechchara dawas aduwata deelath thalapath kilo eka 3700i
    Maasayak ganne nathuwa hitiyama hari
     
    • Like
    Reactions: GobbaSira

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    meke maalu kanna naa kiyala godak walenne minissu lankaawa cheap income ratak hinda. mahansi wela honda adaayamak hoyana ekekta mee wadi weem danenwat naa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතාම හොඳ වැඩක්. මිනිස්සුන්ට තමන් මේවගේ දුක් විඳින්නේ තමන් කරපු වැරදි නිසා කියල මතක්වෙන්න සතියකට වතාවක් මේවගේ මිල වැඩිකරන්න ඕන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    භූමිතෙල් අඩුවට නොදෙන එකම හොදයි
    අඩුවට දුන්නොත් හොයන්න නැති වෙනවා ලංකාවේ කාලකන්නි කලවම් කරලා බස් වලට ගහනවා
    එහෙනම් හෙට ඉඳන් බස් ටිකට් එක වැඩි කරයි.
     
    • Haha
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හුත්තිගෙ පුතාලට දැන් සැපෙයි,????

    adanne nethuwa hitapan ban. menna nandasena apahu රාජ්‍ය නායකයා wenawalu,

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Boomithel. Aduwata dunna kiyala malu aduwata denneth nah, bus gasthu adu karanneth nah ne.. aduwata boomithel kalawan karala bus duwala loku labayak un gannawa.... Hamoma balanne sahana aran apitama kelinna.. eka hinda. Sahana denne nathi eka hondai . Mechchara kalayak sahan dunnai kiyala mey rata hadilath nah ne

    Eelanga chandeta lapa kota boomithel valata sahana denava kiyavida?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක

    අනේ මොංගල් පොන්නයෝ... පිස්සු පූසා ජනාදිපත් වෙලා ඉන්න කාලේ ඉදන් ඔය මගුල පාඩුවට දෙන්නෙ නැතුව හරි ගානට දියන් කියල අපි කිව්වේ... 🥴

    බූමිතෙල් වලින් 250ක් පාඩුයි කිව්ව නේද? ඒක මුන් වැඩි කරන්නෙම නෑ
     
    • Like
    Reactions: SLK_sri

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පිස්සුද රුපියල් පහයි ඡන්දෙට කලින් අඩුකරන්න ඕන
     
    • Like
    Reactions: Max_r