රනිල් වැඩ පෙන්නුවා නේ ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    අරගලේ හයිජැක් කල අන්තරේ පොන්නයින් පන්නමු.

    නීතියට හිසනමමු

    රනිල්ව තමයි ඕන කොහොමහරි නේද ? 🤭🤣🤣🤣🤣
    නැත්තං රාජපක්ස්ල ටිකත් ඉවරයිනේ.

    රතු අලි රතු අලි ගගා කොහොමද රනිල්ට කඩේ යන ලස්සන කුරහන් පෝට්ටුවො ටික. 🤣🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ව තමයි ඕන කොහොමහරි නේද ? 🤭🤣🤣🤣🤣
    නැත්තං රාජපක්ස්ල ටිකත් ඉවරයිනේ.

    රතු අලි රතු අලි ගගා කොහොමද රනිල්ට කඩේ යන ලස්සන කුරහන් පෝට්ටුවො ටික. 🤣🤣🤣🤣
    රනිල් ජනපති කලේ උඹල අරගල කරලනේ ….අපි නම් නෙමෙයි….🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1441711894Ajith-Muthukumarana.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    විදායක බලතල සහිතව රනිය ජනාදිපති උනා
    ලේසි වෙන්නෙ නෑ
    බල කෑදර නාකි හම්පඩ සෙට් එක එකතු වෙලා රට කනව බං

    දුකයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    e kiyanne aru thawakalikawa balathala muta pawarala wage ekakda?

    muth hari pissekne ban ehema ekak bara ganna.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රනිල්ව තමයි ඕන කොහොමහරි නේද ? 🤭🤣🤣🤣🤣
    නැත්තං රාජපක්ස්ල ටිකත් ඉවරයිනේ.

    රතු අලි රතු අලි ගගා කොහොමද රනිල්ට කඩේ යන ලස්සන කුරහන් පෝට්ටුවො ටික. 🤣🤣🤣🤣
    බයියෝ දැන්නම් රනිලගේ පස්සත් ලොවයි ඒ තරම් ලව්..🤣🤣
     
    • Haha
    Reactions: shenat and HAneo