රනිල් වික්‍රමසිංහ සමංලින්ගිකත්වයෙන් වි&#

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
රනිල් වික්‍රමසිංහ සමංලින්ගිකත්වයෙන් වි&a

මෙන්න බළලා මල්ලේන් එලියට පැනලා. රනිල් ලොල්ලෙක් කියලා කැපුවොත් කොල ඈයොම චේදනා පත්‍රයක් ගෙනැල්ලා. දැන්මේ රන්න පොන්ල්ලට කඩේ ගිය උන්ගේ මූන දකින්නත් ආසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා.

ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්.

මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි.

මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

අමාත්‍ය මර්වින් සිල්වා මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි


source : gossip9.com
විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්‍රයක්!

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited by a moderator:

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    thama eya innawane.. thawa meka gossip ekak witharai.. enisa piliganna behe lol adaderana wage sites walin dammoth kianna ethakota accept karannam..
     
    • Like
    Reactions: Crazyeranga

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    thama eya innawane.. thawa meka gossip ekak witharai.. enisa piliganna behe lol adaderana wage sites walin dammoth kianna ethakota accept karannam..

    apinam ithin ranil (ponil) kiyannea " naraka samanalayek " kiyalaa kalin idhanma danagena hitiya ko itin mea kapuwoth ahawal eka aya piliganna kamathi naha nowa :P.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thama eya innawane.. thawa meka gossip ekak witharai.. enisa piliganna behe lol adaderana wage sites walin dammoth kianna ethakota accept karannam..
    රනිල් ගැන ඔය සයිට් එකේ තියන ඒවා gossip විතරයි. ආන්ඩුව ගැන තියෙනව ඒවා news. එහෙමද ? :P
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කුක්කු මැරවියා පඩත්තල හරකා උනාට උන්දා කියලා තියෙන්නේ ඇත්තනේ බොලවු.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    රනිල් ගැන ඔය සයිට් එකේ තියන ඒවා gossip විතරයි. ආන්ඩුව ගැන තියෙනව ඒවා news. එහෙමද ? :P

    අර මොකක්ද එකටත් නැග්ග එකාටත් කියන්න දේවල් තිබුනාලුනේ බං :lol:.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    So what's new? :dull:

    හොඳ හොඳ දේවල් එලිවෙන ජාමේට කිව්වා වගේ අපි බලන්ඉමු මොකද වෙන්නේ කියලා එක්කො මලත් පක්ශේ දාලා යන්නේ නෑකියලා ලේවලින් අත්සන් කරපු බුද්ධිකයා(මන්දබුද්ධික ද මන්දා) කුජීතකරලා රනිලා ඌව පක්ශෙන් පන්නලා දායි. එහෙම නැත්නම් රජයි පොනිලුයි එකතු වෙලා බුද්ධිකයට මොකක් හරි කැරට් අලයක් පෙන්නලා ඒකගේ කට වහයි(මොකද රජාටත් වාසී නේ පොනිලා වගේ කොන්දක් නැති කොටි හපුච්චෙක් තියාගන්න එක ). එහෙමත් නැත්නම් දෑත ශක්තිමත් කරන්න කියලා ඒකත් අනිත් පත්තට පනී:lol::lol:.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    හොඳ හොඳ දේවල් එලිවෙන ජාමේට කිව්වා වගේ අපි බලන්ඉමු මොකද වෙන්නේ කියලා එක්කො මලත් පක්ශේ දාලා යන්නේ නෑකියලා ලේවලින් අත්සන් කරපු බුද්ධිකයා(මන්දබුද්ධික ද මන්දා) කුජීතකරලා රනිලා ඌව පක්ශෙන් පන්නලා දායි. එහෙම නැත්නම් රජයි පොනිලුයි එකතු වෙලා බුද්ධිකයට මොකක් හරි කැරට් අලයක් පෙන්නලා ඒකගේ කට වහයි(මොකද රජාටත් වාසී නේ පොනිලා වගේ කොන්දක් නැති කොටි හපුච්චෙක් තියාගන්න එක ). එහෙමත් නැත්නම් දෑත ශක්තිමත් කරන්න කියලා ඒකත් අනිත් පත්තට පනී:lol::lol:.

    මීට කාලෙකට කලින් ටැබූ මෙහෙම කිව්වා,

    මන්දබුද්ධික පතිරණ | Buddhika “stupid” Pathirana

    රනිල් වික්‍රමසිංහ නම් වූ අඥාන පවිටු දේශපාලන නපුංසකයා විසින්, තවත් ආත්ම භව කිහිපයකින් පසු මිස පෙර සඵල නොවන ආත්මාර්ථකාමී දේශපාලන සිහින වෙනුවෙන් විනාශකර දමන ලද දීප්තිමත් අනාගතයන් බොහෝය. ඉන් එකක් අයත් වන්නේ බුද්ධික පතිරණ නම් තරුණයාටය. එක අතකින් මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහටම දොස් නඟා ඵලක් නැත. මොළයක් ඇතිනම් වික්‍රමසිංහ තමන් ගැඹුරු ළිඳකට ඇද දමන කල්හි ඊට නොවැටී සිටීමට බුද්ධිකට පුළුවන්කම තිබුනේය. එසේ නොකිරීමෙන් පෙනී යන්නේ එකම දෙයකි. කවුරුන් හෝ මේ අවාසනාවන්තයාට නම් තැබීමේදී දරුණු වරදක් කොට, නමෙහි මුලට අනිවාර්යයෙන්ම එක් විය යුතු කොටසක් හලා ඇති බවය. වහා එය නිවැරදි කරන්නට ලේඛකයා උත්සුක වන්නේ එහෙයිනි.

    ලේඛකයාට බුද්ධික පතිරණ මුල්වරට හමුවන්නේ රූපවාහිනී මුතුහර ළමා වැඩසටහන තුළිනි. ලලිතා සිරිබද්දනගේ අධ්‍යක්ෂණයෙන් රූපවාහිනී තරංග මාලාවන්ට එක්වූ ‘මුතුහර’ තුළින් තම හැකියාවන් ඔප කොට ගත් යොවුනන් බොහෝය. දශක කිහිපයකට පෙර, බුද්ධිකත්, කිංස්ලි රත්නායකත් මුතුහර බබළවන තවත් මුතු කැට දෙකකි. එකල පොඩ්ඩකු වූ ලේඛකයාට නම් ආසාවෙන් බලාසිට, “මාත් කවද හරි ඒ වගේ වෙනවා” යි සිතන්නට පොළඹවන අයියලා දෙදෙනෙකි. අප වරද්දමින් කවි/කතා කියන කල “එහෙම නෙවෙයි මල්ලි/නංගි, මෙහෙම කළොත් හොඳයි” කියමින් අපේ වැරදි හදන ගුරුවරුන් දෙදෙනෙකි.

    අද තරම් විශාල නොවුනත්, බොහෝ සුන්දර මිනිසුන් ගැවසුණු තැනක් වූ, ඒ කාලයේ ජාතික රූපවාහිනියේ කැන්ටිමෙන් මස් මාංශ රහිත බත් වේලක් කා ප්ලේන් ටී එකක් බී, කිංස්ලිලාගේ බුද්ධිකලාගේ රස කතා අසා සිටි සමය ගැන කියන්නට තවත් බොහෝ දෑ ඇතත් මේ ඊට තැන නොවන්නේය.

    මුතුහරින් පසු බුද්ධික එකතු වන්නේ සිරසටය. මේ ඔහු ජාතික රූපවාහිනියේදී වර්ධනය කොටගත් තම නිසඟ හැකියාවන් කපා ඔප මට්ටම් කළ ගත් තැනයි. මේ යුගයේදීද මඟතොට කිහිප විටක් බුද්ධික හමූවූ වගත් සිනහවක්, කෙටි දෙබසක් හුවමාරු කරගත් බවත් ලේඛකයාගේ මතකයෙහි කොතැනක හෝ ඇත.

    අනෙක් අතට, සුහදශීලී, දක්ෂ තරුණයන් දෙදනකු වූ බුද්ධික පතිරණ සේම කිංස්ලි රත්නායකද මාන්නයෙන් ඔලුව උදුම්මාගත් ආඩම්බරකාර චිම්පන්සියන් දෙදෙනකු බවට පත් කරන්නේ සිරසය. එක අතකින් මේ බලපොරොත්තු විය යුත්තකි. මුද්‍රිත මාධ්‍යය යනු එවකට ප්‍රවීණයක් රාශියකගේ ආධිපත්‍යයට නතුවූ දුහුණන්ට රිසිසේ පිනුම් ගැසිය නොහැකි ක්ෂේත්‍රයකි. දුහුනකු මුද්‍රිත මාධ්‍යයෙහි ප්‍රවීණයකු වන්නේ දැඩි අභ්‍යාස සමයකින් පසු මුහුකුරාත්වයට (maturity) ළඟා වූ පසුය. නවමු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන්ට එබඳු සීමාවන් නොවේ. ඕනෑම දුහුනකුට එහි එක රැයින් දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත හැකිය. මේ ගස් නැති කැලෑවේ එරඬු ගසද නුග ගසක් සේ වැඩේ. උසින් වැඩුනාට නුග ගස සේ අතුපතර විහිදි මහා වෘක්ෂයක් වනු බැරි බැව් එරඬු ගස් වලට තේරුමක් නැත. ගිරවුන් සේ දොඩන්නට පුළුවන්කම ලැබුනායින් පසුව ඔවුන් සිතන්නේ තමන් මහා බුද්ධිමතුන් බවය. බුද්ධික සේම කිංස්ලිද හසුවන්නේ මේ උගුලටය.

    කිංස්ලිට නම් අඩු තරමින් දේශපාලන මඩ ගොහොරුවට නොවැටී සිටින්නට බුද්ධියක් තිබුණේය. බුද්ධිකට ඒකත් නැත.

    බුද්ධික පතිරණ දක්ෂ නිවේදකයකු පමණක් නොවේ. ඔහු වෛද්‍ය ශිෂ්‍යයකුවද සිටියේය. ‘උණට’ මාධ්‍යවේදියකු වුවද අප බොහෝදෙනකු කල්පනා කළේ නිසි කල් පැමිණිවිට ඔහු මේ ‘සෙල්ලම්’ අතැර වෛද්‍ය වෘත්තිය වන් වැඩකට ඇති රැකියාවක් තෝරාගනු ඇති බවයි. පසුගිය කාලය තුළ, අන් සියළුම වෘත්තීන් සේ වෛද්‍ය වෘත්තියද ඊට හිමි නිසි ගෞරවය අහිමි කොට ගෙන ඇති බව ඇත්තකි. අද වෛද්‍යවරුන් සේ එළිබසින සමහරුන්ට වෛද්‍ය වෘත්තියට හිමිවිය යුතු මුහුකුරාත්වය නැති බවද ඇත්තකි. (කොටින්ම රජරට බහුල ලෙස පැතිර ඇති වකගඩු රෝගය, කිසිම සාක්ෂ්‍යක් නැතිව LTTEයේ නිර්මිතයක්ය කීවේද චන්න සුදත් ජයසුමන නම් වර්ගවාදී ‘වෛද්‍යවරයෙකි’. ඔහුට අනුව ඒ වකගඩු රෝගය ඇතිවීම ගැන සිංහල බෞද්ධ පැහැදිළි කිරීමය!) නමුත් වෛද්‍ය වෘත්තිය එක්තරා දුරකට හෝ තවකකුට අත නොපා කළ හැකි වෘත්තියකි. විශේෂඥ වෛද්‍යවරයකුට තවමත් පොලීස්-ස්ථානාධිපතිකෙනකුට වඩා වැටුපක් ලැබේ. ඒ නිසා දේශපාලකයන්ට ගොට්ට අලාගෙන යන්නට දැඩි ඕනැකමක් නැත. ලෙඩුන්ගෙන් සන්තෝසමක් බලාපොරොත්තු නොවී රැකියාව කරගෙන යන්නටද තවමත් හැකියාව ඇත. කොයිතරම් පිරිහුණත් වෛද්‍ය වෘත්තිය දේශපාලනයට වඩා දහස් අතින් වැදගත් වෘත්තියකි.

    දේශපාලනයට පිවිසෙන්නට ඔය තරමටම ඕනෑකම තිබුනානම් බුද්ධික විසින් ගතයුතුව තිබුණු ප්‍රඥාගෝචර පියවර අඩු තරමින් වසර තුන හතරක් හෝ වෛද්‍යවරයකු සේ සේවය කොට දේශපාලනයට බැසීමය. අඩුතරමින් ඔහුට එවිට සාමන්‍ය වෛද්‍යවරයකු (general physician) ලෙසින් වත් පිළිගැනීමක් ලැබේ. අවශ්‍ය ඕනෑමවිටෙක ඒ පැත්තේ සිට මේ පැත්තට මාරුවීමේ හැකියාවද ලැබේ. ඒ මදිවාට දේශපාලනයට අවශ්‍ය මට්ටමේ වෘත්තික පිළිගැනීමක්ද, පක්ෂය කුමක් වුවත් වෘත්තික පිළිගැනීම නිසා ඡන්දය පාවිච්චි කරන පිරිසක්ද ඇතිවේ. මේ සියල්ල අමතක කරන්නට මොහු පෙළඹෙන්නේ වික්‍රමසිංහ විසින් හිටි හැටියේ අකුරැස්ස සංවිධායක පදවිය ප්‍රදානය කිරීමත් සමඟය. (ඇහැට කණට පෙනෙන හුරුබුහුටි කොල්ලකු දුටු විගස “මූ නම් ආසන සංවිධායක කමකටම තමා ඔබින්නේ” යන කපටි සිතිවිල්ල වික්‍රමසිංහට පහළ වන්නේ ඇසි පිය ගහනවාටත් වඩා ඉක්මණින් විය යුතුය.) උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රහේළිකා චින්තනය නුහුරු මේ මැට්ටා දැකපු ගමන් ළිඳට පනී. ඒ වෛද්‍යවරයකු සේ අත්පත් කර ගැනීමට තිබූ සියළු දෑ අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමිනි.

    බුද්ධික පතිරණ දැන් ඇඟිලි ගනිමින් සිටිනවා විය හැක්කේ ඉදිරි යූ. එන්. පී. රජයක සෞඛ්‍ය ඇමති පදවිය ලැබෙන තුරු විය හැකිය. (වික්‍රමසිංහ මෙවන් කැරට් අල තම මුග්ධ ගෝලයින්ට දිගු කිරීමට දක්ෂය.) මේ මැට්ටාට නොතේරෙන කාරණය ගහෙන් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඒ යූ. එන්. පී. රජය බිහි නොවන බවය; අවම වශයෙන් තව වසර අටකට හා බොහෝවිට දහහතරකට පවතින්නේ මහ රජාණන්ගේ ආණ්ඩුවක් බවය; ඒ පවතින ආණ්ඩුවේ බලය රඳන්නේ (අපේ Beyond Frame බ්ලොග් සෘහදයා වරෙක කීවාක් මෙන්) සිංහල බෞද්ධ විෂම ලිංගික වැඩිහිටි පිරිමි අත බවය; එනිසාම අනර්කලීලා වැනි රුවැති කෙල්ලන්ට කෙසේ වුවද කට මිසක හිස නැති රුවැති කොල්ලන්ට (වැරදිලා මේ රුවැති කොල්ලන් මහරජාණන්ගේ ඥාතීන් නොවුනා නම්) තැනක් නැති බවය.

    මන්ද බුද්ධිකයාට දකුණු පළාත් අන්ත පරාජයෙන් පසුව වත් මොළය පෑදේවා!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නයි කයිද රෝස් පාන් කිව්වලු :eek:
    මේක රට යනව වැඩයි කොහොමත් දැන් :baffled: