නැ jvp ඡන්ද කඩන සැලැස්මක්ඕවා ඔක්කොම බලු රාජපක්ෂලාගේ ප්ලෑන්..උන්ට ඕන සජිත් එක්ක ඉන්න සෙට් එක UNP එකට සෙට් කරන්න..කොච්චර කිව්වත් ඕකුන් සජිත්ටත් බයක් තියෙනවා..නැත්නම් ඉරාජ්ට කියලා සින්දුත් හදවයිද..![]()
එයාලා ඔක්කොම යාලුවො මල්ලිරනිල් පොරක් කියල මාධ්‍ය වලින් මේ ටිකෙ හරි හරියට උළුප්පනවා නේද?