රනිල් වික්‍රමසිංහ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    වැඩ බැරි නන්දසේනලා ඉදිරියේ රනිල් පොරක් තමයි.

    එදා සර්වපාක්සික මෙව්වා එකේදි, රනිලා කිව්වා, අපේ කාලේ ගෑස් දුන්නා තෙල් දුන්නා කියලා. නන්දෙට හික් ගෑවුනා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ හරක් රෑනක් නේ ඉන්න අනිත් උන් ඔක්කොම. එකෙක්ට හරියට වචන ගලපලා සිංහලවත් කතා කරන්න බැ.. රනිල්ගේ දැනුමත් එක්ක ඉතින් රනිල් පොර වෙන එක අහන්න දෙයක් නැ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    රනිල් පොරක් තමයි !

    නමුත් මිනිහා බල තන්හාවට ගිහින් පොහොට්ටු හොරු රැලත් එක්ක වාඩිවුනොත් කාටවත් සෙතක් වෙන්නේ නෑ. එහෙම උනා කියලා බයියන්ට රනිල්ව අන්දන්න හෝ උන්ගේ පදේට නටවන්නම් බෑ ..නමුත් දෙපැත්තට ඇද ඇදා ඉන්න වෙන්නේ ඉතිරි කාලෙත්. එහෙම උනොත් ඒක රටට තවත් බයානකයි !
     
    • Like
    Reactions: chamira85

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    ඉන්න උන් එක්ක බලද්දි රනිල් නිකන්ම පොරක් තමා. මොකෝ රනිල්ට වඩා එකෙක් ඉන්නව කියලැයි ඔය ඉන සෙට් එකේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටාබයට බෑ කියල රනිල්ට රට බේරගන්න කියල දුන්නොත් ඒත් උඹලා ලැජ්ජ නැතුව එලකිරියට ඇවිල්ල රනිලට කඩේ යනවද? @erozan @N A K A M U R A @nicjosh83 @weer 11
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    Liberalism is failing across the globe. The last thing we need is another liberal clown in power
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,920
    113
    රනිල් පොරක් කියල මාධ්‍ය වලින් මේ ටිකෙ හරි හරියට උළුප්පනවා නේද?
    ඕවා ඔක්කොම බලු රාජපක්ෂලාගේ ප්ලෑන්..උන්ට ඕන සජිත් එක්ක ඉන්න සෙට් එක UNP එකට සෙට් කරන්න..කොච්චර කිව්වත් ඕකුන් සජිත්ටත් බයක් තියෙනවා..නැත්නම් ඉරාජ්ට කියලා සින්දුත් හදවයිද.. :lol:
     
    • Like
    Reactions: Ryan08