රනිල් - සජිත් සාකච්චා

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රනිල් - සජිත් සාකච්චා

    රනිල් - සජිත් සාකච්චා වලට මොකද වෙලා තියෙන්නේ ?:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාකච්චා අසාර්ථකයි :no: සජිත් උණු තේ එකක් රනිල්ගෙ ඔලුවට වක්කරලා රනිල් සජිත්ට තේ පීරිසියෙන් ගහලා හෙන ජරමරයක් වෙලා තියෙන්නෙ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    සාර්තකයි :yes: කට්ටිය එහේ ‌‌මෙහේ වෙනකන් ඉදලා දෙන්නා මාරුවක් ගහලා :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සජිත් SLPP එකට පැනල රනිල් SLFP එකට පැනල

    රවිලයි කබීර් හශිම් ලයි කටවල් අයාගෙන ඉන්නවලු

    :(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සම්පුර්ණයෙන් අසාර්තකයිලු......
    සාකච්චාව අතරතුරදී රනිල් සජිත්ව බිම පෙරලගෙන කලිසම ගලවන්න හදල.
    බාගෙට ගලවනකොට සජිත් රනිල්ට පයින් ගහල කොහොම හරි බේරිලා දුවලා.
    දුවනකොට බාගෙට ගැලවිලා තිබුන කලිසම කකුලේ පැටලිලා සජිත් වැටිලා තියෙනවා.
    නාස් පොල්ල කැඩිලාලු.
    රෑ එකොළහයි කාලට විතර කුණුහරප වපුර වපුර අරලියගහ මන්දිරෙන් පිට වෙලා ගියා කියල නිවුස් වලට කිවුවේ......
    :rofl::rofl::D
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සම්පුර්ණයෙන් අසාර්තකයිලු......
    සාකච්චාව අතරතුරදී රනිල් සජිත්ව බිම පෙරලගෙන කලිසම ගලවන්න හදල.
    බාගෙට ගලවනකොට සජිත් රනිල්ට පයින් ගහල කොහොම හරි බේරිලා දුවලා.
    දුවනකොට බාගෙට ගැලවිලා තිබුන කලිසම කකුලේ පැටලිලා සජිත් වැටිලා තියෙනවා.
    නාස් පොල්ල කැඩිලාලු.
    රෑ එකොළහයි කාලට විතර කුණුහරප වපුර වපුර අරලියගහ මන්දිරෙන් පිට වෙලා ගියා කියල නිවුස් වලට කිවුවේ......
    :rofl::rofl::D

    හෑ.... :shocked::shocked::shocked: පොල්ල කැඩිලලුද...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්පුර්ණයෙන් අසාර්තකයිලු......
    සාකච්චාව අතරතුරදී රනිල් සජිත්ව බිම පෙරලගෙන කලිසම ගලවන්න හදල.
    බාගෙට ගලවනකොට සජිත් රනිල්ට පයින් ගහල කොහොම හරි බේරිලා දුවලා.
    දුවනකොට බාගෙට ගැලවිලා තිබුන කලිසම කකුලේ පැටලිලා සජිත් වැටිලා තියෙනවා.
    නාස් පොල්ල කැඩිලාලු.
    රෑ එකොළහයි කාලට විතර කුණුහරප වපුර වපුර අරලියගහ මන්දිරෙන් පිට වෙලා ගියා කියල නිවුස් වලට කිවුවේ......
    :rofl::rofl::D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මේව දැක දැක ගු ඇන් පී කාරයො කොහොම ජීවත් වෙනවද මන්ද,
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් යුඑන්පියේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය උපරිමලු... ලිච්ඡවී ක්‍රමයටලු ජනාදිපති අපේක්ෂකයා තෝරන්නේ.... ජනතාවට හදිසිය තිබ්බටකරන්න බෑලු... සහයෝගයෙන් ජනතාවට උපරිමට කරන්න පුලුවන් කෙනෙක්ලු මේ පාර එන්නේ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සාකච්චා අසාර්ථකයි :no: සජිත් උණු තේ එකක් රනිල්ගෙ ඔලුවට වක්කරලා රනිල් සජිත්ට තේ පීරිසියෙන් ගහලා හෙන ජරමරයක් වෙලා තියෙන්නෙ

    Ekane MR 2014 di ohoma MS ekka talk karanakota hoppers deela thiyenne

    Gahuwath minimal damage :D
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    සම්පුර්ණයෙන් අසාර්තකයිලු......
    සාකච්චාව අතරතුරදී රනිල් සජිත්ව බිම පෙරලගෙන කලිසම ගලවන්න හදල.
    බාගෙට ගලවනකොට සජිත් රනිල්ට පයින් ගහල කොහොම හරි බේරිලා දුවලා.
    දුවනකොට බාගෙට ගැලවිලා තිබුන කලිසම කකුලේ පැටලිලා සජිත් වැටිලා තියෙනවා.
    නාස් පොල්ල කැඩිලාලු.
    රෑ එකොළහයි කාලට විතර කුණුහරප වපුර වපුර අරලියගහ මන්දිරෙන් පිට වෙලා ගියා කියල නිවුස් වලට කිවුවේ......
    :rofl::rofl::D

    Creativity @ maximum :D
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සම්පුර්ණයෙන් අසාර්තකයිලු......
    සාකච්චාව අතරතුරදී රනිල් සජිත්ව බිම පෙරලගෙන කලිසම ගලවන්න හදල.
    බාගෙට ගලවනකොට සජිත් රනිල්ට පයින් ගහල කොහොම හරි බේරිලා දුවලා.
    දුවනකොට බාගෙට ගැලවිලා තිබුන කලිසම කකුලේ පැටලිලා සජිත් වැටිලා තියෙනවා.
    නාස් පොල්ල කැඩිලාලු.
    රෑ එකොළහයි කාලට විතර කුණුහරප වපුර වපුර අරලියගහ මන්දිරෙන් පිට වෙලා ගියා කියල නිවුස් වලට කිවුවේ......:rofl::rofl::D
    ආතල් කෝටියයි :D:rofl::P