just wait and see ... danatamath iting dollar eta tiyan inna salli achchu gaha gaha. taw tiki kalaykin apita rupiyal lakshayak dila pan gediyak wage ganna puluan wei

2005-2018 kaale balan hitiyane... anagathe predict karanna kalin atheethe wune mokakda kiyala balamuko![]()
itin palanaya one nam chandayak tiyala ganinko me mona vili lajja nati wedakda. dan ting labenna tibba salli tiakath nati una tawa issarahata sambadaka ehema awama sorry.com tama
Dan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalaneRanil chanda thiyanne nathuwa awurudu ganan kal daanawaneDan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalane
MS ta paradinna bari nisa eya thamai kal damme. Elections related minister, deputy-minister dennama SLFP.
elections postpone karaddi Ranil PM, MS President. Dennama waga kiyanna one.

Ranil chanda thiyanne nathuwa awurudu ganan kal daanawaneDan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalane
oya mogul chanda gana neme me kiaynne janadipathiwaranaya and mahamatiwaranaya. owa kaladanakan balan inne babala şikak neme mahindage patta inna bala tanhawen viyuru watichcha naki set ekak dan penawanae rage. mala jarawak lanakawe politics nam apianam yanna onataram ratawal tiyana meke inna harakta terenne ne mewa unama me ratata anagayak tiyanwdaa kiyala

රාජ්ය නායකය සිහිති ආතල් දෙන තැනට ඇවිල්ලා. මරුවට රට කොරයි ඉස්සරට. දිගටම හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි අපේ මිනිස්සුන්ට. ලංකාවේ දේශපාලනට කලු සල්ලි වලට වික්කා අන්තිමට දේශපාලනයට පුද්ගලික ලිංගික ආශාවන් ටිකත් වේදිකාවට ගේනවා , දැන් මුන්ගෙයි ගණිකාවකගෙයි ලොකු වෙනසක් නෑ . දෙපැත්තම මඩ තලි තලි උබේ ඇගෙත් ගූ මගේ ඇගෙත් ගු![]()
කතාවට හිනා නම් ගියා. එත් මෙක ජනාධිපති කෙනෙක් මෙහෙම ප්රසිද්ධියෙ කියන එක අවුල් වගෙ නෙද ?
මිනිස්සුන්ගෙ පෞද්ගලික දුර්වලතා තියෙනවා තමා. එත් එව්වා මෙහෙම ප්රසිද්ධ වේදිකාවක රටෙ මුල් පුරවැසියා විසින් කියන එක නින්දිත වැඩක්.
අනික් උන් හිනා වෙනවා මිනිස්සු හුරෙ දානවා
ඔන්න පින්වතුනි අපෙ රටෙ ඡන්දදායකයාගෙ මානසිකත්වය.
ඉතිං උන් අතරින් පත්වන දේශපාළුවා ගැන කවර කතාද ?
අනික් කාරණෙ රනිල් සමනල සෙට් එකත් එක්ක හැමනෙනකන් බලවත්ම තනතුර තමන් සතුව තියෙද්දි මූ ඇට තල තලාද හිටියෙ ?
රනිල් සමනල්ලු එක්ක සැරි සරනකන් මේක එයාර් ලයින් එකෙ කජු ගැනයි, මයිලො ගැනයි එන්රිකෙ ගෙ බ්රෙඩියර් එක ගැනයි මූ හොය හොයා හිටියෙ.
රටෙ පත්වෙච්ච තුච්චම සහ අසාර්ථකම විධායක ජනාධිපති.




උබල සිරාට චන්දෙ දෙද්දි නම් ඔහොම කියුවෙ නැ නේද..දැන් රනිලට සමනලය කියුවම මේන්න බුරා පනිනව.. 





අනික සිරිසේන බොරුවක්ද කියල තියෙන්නෙ රනිල සමලිගිකය කියල මේ රටේ කවුද නොදන්නෙ ????? ඔය මනසික විකෘතිකයව පයින් ගහල එලෝපු එකම ලොකු දෙයක් ඒක රට ලබපු ජයක්.. 


