රනිල් සමනළයා බව ජනපති පවසයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    just wait and see ... danatamath iting dollar eta tiyan inna salli achchu gaha gaha. taw tiki kalaykin apita rupiyal lakshayak dila pan gediyak wage ganna puluan wei

    2005-2018 kaale balan hitiyane... anagathe predict karanna kalin atheethe wune mokakda kiyala balamuko :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    maxresdefault.jpg

    :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රනිල් සමනළයා බව ජනපති පවසයි :D:D:D

    බලපන් ටොපික් එකේ ලස්සන...
    අමර සල්ගස ලග හිදී වගේ.. පොඩි කාලෙ මතක් උනා.. සරල ග්‍රැම්මර් වාක්‍යයක්..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    2005-2018 kaale balan hitiyane... anagathe predict karanna kalin atheethe wune mokakda kiyala balamuko :yes:

    itin palanaya one nam chandayak tiyala ganinko me mona vili lajja nati wedakda. dan ting labenna tibba salli tiakath nati una tawa issarahata sambadaka ehema awama sorry.com tama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    itin palanaya one nam chandayak tiyala ganinko me mona vili lajja nati wedakda. dan ting labenna tibba salli tiakath nati una tawa issarahata sambadaka ehema awama sorry.com tama

    Ranil chanda thiyanne nathuwa awurudu ganan kal daanawane :baffled: Dan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalane
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    Ranil chanda thiyanne nathuwa awurudu ganan kal daanawane :baffled: Dan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalane

    MS ta paradinna bari nisa eya thamai kal damme. Elections related minister, deputy-minister dennama SLFP.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    MS ta paradinna bari nisa eya thamai kal damme. Elections related minister, deputy-minister dennama SLFP.

    Ehema ball pass karanna ba :no: elections postpone karaddi Ranil PM, MS President. Dennama waga kiyanna one.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමට මූලික වූයේ ජනාධිපති ඝාතන තැතක් නොවන බව කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂව පාර්ලිමේන්තු වට රවුමේ අද (05) පැවති රැළියේදී අනාවරණය විය.

    ඒ 2015 අගෝස්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා තමන් සැළසුම් කර සිටියේ මීට මාස 8 කට පමණ පෙර බව ජනාධිපති සිරිසේන විසින්ම සඳහන් කල නිසාය.

    එනම් පසුගිය පළාත් පාලන මැතිවරණය ආසන්නයේ සිට ජනාධිපතිවරයා මේ සූදානමේ පසුවූ බවය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධුරය වෙනස් කිරීමට තමන් තීරණය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චින්තනය තමන්ට නොගැලපෙන නිසා බවය.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    රාජ්‍ය නායකය සිහිති ආතල් දෙන තැනට ඇවිල්ලා. මරුවට රට කොරයි ඉස්සරට. දිගටම හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි අපේ මිනිස්සුන්ට. ලංකාවේ දේශපාලනට කලු සල්ලි වලට වික්කා අන්තිමට දේශපාලනයට පුද්ගලික ලිංගික ආශාවන් ටිකත් වේදිකාවට ගේනවා , දැන් මුන්ගෙයි ගණිකාවකගෙයි ලොකු වෙනසක් නෑ . දෙපැත්තම මඩ තලි තලි උබේ ඇගෙත් ගූ මගේ ඇගෙත් ගු :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කතාවට හිනා නම් ගියා. එත් මෙක ජනාධිපති කෙනෙක් මෙහෙම ප්‍රසිද්ධියෙ කියන එක අවුල් වගෙ නෙද ?
    මිනිස්සුන්ගෙ පෞද්ගලික දුර්වලතා තියෙනවා තමා. එත් එව්වා මෙහෙම ප්‍රසිද්ධ වේදිකාවක රටෙ මුල් පුරවැසියා විසින් කියන එක නින්දිත වැඩක්.

    අනික් උන් හිනා වෙනවා මිනිස්සු හුරෙ දානවා
    ඔන්න පින්වතුනි අපෙ රටෙ ඡන්දදායකයාගෙ මානසිකත්වය.
    ඉතිං උන් අතරින් පත්වන දේශපාළුවා ගැන කවර කතාද ?

    අනික් කාරණෙ රනිල් සමනල සෙට් එකත් එක්ක හැමනෙනකන් බලවත්ම තනතුර තමන් සතුව තියෙද්දි මූ ඇට තල තලාද හිටියෙ ?
    රනිල් සමනල්ලු එක්ක සැරි සරනකන් මේක එයාර් ලයින් එකෙ කජු ගැනයි, මයිලො ගැනයි එන්‍රිකෙ ගෙ බ්‍රෙඩියර් එක ගැනයි මූ හොය හොයා හිටියෙ.

    රටෙ පත්වෙච්ච තුච්චම සහ අසාර්ථකම විධායක ජනාධිපති.

    • Like
    Reactions: rochel1977

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil chanda thiyanne nathuwa awurudu ganan kal daanawane :baffled: Dan chanda keeyak kal daalada thiyenne. February wala LG election eka thibbeth 2 yrs parakku karalane

    oya mogul chanda gana neme me kiaynne janadipathiwaranaya and mahamatiwaranaya. owa kaladanakan balan inne babala şikak neme mahindage patta inna bala tanhawen viyuru watichcha naki set ekak dan penawanae rage. mala jarawak lanakawe politics nam apianam yanna onataram ratawal tiyana meke inna harakta terenne ne mewa unama me ratata anagayak tiyanwdaa kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    oya mogul chanda gana neme me kiaynne janadipathiwaranaya and mahamatiwaranaya. owa kaladanakan balan inne babala şikak neme mahindage patta inna bala tanhawen viyuru watichcha naki set ekak dan penawanae rage. mala jarawak lanakawe politics nam apianam yanna onataram ratawal tiyana meke inna harakta terenne ne mewa unama me ratata anagayak tiyanwdaa kiyala

    Koi chandeth echchara thamai. Bala thanhawa nathnam kal danne mokatada :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කරයන්ගෙ රෙදි නැ හතර විලි ලැජජාවයි.. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජ්‍ය නායකය සිහිති ආතල් දෙන තැනට ඇවිල්ලා. මරුවට රට කොරයි ඉස්සරට. දිගටම හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි අපේ මිනිස්සුන්ට. ලංකාවේ දේශපාලනට කලු සල්ලි වලට වික්කා අන්තිමට දේශපාලනයට පුද්ගලික ලිංගික ආශාවන් ටිකත් වේදිකාවට ගේනවා , දැන් මුන්ගෙයි ගණිකාවකගෙයි ලොකු වෙනසක් නෑ . දෙපැත්තම මඩ තලි තලි උබේ ඇගෙත් ගූ මගේ ඇගෙත් ගු :yes::yes:

    කතාවට හිනා නම් ගියා. එත් මෙක ජනාධිපති කෙනෙක් මෙහෙම ප්‍රසිද්ධියෙ කියන එක අවුල් වගෙ නෙද ?
    මිනිස්සුන්ගෙ පෞද්ගලික දුර්වලතා තියෙනවා තමා. එත් එව්වා මෙහෙම ප්‍රසිද්ධ වේදිකාවක රටෙ මුල් පුරවැසියා විසින් කියන එක නින්දිත වැඩක්.

    අනික් උන් හිනා වෙනවා මිනිස්සු හුරෙ දානවා
    ඔන්න පින්වතුනි අපෙ රටෙ ඡන්දදායකයාගෙ මානසිකත්වය.
    ඉතිං උන් අතරින් පත්වන දේශපාළුවා ගැන කවර කතාද ?

    අනික් කාරණෙ රනිල් සමනල සෙට් එකත් එක්ක හැමනෙනකන් බලවත්ම තනතුර තමන් සතුව තියෙද්දි මූ ඇට තල තලාද හිටියෙ ?
    රනිල් සමනල්ලු එක්ක සැරි සරනකන් මේක එයාර් ලයින් එකෙ කජු ගැනයි, මයිලො ගැනයි එන්‍රිකෙ ගෙ බ්‍රෙඩියර් එක ගැනයි මූ හොය හොයා හිටියෙ.

    රටෙ පත්වෙච්ච තුච්චම සහ අසාර්ථකම විධායක ජනාධිපති.

    :rofl::rofl::rofl::rofl::rofl: උබල සිරාට චන්දෙ දෙද්දි නම් ඔහොම කියුවෙ නැ නේද..දැන් රනිලට සමනලය කියුවම මේන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol::lol::lol: අනික සිරිසේන බොරුවක්ද කියල තියෙන්නෙ රනිල සමලිගිකය කියල මේ රටේ කවුද නොදන්නෙ ????? ඔය මනසික විකෘතිකයව පයින් ගහල එලෝපු එකම ලොකු දෙයක් ඒක රට ලබපු ජයක්.. :yes::yes::yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද නම් ඔය වගේ 2.50 කතා කියන්නේ නෑ. මූ නම් පට්ට චාටර්ර. සමනළ යෝ ටික මූට මුකුත් කරලා වගේ. ඕචර මළ. :P
     
    Similar threads