රනිල් සමනළයා බව ජනපති පවසයි

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    ranil.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න බලපන්කෝ වැඩේ හැටි. සිරාම කියනවා අගමැති කම ගන්න කියලා කරූට කිව්වලු, කරු බෑ කිව්වම සජිත්ට ගන්න කියලා කිව්වලු. සජිතුත් බෑ කිව්වම මහින්දට දුන්නලු. බලනකොට මහින්දට පිනා චාන්ස් එකක් හම්බුවෙලා තියෙන්නේ. වේලි වේලි ඉඳලා අන්තිමට හම්බුන චාන්ස් එක කියලා ගන්න ඇති ඕනේ මගුලක් කියලා. :lol::lol:

    මහින්ද නියම නායකයෙක් නං තිබුනේ සිරාට කියන්න මේ වැඩේ වැරදි. අපි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව යන්න ඕනේ. ඔහෙට රනිල් විස්වාස නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවන්න අයවැය පරාද කරලා ඊට පස්සේ ජන්දෙකට යමු ගිහිං බලේ ගමු. කොහෙද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
    :rolleyes:
     

    Similar threads