රනිල් සමනළයා බව ජනපති පවසයි
Identity Well-known member Aug 15, 2016 23,207 18,832 113 අදාල නෑනේ Nov 7, 2018 #165 ජනපති මයිත්රීගෙන් විශේෂ ප්රකාශයක් https://www.facebook.com/hotnirosh/videos/2145766422141044/
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 7, 2018 #166 ඔන්න බලපන්කෝ වැඩේ හැටි. සිරාම කියනවා අගමැති කම ගන්න කියලා කරූට කිව්වලු, කරු බෑ කිව්වම සජිත්ට ගන්න කියලා කිව්වලු. සජිතුත් බෑ කිව්වම මහින්දට දුන්නලු. බලනකොට මහින්දට පිනා චාන්ස් එකක් හම්බුවෙලා තියෙන්නේ. වේලි වේලි ඉඳලා අන්තිමට හම්බුන චාන්ස් එක කියලා ගන්න ඇති ඕනේ මගුලක් කියලා. මහින්ද නියම නායකයෙක් නං තිබුනේ සිරාට කියන්න මේ වැඩේ වැරදි. අපි ප්රජාතන්ත්රවාදයට අනුව යන්න ඕනේ. ඔහෙට රනිල් විස්වාස නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවන්න අයවැය පරාද කරලා ඊට පස්සේ ජන්දෙකට යමු ගිහිං බලේ ගමු. කොහෙද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
ඔන්න බලපන්කෝ වැඩේ හැටි. සිරාම කියනවා අගමැති කම ගන්න කියලා කරූට කිව්වලු, කරු බෑ කිව්වම සජිත්ට ගන්න කියලා කිව්වලු. සජිතුත් බෑ කිව්වම මහින්දට දුන්නලු. බලනකොට මහින්දට පිනා චාන්ස් එකක් හම්බුවෙලා තියෙන්නේ. වේලි වේලි ඉඳලා අන්තිමට හම්බුන චාන්ස් එක කියලා ගන්න ඇති ඕනේ මගුලක් කියලා. මහින්ද නියම නායකයෙක් නං තිබුනේ සිරාට කියන්න මේ වැඩේ වැරදි. අපි ප්රජාතන්ත්රවාදයට අනුව යන්න ඕනේ. ඔහෙට රනිල් විස්වාස නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවන්න අයවැය පරාද කරලා ඊට පස්සේ ජන්දෙකට යමු ගිහිං බලේ ගමු. කොහෙද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Nov 7, 2018 #168 Identity said: Click to expand... ඇත්තටම දාලද එඩිටක්ද ?
Identity Well-known member Aug 15, 2016 23,207 18,832 113 අදාල නෑනේ Nov 7, 2018 #169 Pessimist said: ඇත්තටම දාලද එඩිටක්ද ? Click to expand... oya dala thiyenne https://twitter.com/MangalaLK/status/1059461522416558082
Pessimist said: ඇත්තටම දාලද එඩිටක්ද ? Click to expand... oya dala thiyenne https://twitter.com/MangalaLK/status/1059461522416558082
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Mar 26, 2023 #172 හෑ
Kolama Well-known member Sep 11, 2008 19,469 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Mar 26, 2023 #173 Reactions: Xi Jinping
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Mar 26, 2023 #174 bayyo toyyo eka mitata Reactions: Xi Jinping