රනිල් සහ ඔහුගේ මිතුරෝ ........

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
රනිල් සහ ඔහුගේ මිතුරෝ ........

ranil-1.jpg


රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාගේ චර්යා රටාවන්, රුචි අරුචිකම් තව දුරටත් මේ රටේ ජනතාවට රහස් නොවේ. එනිසා අටුවා ටීකා නැතිව අපට මාතෘකාවට ප්‍රවිෂ්ඨ විය හැකිය.

රනිල්ගේ පමණක් නොව ශ්‍රී රෝහන ජනරංජන තුමන්ගේද සිරි යහනට සැපත් වන්නේ ඔවුන්ගේ ඇඹෙනියන් පමණක් නොවිය හැකිය. “නුවරම අට දෙනෙකි; තුන්දෙනෙකි යාපනේ – දිවයින අගමැතිට තුන් මසට දා වුනේ” කියා පියදාස මලල්ගොඩ කවියා ලීවේ ජෝන් කොතලාවල කියන නාකි මනමාලයාගේ හොර අඹුවන් ගැනය. යාපනයට කෙසේ වෙතත් ජනරංජන තුමා නුවර හා දකුණේ අනෙකුත් පළාත් වලට නිතර යන බව පමණක් අපි දනිමු.

කෙසේ වෙතත් රනිල් හා ජනරංජනතුමා අතර විශාල වෙනසක් ඇත. ඇත්ත වුනත් බොරු වුනත් ජනරංජනතුමා හෝ අන් කවර හෝ දේශපාලනඥයකු සම්බන්ධව මේ කතාවල ඕපාදූප වටිනාකමට වඩා වැඩි දෙයක් නැත. ඒවා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයයි. කෙනකුගේ පෞද්ගලික ජීවිතය ඔහුගේ හෝ ඇයගේ අයිතියකි. සම්මත සදාචාරය අනුව ඊට ඇඟිලි ගැසීමට තුන්වන පාර්ශ්වයකට අවසර නැත.

රනිල් සම්බන්ධව එසේ නොවේ. ඔහු අපට ඒ අවසරය ලබා දෙන්නේ තම පෞද්ගලික ජීවිතය වෙනත් දේවල් සමඟ පටලවා ගන්න නිසාය.

මේ මිතුරකු කියූ කතාවකි.

මෑතදී එක්සත් ජාතික පක්ෂයේ වැදගත් රැස්වීමක් සිරිකොතදී පැවැත්වෙමින් තිබිණි. මූලාසනයේ සිටියේ රනිල්ය. රැස්වීම බාගයක් දුර පැවත්වෙද්දී කඩවසම් ගැටයෙක් ආරාධනාවකින් තොරවම ඇවිත් මුල් පේළියේම හිඳ ගත්තේය. මේ සමඟම රනිල්ගේ ඉරියව් වල ලොකු වෙනස්කමක් ඇතිවිය. ඔහු සියළු වැඩ නවතා ඇමතුවේ එකී ගැටයාය. “කොහෙද ගිහින් හිටියේ? මං කී සැරයක් ෆෝන් කළාද?” මේ ඔහුගේ වචනය.

මූලාසනය මෙසේ තනි පුද්ගලයකු අමතද්දී සියල්ලන්ගේම අවධානය ඒවෙත යොමුවීම පුදුමයක් නොවේ. තමන් මූලාසනයේ බවත් රනිල්ට අමතකවූවා සේය. “පොඩ්ඩක් ඉන්න. මේක මම ඉක්මනට ඉවරකරලා එන්නම්” කී රනිල්ගේ ඊළඟ හදිසිය වූයේ රැස්වීම හැකි ඉක්මනින් ඉවර කිරීමය. කරු ජයසූරිය පක්ෂයට නැවත නියෝජ්‍ය නායකයා ලෙස ගන්නවාද නැත්ද යන වැදගත් තීරණය ගැනීමට තිබුනේ එදාය. හදිස්සි වූ රනිල් දිගට කතා කරන්නට බලා සිටි සියල්ලන්ගේම කතා කොට කළේය. එක් මුස්ලිම් මන්ත්‍රීවරයකු දිගින් දිගට ප්‍රශ්න කරන්නට ගත් විට රනිල් ඒවාට උත්තර බඳිනු වෙනුවට විහිළුවෙන් කීවේ “මට ඕවට උත්තර දෙන්න වෙන්නේ ඔයාගෙන් රස බුරියානි එකක් කාලම තමයි” කියාය. මීට කෝපගත් එම මන්ත්‍රීවරයා එවෙලෙහිම සභාවෙන් පිටව ගියේය. ඉන්පසු තව කතාකරන්නට බොහෝ කරුණු තිබියදීත් රැස්වීම අවසාන කළ රනිල් පෙර කී ගැටයාවද රථයේ දමාගෙන පිටවී ගොස් ඇත්තේ පාක්ෂිකයන්ගේ උතුරන කෝපය මැදය.

මේ එක් කතාවක් පමණකි. රනිල් ගැන දන්නෝ මෙබඳු කතා සිය දහස් ගණන් දනිති.

රනිල්ගේ ඡායා කැබිනෙට්ටුවේ ආරක්ෂක කටයුතු භාරව ඉන්නේ සාගල රත්නායකය. ඡායා කැබිනෙට්ටුව යනු රජයක් පත්වූ පසු ඇමතිකම් භාරගන්නට සූදානම්වෙමින් සිටින පිරිසය. සාගල රත්නායක නැමති සුකොමළ තරුණයාට මෙරට ආරක්ෂක ඇමති ධුරය හෙබවිය හැකිද? මේ සරල සත්‍යය නොපෙනෙන තරමට රනිල්ගේ ඇස් අන්ධ වී ඇත්ද?

2005 මහ පරාජයෙන් පසු රනිල් පක්ෂ නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කළ බව පැවසේ. මේ තීරණයට එජාපයේ ජ්‍යෙෂ්ට නායකයන්ගේද රනිල්ගේ මෑණියන් හා ඇඹෙනියන් ඇතුළු පවුලේ සියල්ලන්ගේද සම්පූර්ණ අනුමැතිය පළවිය. එහෙත් රනිල් අස්වූයේ නැත. ඒ තම තරුණ මිතුරන්ගේ ඉල්ලීමටය. බොස් නිකම්ම නිකම් රනිල් වෙනවාට වඩා විපක්ෂ නායක හෝ වී සිටීම ඔවුන්ට අවශ්‍ය විය. අවසානයේ රනිල් සිරියහනින් ආ ඉල්ලීමට කන් දුන්නේය.

මේ නිසා දැන් ඔහු පක්ෂයටත්, රටටත්, ලෝකයටත් විහිළුවක් බරක් වී සිටී. අනේ පව් කියනවා හැරෙන්නට අපට කරන්න දෙයක් නැත
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    aththa me wage ekkek apita gela pennema nehe ,me yaka boru kiyanna danne nehe ,hora kam karannne nehe pirith nul goni gannan beda ganne nehe ,kunuharapa kiyanna yanne nehe ,eka ekawa dagena thamata karanna beri balu weda karaganne nehe thawa hugak dewal me yaka karanne nehe ithin kohomada ape me siri lankawata hariyanne me wage ekkek ohhh samahara welawata sagara rathnayaka wa thiyagannawa athi ekanam hoda sudusu kamak :lol::lol: