රනිල් සාධාරණද ? අසාධාරණද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,103
    2,324
    113
    වත්මන් දේශපාලනයේ මරාගෙන මැරෙන හැටි


    රනිල් බලාපොරොත්තු වුනා ආර්ථිකය තරමක් හරි ස්ටේබල් කරගත්තහම ඒකේ ක්‍රෙඩිට් එක එයාට හම්බෙයි කියලා. හැබැයි රනිල් ඒකට නිකන් හිටියේ නෑ මඩ කාගෙන මහන්සි වුනා.පලාත් මැතිවරණ වංගු දාලා මග ඇරලා සේරගෙම (රනිල්+සජිත්+මහින්ද )දේශපාල කඳවුර බේරගත්ත අනුරගෙන්.ඒකේ කෙලෙහිගුණේ සජිත් තිබ්බ නැති එක ගැන රනිල් ඉන්නේ තරහින්.තලතා සජිත්ගෙන් ඈත්වුනේ තමන්ගේ ආසනේ ප්‍රශ්නෙටත් වඩා සජිත් එක්ක තියෙන මේ මෝඩ තීරණේ එක්ක තියෙන කේන්තියත් එක්ක.

    සජිත් එක්ක රනිල්ට ඇරියස් කීපයක්ම තියෙනවා.ඒ වගේම සජිත්ට රනිල් එක්ක ඇරියස් තියෙනවා.බැසිල්ට රනිල් එක්ක ඇරියස් තියෙනවා.

    සමීක්ෂණ වාර්ථා වලින් රනිල් දන්නවා දැන් දිනන්ඩ අමාරුයි.එයාට වඩා සජිත් ඉස්සරහින් ඉන්න විත්තිය.දැන් හිටියත් එකයි නැතත් එකයි.ඒත් අත දිග ඇරලා වියදම් කරනවා ඡන්ද කැම්පේන් එකට.බාර් පර්මිට් , සල්ලි ඕනේ එකක්. .කුඹුර අස්වැද්දුවේ කවුරුවත් අස්වැන්න නෙලාගන්නේ කවුරුවත්.ඒත් රනිල් සජිත් දෙන්නා එකතු වුනානම් අනුරට වඩා චන්ද ගන්ඩ පුලුවන් කම තිබුනා.රනිල් මහන්සි වෙලා වපුරපු කුඹුරේ අස්වැන්න නෙලන්ඩ සජිත්ට ලේසියෙන් ඉඩ තියයි කියලා කට්ටිය හිතනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,009
    15,707
    113
    It's the central bank. What major decision did Ranil get? Can you point at least two?
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,535
    1,639
    113
    Ranil kalenam IMF ekata numbers tika pennapu ekane.

    PAYE tax
    Eddima indian loan eka hambuna

    Me deken thamai goda giye. Rate deshapalane danena wenasak karanna thibba awasthaawa me nakiya nisa nathi una. Rajapaksalage galaum kaaraya una anthimata.
     
    • Like
    Reactions: topkollek

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,928
    1,559
    113
    අනුර රනිලගේ යාලුවා නිසා මෝඩ සජියගේ චන්ද ටික කඩනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,699
    23,204
    113
    අනුරයියා දැනටමත් දිනලා ඉවරයි. රනිල් ලා සජිත් ලා දැන් නිකංම නිකං හාල් කෑලි විතරයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,451
    4,711
    113
    xQo25mg.png
    රනිල් මහන්සි වෙලා වපුරපු කුඹුරේ අස්වැන්න නෙලන්ඩ සජිත්ට ලේසියෙන් ඉඩ තියයි කියලා කට්ටිය හිතනවද?


    රනිල් වපුරපු කුඹුරක් නෑ බන්... හැමදාම හාන එක විතරයි. අසාධාරණ බදු ගහලා ගහලා ාක්‍රමවත් විදියට, උන්ගෙ බිල් කවර් කරගත්තා විතරයි.
    ලැබුන චාන්ස් එකෙන් පක්ෂෙම මහජන මුදලින් නඩත්තුවෙන ගානට ගෙනාවා. ඉතුරුවෙලා ඉඳපු සෙට් එකම උපදේශකලා කලා උන්ට පඩි වාහන අනිත් පහසුකම් ඔක්කොම අපේ බදු සල්ලි වලින්... ඒ අය දේශපාලකයෝ විදියට බංකොලොත් රටේ මොනවද කළ කැපවීම්... එයාලගෙ බිල කවර් කරගන්න අපිට බදු ගැහුවා විතරයි...

    වපුරපු විදියට කාට කාටත් අස්වැන්න ලැබෙයි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,304
    34,988
    113
    වල් වේස බයියො කර උඩ තියන් ආපු නන්දසේනා පොන්නය විනාශ කරපු රට තමයි රනිල් මහත්තයට ලැබුනෙ. එතුමා තමන්ට පුළුවන් විදිහට රට ගොඩ දැම්මා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,496
    9,295
    113
    කවුරු ආවත් IMF සරණ තමයි! රනිල් වැඩේ ගොඩ දැම්මා, හැබැයි හොරු ටික බේරලා. චන්ද කැඩෙන්න තව හේතුවක්!
    IMF එකෙන් recommand කරපු good governance policy කැලේ. :baffled:
     
    • Like
    Reactions: Mayaratne

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,720
    39,477
    113
    රනිල් උගෙ මස්සිනාට තමයි UNP එක බාර දෙන්නෙ.

    දේශපාලන පරපුරක උපන් ඔහු රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධන ( විජය පුවත්පත් සභාපති) ගේ බාල පුත්‍රයාය. ඔහුගේ මව් පාර්ශ්වයේ මී මුත්තා වන ඩී.එස් . සේනානායක මහතා ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහුගේ මුත්තණුවන් වූ ඩඩ්ලි සේනානායක මහතා ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා වූ අතර 1950 සහ 1960 ගණන් වලදී තවත් දෙවරක් අගමැති ධූරයට පත් විය. ඔහුගේ පියාගේ සීයා වන ඩීආර් විජේවර්ධන ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයේ නායකයෙකු වූ පුවත්පත් භාරකරුවෙකු විය. [Wiki]

    FY4PSgtaIAA72sJ
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    405
    505
    93
    රනිල් දෙයිද බං සජිත්ට. රනිල් කියන්නෙ අමු කුහකයෙක්..
     
    • Like
    Reactions: iworld

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,883
    6,569
    113
    ඒක තමයි රනිල් අනුරට සපෝට්
    අනුරයා දිනයි. ඊට පස්සේ එන පාර්ලිමේන්තු ඡන්දෙදි අනුරයට 113ක් හදාගන්න මන්ත්‍රීවරු නැති වෙනවා. එතකොට රනිල් කොහොමම් හරි ගේම ගහලා පාර්ලිමේන්තුවේ බලය අල්ලගෙන 113ක් හදාගෙන අගමැති වෙනවා. එතකොට රනිල් අගමැති, අනුර ජනපති. මේ වැඩේට රනිලුත් කැමතියි, අනුරත් කැමතියි. රනිල් කොහොමටවත් කැමති නෑ සජියට. ඒ නිසා මට හිතෙනවා රනිල් මේ ගේම ගහයි කියලා
     
    • Like
    Reactions: Naughty_kiththa