එහෙම කියන්න එපා බං කවදා කන්න හම්බවෙන කජුද බංමුන්ට ජාතික උත්සවේක වැදගත් විදියට ඉන්න තේරෙන්නෙ නෑනෙ
බඩ පැලෙන්න කජු කමුහදට සෝ ගිනි බඩට කුසගිනි ඉවරයි![]()
ඒකනේ කජු කන්න කොලබම එන්න උනා නේඋදේ පාන්දර තේ ටිකක් කෑම ටිකක්වත් නොකා බදුල්ලේ ඉදන් කොලබ ඇවිත් තමන් ඉස්සරහ කජු ටිකක් තිබ්බම නොකා ඉන්නේ මොකාද?
අමෝ අමෝ..ලොන්ඩරියඋදේ පාන්දර තේ ටිකක් කෑම ටිකක්වත් නොකා බදුල්ලේ ඉදන් කොලබ ඇවිත් තමන් ඉස්සරහ කජු ටිකක් තිබ්බම නොකා ඉන්නේ මොකාද?