රනිල් සීයා කජු කන හැටි දැකලා තියෙනවා ද උබල

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අමො අමො ටොබයියෝ කඩේ යන්නේ වඩේ චාමරට, ජෙප්පෝ ආතල් එකේ බයිට් එකක් හපනව දැක්කම කැරි නෝන්ඩියලු😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    YZgDXtK.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මුන්ට ජාතික උත්සවේක වැදගත් විදියට ඉන්න තේරෙන්නෙ නෑනෙ
    එහෙම කියන්න එපා බං කවදා කන්න හම්බවෙන කජුද බං😂😂
    පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කොහොම ඇත්ත ද කියලා දැන් හිතා ගන්න පුළුවන් නේද බං
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උදේ පාන්දර තේ ටිකක් කෑම ටිකක්වත් නොකා බදුල්ලේ ඉදන් කොලබ ඇවිත් තමන් ඉස්සරහ කජු ටිකක් තිබ්බම නොකා ඉන්නේ මොකාද?
    ඒකනේ කජු කන්න කොලබම එන්න උනා නේ😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    උදේ පාන්දර තේ ටිකක් කෑම ටිකක්වත් නොකා බදුල්ලේ ඉදන් කොලබ ඇවිත් තමන් ඉස්සරහ කජු ටිකක් තිබ්බම නොකා ඉන්නේ මොකාද?
    අමෝ අමෝ..ලොන්ඩරිය
     
    • Haha
    Reactions: Asmodeus