
යකෝ හැමදාම කිව්වා ඩොලර් එක ෆික්ස් කරන්න එපා කියලා. කබ්බට බැන බැන ආයිත් රනිල් පකත් ඒකම කරලා. යකෝ අපිට ද්රවශිල සල්ලි නැ මේකට. අන්තිම ඩොලර් සතෙත් වියදම් වෙලා නවතින්නෙ
රනිලා කලුකඩේ ආයිත් එන්කරේජ් කරනවා. රටම විනාසයි බං. 500න් නැවතුනොත් මම කිරියටම පාටියක් දෙනවා. මේ නාකි හැත්තව එලවන්නම ඕනා.