රනිල් ⁣ඩොලර් එකට කෙලියා.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,430
    1,569
    113
    maharagama
    මෙකට කියන්නෙ fix කරා කියලද පොන්ස්. මෙකෙන් බැන්කු අපෙන් ගසා කන එක නවතිනවා
     
    • Love
    Reactions: luk3r

    patzz

    Active member
  • Mar 2, 2008
    756
    220
    43
    Black market ekt tynna demand eka adu wei ne kohomath custom eken clear krnn den na bakck market doller walin gena ewa
    Demand eka adu wela na godak. Imports adu unata anik expenses godak awata black market money use wenawa. (migration, course fees etc) Godak black market kattiya buying rate bassuwe demand eka adu wei kiyala hithala. nathuwa demand eka nathi wela nemei.

    And me waden wenne black market eke apahu gap eka wadi wenawa. 360 banks . 420 black market. apahu buying power eka black market ekata shift wenawa me vidiyata 2 months giyoth.

    Dollar eka me rate eken digatama fixed karoth eka thamai Nandalal karana gon ma wade
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    11,983
    7,099
    113
    Land of the Gods 🕎
    කබ්බ අල්ලන් ඉදලා xකා ගත්තා නැවතුනේ 395න්. මූ 360 කරන් ඉදල 660 තමයි නවතින්නේ.. පොඩි පොඩ් නය කෑලි නිසා මාස කීපයක් තියෙයි ඔන්න ඔහේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pahan1989

    Junior member
  • Dec 3, 2015
    113
    14
    18
    kalin selling buying rate gap eka Rs20k witara tibba
    Rs360 buying
    Rs380 selling wage

    CB eken kiyanne spot rate ekata margin ekak define kala
    Spot rate eka 360 kala etakota eke margin ekak tiyanawa buying selling ekai
    buying rate eka 355 wage wela selling rate eka 365ta adu une

    aththatama kiwwoth buying rate eka lokuwata adu une selling rate ekai lokuwata adu une

    e wagema spot rate ekak fix kiyala naha oka wenas karanna puluwan, spot rate eka 375 kaloth ekata margine walata buying and selling rate hadenawa
    Thanks machan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    21,680
    1
    20,996
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට බඩු තව දෙගුනෙකින් විතර ගනන් යනවනෙ බං. අවුලක් නැද්ද?
    ඩොලර් එක 180 හිටන් 360 වෙනකොට සමහර බඩුමිල හතරපස්ගුණයක් වැඩිවෙලා.

    දැන් නන්දලාල් දන්නා සෙල්ලම් දාල ඩොලර් එක 180ට අපහු ගෙනාවත් බඩුමිල ආපහු 2022 මාර්තු තිබුන ගාණට අඩුවෙන්නේ නෑ.

    ඊට පස්සේ නන්දලාල් ආපහු ඩොලර් එක 360ට යැව්වොත් බඩුමිල ආයෙත් කීපගුණයක් වැඩිවෙයි.

    ඒ නිසා ඩොලර් එක අඩුකරන්න උත්සහ කරන එක මෝඩ වැඩක් එහෙමත් නැත්නම් හොර වැඩක්. නන්දලාල් මෝඩයෙක් නෙවෙයි.

    රටේ බදු එකතුකරන වැඩේ හරියට කරන්නේ නැති නිසා මේ මාසෙත් පඩි ගෙවන්න සල්ලි අච්චුගහනවා. ඒකෙ අවාසිය ඩොලර් උපයන අය පිට යැව්වම මොකද වෙන්නේ
     
    • Like
    Reactions: Hapuwa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    13,956
    10,441
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එක 180 හිටන් 360 වෙනකොට සමහර බඩුමිල හතරපස්ගුණයක් වැඩිවෙලා.

    දැන් නන්දලාල් දන්නා සෙල්ලම් දාල ඩොලර් එක 180ට අපහු ගෙනාවත් බඩුමිල ආපහු 2022 මාර්තු තිබුන ගාණට අඩුවෙන්නේ නෑ.

    ඊට පස්සේ නන්දලාල් ආපහු ඩොලර් එක 360ට යැව්වොත් බඩුමිල ආයෙත් කීපගුණයක් වැඩිවෙයි.

    ඒ නිසා ඩොලර් එක අඩුකරන්න උත්සහ කරන එක මෝඩ වැඩක් එහෙමත් නැත්නම් හොර වැඩක්. නන්දලාල් මෝඩයෙක් නෙවෙයි.

    රටේ බදු එකතුකරන වැඩේ හරියට කරන්නේ නැති නිසා මේ මාසෙත් පඩි ගෙවන්න සල්ලි අච්චුගහනවා. ඒකෙ අවාසිය ඩොලර් උපයන අය පිට යැව්වම මොකද වෙන්නේ

    මම ඇහුවෙ ඩොලර් එක රුපියල් 500ට ගියාම බඩු තව දෙගුනයකින් විතර වැඩි වුනාම අවුලක් නැද්ද කියලා.