රනිල් 🤝 අරගලය

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    IMG_20220722_125104.jpg
    ගේම් එක ඉවරයි.. දැන් හරි.. ඒ උනාට ඒක පාරටම නැවත්තුවොත් මිනිස්සු සැක කරයි. මොකද කරන්නෙ ඒකට? ගහල පන්නමු.. එතකොටනේ සෙට්ටෙකට යුරෝප් පැනගන්නත් චාන්ස් එක එන්නෙ..
    එම්බසි ටිකට කියල නිවේදන ටිකක් නිකුත් කර ගමු.. ගෝඨා අත තියන්න බයවුන තැනට රනිල් බය නැතුව ඇයි අත කියන්නෙ? දැන් IMF නැති වෙයිද? නෑ එහෙම වෙන්නෙ නෑ. ගේම ගැහුවෙම ඇමරිකාවයි ඉන්දියාවයි එකතු වෙලානෙ රනිල් ගේන්න. රනිල්ව ගෙනල්ලා? ඔවු බලපොරොත්තු උන එකදෙයක් දැනටමත් හරි. චීනය ලෙෆ්ට්. ඒක තනිකරම කලාපය පිලිබද ප්‍රශ්නයක්. සීතල යුද්ධයක් කියන්නෙ හිම වලින් ගහගන්නවට නෙවෙයි. ඒක විතරමද? නැහැ රනිල් ඉදිරියේදි කරන දේවල් වලින් තේරෙයි අනික් ඒව මොනවද කියල.. කොවිඩ් එකෙන් ගොඩ ගියාට ඒ වෙද්දි ආර්ථිකේ තිබුන තැනත් එක්ක ඒක තමයි ගහනවනං ගහන්න හොදම වෙලාව. යුද්ධෙ කාලෙවත් නැති විදිහට ඩොලර්, තෙල්, ගෑස් අපිත් එක්ක තරහ වුනා. මිනිස්සු පාරට බස්සන්න හොදම වෙලාව. මේ ගේම් එකත් එක්කම තව වැඩ දෙකක් වෙන්න ඕන.. සිංහල බෞද්ධ වාදය සහ රණවිරු ගායත් ඉවර වෙන්න ඕන.. හැම දේම ගානට වුනා.. මේක යන අතර ජ.වි.පෙ, පෙරටුගාමී බැලුවෙ මේක හයිජැක් කරන්න. සජිත්ටනං මොනවද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ.. පක්ෂ නෙවෙයි මිනිස්සු අවංකවම බහුතරයක් හිටිය මේක වෙනස් වෙන්න ඕන හොද දෙයක් වෙන්න ඕන කියල හිතල මේකට බැහැපු. උන් අවංකවම ගුටි කෑවා. දුකයි. හැබැයි උනුත් දැනන් හිටියෙ නැහැ මේකෙ අවසානෙ මොකද වෙන්නෙ කියල. දැන් ඉතින් ඉදිරියට මොකද වෙන්නෙ? ඒක බලන් ඉමු.. රනිල්ට මොනවද කරන්න තියෙන්නෙ රට වෙනුවෙන්? ඉවර කරන්න යුද්ධයක් කියනවද? අවුරුදු දෙකෙන් රට සිංගප්පූරුවක් කරල පෙන්නන්න අභියෝගයක්? අපෝ නැහැ 2019 තරමට රට ගෙනාවොත් ඇති. බලන්න අපේ බලාපොරොත්තු කොයිතරම් නං පුංචි වෙලාද?
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඉතින් හොදයිනේ.මන් නම් කැමති අපේ රට පාලනය කරන්න ඇමරිකාව මැදිහත් වෙනවනම්.උන්ට කෑම්ප් දාන්න අපේ ඔය වැඩක් නැති පැති ටික දීලා දැම්මනම් හෙන ගානක් ගත හැකි.තව උතුරට මුස්ලිම් උන්වයි දෙමලුන්වයි යවලා ඒ ටික ඉන්දියාවට ඩොලර් බිලියන 40කට වත් විකුනන්න ඕන.ඒ හම්බවෙන ගානෙන් උසට දේශසීමා වැටක් ගහන්න ඕන මෙහෙට එන්න බැරි වෙන්න.ඇමරිකාව එක්ක ගියොත් ගමන සුබයි.කෙටි කාලෙකින් ඉක්මනින් දියුනු වෙන්න පුලුවන්.ඇමරිකාව එක්ක ගනුදෙනු කරන්න හොදම කෙනා රනිල්.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    අමුතුවෙන් හිනාවෙන්න දෙයක් නෑ බං. මේ ගේම් එක ඇතුලෙ රාජපක්ෂල සබ් ගේම් එකක් ගහනවා... එච්චරයි..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමුතුවෙන් හිනාවෙන්න දෙයක් නෑ බං. මේ ගේම් එක ඇතුලෙ රාජපක්ෂල සබ් ගේම් එකක් ගහනවා... එච්චරයි..

    ඉතින් ඔයාට හිතෙන විදියට කාටද දැන් කෙල වෙලා තියෙන්නේ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    රටට... අපිට...

    ඉතින් ඔයාට හිතෙන විදියට කාටද දැන් කෙල වෙලා තියෙන්නේ
    රටට... අපිට...
    ------ Post added on Jul 22, 2022 at 2:12 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    සන්නදධ අරගලයක් එනවා බඩගින්න නිසා . එක නවතින්නේ ඔකුන් එකා එකාව මහපාරේ ඇදන් ඇවිත් කපා කොටා ඝාතණය කරලා