රනිල් 113 ගනීද පාර්ලිමේ්තුවේදී ?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    113ක් ඕනේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය ඕනේ. 50%ක් නෙවෙයි. අනික රනිල්ගේ 113ට තව ඕනේ 10යි. මන් මේ බලන්නේ ඒ 10න් 3ක් අනුර කුමාර දෙයිද කියලා.

    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
    113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni

    113 නම් වැඩක් නෑ, 20 තියෙනකන්. 2015 සිරා රනිල්ට දුන්නෙ රනිල්ට 45ක් ද කොහෙද තියෙද්දි. නමුත් විශ්වාස භංග අනම් මනම් ආවොත් තමා අවුලක් වෙනවානම් වෙන්නෙ.
    20n janadipthita agamathi path krnna puluwan. But 113 nattm anduwak duwanna ba ain wenna wenawa ehema unot
    ------ Post added on May 12, 2022 at 7:29 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,434
    1
    17,203
    113
    −273.15°C
    අපි දෙන්නා එක්වීලා පණ වාගෙ ලොවේ ඉන්නේ...

    280593857_2529351057200052_6990281520948194709_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    TNA eka Ranilta support krna eka sure na :eek:
    Harin ada clarify kala SJB eken ain wenne na kiyala Sajith agamathi kama ganna kamathi una nisa
    Muslim congress eka thama eyalage sthawaraya kiyala na eyaat sjb eka ekka thama
    Pohottu 90ma Ranilta dunnot Rajapaksalata wipaksha nayaka kama gnna ba.
    රාජපක්ශට මේ වෙලාවේ ඕනේ පණ බේර ගන්න. විපක්ශනායක කම නෙවෙයි. හරීන් කොහොමත් රනිල්ට යනවා. අනික ටී.එන්.ඒ. උන් හැමදාම රනිල් එක්ක.

    ජේවීපී එක පහුගිය අවුරුදු 15වම හිටියේ රනිල් එක්ක. ඉතින් එතන තුනත් රනිල්ට දීලා තියෙන ටිකත් නැති කර ගනියිද නැත්තන් ඒ තුනත් තියා ගෙන අර තුනත් බේර ගනීද කියලා මම මේ බල බල ඉන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni

    20n janadipthita agamathi path krnna puluwan. But 113 nattm anduwak duwanna ba ain wenna wenawa ehema unot
    ------ Post added on May 12, 2022 at 7:29 PM
    ඇයි බැරි???
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni
    113ක් ඕන් නෑ බන් ආණ්ඩු පිහිටුවන්න. බලපන් ඉතිහාසේ ආණ්ඩු කීයක් තිබ්බද කියලා 113 නැතුව.
    පාර්ලීමේන්තුවේ වැඩි කැමැත්ත කියන කොට 25ක් විතර නිශ්ක්‍රීය උනාම 113 නැතත් අගමැති ජනාධිපති වෙන්න පුළුවන්.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,002
    113
    මහින්ද ළඟ 95 ක් විතර ඉන්නවා. සජිත් ළඟ 65 ක්. මෙත්‍රී ළඟ 50 ක් විතර ඉතුරු අය TNA ළඟ. රනිල් 113 හදාගන්න නම් මහින්දගේ මන්ත්‍රීලාගේ සහයෝගය ගත්තොත් රාජපක්ෂ කෙනෙක්ට විපක්ෂ නායක කම ගන්න ඉඩකඩ අඩු වෙනවා. සජිත්ගේ 25 ක් විතර රනිල් ගත්තත් ඔයා තත්වේමයි :confused: :confused: :confused: :confused:

    Sanwadayata :yes:
    113k one naha machan. uta 113 one impeachment ekak genawoth witharai.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    113k one naha machan. uta 113 one impeachment ekak genawoth witharai.
    Eka hri. Impeachment ekak awot mokada krnne etkota :confused: Agamathita impeachment genna amaru na me sathiye genalla abana sathiye chande tiyathaki

    113ක් ඕන් නෑ බන් ආණ්ඩු පිහිටුවන්න. බලපන් ඉතිහාසේ ආණ්ඩු කීයක් තිබ්බද කියලා 113 නැතුව.
    පාර්ලීමේන්තුවේ වැඩි කැමැත්ත කියන කොට 25ක් විතර නිශ්ක්‍රීය උනාම 113 නැතත් අගමැති ජනාධිපති වෙන්න පුළුවන්.
    Ewata kiynne suluthara andu kiyala. Ewa wattanna lesi
    ------ Post added on May 12, 2022 at 7:52 PM
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,002
    113
    Eka hri. Impeachment ekak awot mokada krnne etkota :confused: Agamathita impeachment genna amaru na me sathiye genalla abana sathiye chande tiyathaki

    Ewata kiynne suluthara andu kiyala. Ewa wattanna lesi
    ------ Post added on May 12, 2022 at 7:52 PM
    machan me parliment eke inna apathayo impeachement genne naha. mynata genawada mechchara issue ekak thiyeddi. gotata dunna ekath thama adinawa.
    dan kohomath pohottuwe set eka ranilta support karai. sjb eke set ekak paninawa aniwa.
    my3 set eka kokatath ekai.
    meken wipakshayak nathi wena case ekak wenne.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දැනට 103ක් විතර රනිල්ට තියෙනවා.
    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
    TNA 10 :rolleyes: :rolleyes: :rolleyes:. TNA already hinted they will not support Ranil

    1652373368989.png

    රාජපක්ශට මේ වෙලාවේ ඕනේ පණ බේර ගන්න. විපක්ශනායක කම නෙවෙයි. හරීන් කොහොමත් රනිල්ට යනවා. අනික ටී.එන්.ඒ. උන් හැමදාම රනිල් එක්ක.

    ජේවීපී එක පහුගිය අවුරුදු 15වම හිටියේ රනිල් එක්ක. ඉතින් එතන තුනත් රනිල්ට දීලා තියෙන ටිකත් නැති කර ගනියිද නැත්තන් ඒ තුනත් තියා ගෙන අර තුනත් බේර ගනීද කියලා මම මේ බල බල ඉන්නේ.
    TNA Ranil ekka kiyla sureda ? Un danatama Ranilwa piliganna ba kiynawa :confused:

    1652373506760.png

    ------ Post added on May 12, 2022 at 10:08 PM
     
    • Like
    Reactions: Sen-lu

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    TNA 10 :rolleyes: :rolleyes: :rolleyes:. TNA already hinted they will not support Ranil

    View attachment 171125

    TNA Ranil ekka kiyla sureda ? Un danatama Ranilwa piliganna ba kiynawa :confused:

    View attachment 171126
    ------ Post added on May 12, 2022 at 10:08 PM
    බලාගෙන ඉන්න පුතාලා සුමන්තිරන්ලා රනිල්ට සහය නොදෙන හැටි.
     
    • Haha
    Reactions: Kamal1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යකෝ ඒ පාර unp තොගේ බලපල්ලකො. :p :p :p
    රනිල් නිල වශයෙන් දේශපාලන ගමන කෙලවර කර වැල්ඩින් සමගම නික්ම යෑමට නියමිතයි
     
    • Like
    Reactions: Sen-lu

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    Ubata mn dapu photo eke tibba news eka terunada ? :rolleyes: :rolleyes: :rolleyes:
    උබ පහු ගිය අවුරුදු ටිකේ සුමන්දිරන්ලාගේ දේශපාලන ස්ථාවරය බැළුවද? නිකන් 2002 විතර ඉදන්. රනිල් නැත්තන් උනුත් නෑ. උන් නැත්තන් රනිලුත් නෑ.