113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni113ක් ඕනේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය ඕනේ. 50%ක් නෙවෙයි. අනික රනිල්ගේ 113ට තව ඕනේ 10යි. මන් මේ බලන්නේ ඒ 10න් 3ක් අනුර කුමාර දෙයිද කියලා.
පොහොට්ටු 90යි
රනිල් 1යි
ටී.එන්.ඒ. 10යි.
හරීන් 1යි.
මුස්ලිම් කොන්ග්රස් 1යි.
20n janadipthita agamathi path krnna puluwan. But 113 nattm anduwak duwanna ba ain wenna wenawa ehema unot113 නම් වැඩක් නෑ, 20 තියෙනකන්. 2015 සිරා රනිල්ට දුන්නෙ රනිල්ට 45ක් ද කොහෙද තියෙද්දි. නමුත් විශ්වාස භංග අනම් මනම් ආවොත් තමා අවුලක් වෙනවානම් වෙන්නෙ.
------ Post added on May 12, 2022 at 7:29 PM
