මිලේනියම් සිටි පාවා දීම ගැන මොනවද ඔබතුම කියන්නේ???
යුද්දේ කලේ කියපු කථා ගැන ඔබතුමාගේ මතය මොකක්ද???
සම ගිවිසුම් කලේ අපේ හමුදාව කොටින්ගේ අයුධ නැවක් විනෂකරා කියලා අපේ නාවික හමුදාව පජාත කරලා විනාශ කරලා දැම්මේ කවුද???
අගමැතිට හොරෙන් හමුදා කන්ඩයක් රන් කිරීම . රනිල්ව මැරීමට තැත් කීරී යන නිව්ස් එක යාම.
ඕනේ එල තැනක වල් හැත්තක් ඉන්නවා නවතන්න බෑ කොහෙත්
ලද බොලද උන්නට ගැලරි කතා විතරක් ආතල් උනාට ගැබුරු සංකල්ප තේරෙන්නේ නෑ

TFS.. රනිල් කියන්නේ හොද මිනිහෙක් එත් මිනිස්සුන්ගේ මානපේ ගහගන්න විදියට වැඩ කරන්න මොලයක් නැහැ..
ඔන්න ඕකයි වෙන්නේ.. අනික ලංකාවේ හොද පක්ෂයකින් අපීක්ෂකයෙක් නොදා 



